සල්ලිවලට ගිවිසුම් හරහා රට පාවාදෙන ජාතිභ්‍රෂ්ටයෝ

දූෂණයේ ඇති ප්‍රධානම ගැටලුව දූෂණය නොවේ. දූෂණයේ ඇති ප්‍රධාන ගැටලුව රට පාවා දීමට දූෂණය යොදා ගැනීමයි....

විධායක ජනපති උභතෝකෝටිකය

විධායකය අහෝසි කළ යුතු යැයි ජවිපෙ පවසන්නේ එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙකු ඇල්ලීම සඳහායි. සිරිසේන මහතාව පාලනය කර රනිල්ගේ දෑත් ශක්තිමත් කරදීම පළමු අරමුණයි....

මලික් ඉවත් කරනු! මෙන්න චෝදනා

බැදුම්කර වංචාවට පෙර දිනයේ මලික් සමරවික්‍රම මහතා මහ බැංකුවට ගොස් අර්ජුන් මහේන්ද්‍රන් මහතා සමඟ සාකච්ඡා පැවැත්වීය. නමුත් ඔහු පවසා සිටියේ ඔහු බැදුම්කර ගැන කතා නොකළ බවත්, ඔහු ගියේ පාරවල් හදන්න සල්ලි සොයා ගැනීමට බවත්ය....

ETCA සාකච්ඡා නතර කළ යුත්තේ ඇයි?

-ලසන්ත වික්‍රමසිංහ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ (PNF) ජනාධිපතිතුමා විසින් මෑතකදී පවසා සිටියේ රටේ ආර්ථිකයට අහිතකර, දේශීය නිෂ්පාදකයන්ට තර්ජනයක්‌ වන වෙළෙඳ ගිවිසුම් සඳහා තමන් නොඑළැඹෙන බවයි. නමුත් ගැටලුව වන්නේ දැනට සාකච්ඡා වන ගිවිසුම් රටට හිතකරද අහිතකරද යන්න පිළිබඳව නිරවුල් අදහසක්‌ රටේ නායකත්වයට තවමත් නොමැති වීමයි....

‘එට්‌කා’ සහ ආර්ථික ඝාතකයෝ

අපි අතරෙම අපිත් එක්‌ක සුහදව ඉන්න මේ ඝාතකයා, ඝාතකයෙක්‌ කියලා හඳුනාගන්න අපි අසමත් වුණොත් මේ ඝාතකයන් අතින් අපව ඝාතනය වන බව අපි තේරුම්ගන්න ඕනා.වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් පසුගියදා කොළඹ මහජන පුස්‌තකාල ශ්‍රවනාගාරයේදී 'රට විකිණීමට එරෙහිව් පැවැත්වූ සම්මන්ත්‍රණයේදී තොරතුරු තාක්‌ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ මහතා විසින් එට්‌කා ගිවිසුම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ඝාතකයෝ යන තේමාව යටතේ පැවැත්වූ දේශනය:  එට්‌කා ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රධාන වගකීම දරන අමාත්‍ය මලික්‌ සමරවික්‍රම මහත්තයාට මේ රටේ සංවර්...

‘එට්‌කා’ සහ ආර්ථික ඝාතකයෝ

වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් පසුගියදා කොළඹ මහජන පුස්‌තකාල ශ්‍රවනාගාරයේදී 'රට විකිණීමට එරෙහිව් පැවැත්වූ සම්මන්ත්‍රණයේදී තොරතුරු තාක්‌ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ මහතා විසින් එට්‌කා ගිවිසුම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ඝාතකයෝ යන තේමාව යටතේ පැවැත්වූ දේශනය:එට්කා ඇමතිවරු සහ බැදුම්කරඑට්‌කා ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රධාන වගකීම දරන අමාත්‍ය මලික්‌ සමරවික්‍රම මහත්තයාට මේ රටේ සංවර්ධනය සම්බන්ධයෙන් තිබෙන්නේ පුදුම උනන්දුවක්‌. බැදුම්කර වංචාව වෙන්න කලින් දවසේ එතුමා යනවා මහ බැංකුවට....

ETCA will destroy Sri Lanka’s IT sector– Lasantha Wickramasinghe SITP

The proposed Economic and Technology Corporation Agreement (ETCA) with India has caused many a controversy, and in this interview with Ceylon Today Secretary of the Society of Information Technology Professionals, Lasantha Wickramasinghe, explains how ETCA will affect the country's economy, and the reasons for opposing it.Following are excerpts of the interview:?...

ලක්මව ගෙල වැලලන ආර්ථික ඝාතකයා

එට්කා ගිවිසුමේ ප්‍රධාන ප්‍රවර්ධකයාලංකාවේ එට්කා ගිවිසුම සම්බන්ධයෙන් සෛද්ධාන්තික උපදෙස් ලබාදෙන ප්‍රධාන පුද්ගලයා වන ප්‍රතිපත්ති අධ්‍යන ආයතනයේ (institute of Policy Studies) විධායක අධ්‍යක්ෂක ආචාර්ය සමන් කැලේගම 2014 දී ඉදිරිපත් කළ India-Sri Lanka Free Trade Agreement and the Prosposed CEPA: A Closer Look නම් පත්‍රිකාවක එට්කා ගිවිසුම (එවක සීපා) සාධාරනීකරණය කිරීම සඳහා ඉදිරිපත් කරන තර්කයක සිංහල පරිවර්තනය මෙසේ වෙයි. "රටක් ද්විපාර්ශිකව ඇතිවන වෙළෙඳ හිඟයන් පිළිබඳව එතරම්ම අවධානය යොමු නොකළ යුතු බව තේරුම් ගත යුතුය....

කුජීතව සිටින චම්පික වෙනුවෙන් ගොඩනගන රතන හිමිගේ අළුත් රැල්ල

-රතන හිමිගේ අළුත් "බලවේගය" චම්පික උදෙසායි.-ලසන්ත වික්‍රමසිංහ රතන හිමියන් විසින් පසුගිය ආණ්ඩුවෙන් ඉවත් වීමට දින කිහිපයකට පෙර අපි සම්මුඛ සාකච්ඡාවක් සඳහා එහිමියන් මුණගැසුනෙමු....

ව්‍යවස්ථාව සහ එට්කා බෞද්ධ ශාසනය විනාශ කරනු ඇත. [වීඩියෝ]

බුද්ධ ශාසනය විනාශවන ආකාරයETCA ගිවිසුමත් ව්‍යවස්ථාවත් දෙකම ක්‍රියාත්මක වුවහොත් එය බෞද්ධ ශාසනයේ විනාශයට හේතු වනු ඇත. ඕනෑම පුද්ගලයෙකුට තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය තිබුනද ආගම රට තුළ ප්‍රවර්ධනය කිරීමේ අයිතිය මෙතෙක් කල් හිමිව තිබුනේ පුරවැසියන්ට පමණි....

අපේ ක්‍රිකට් සහ සංස්කෘතික අවශෝෂණය

-ලසන්ත වික්‍රමසිංහ-[කුමාර සංගක්කාර විසින් කලකට ඉහතදී එංගලන්තයේදී පවත්වන ලද කවුඩ්‍රි දේශනය පාදක කරගනිමින් මීට කලකට ඉහත යුතුකම වෙබ් අඩවියේ පළකරන ලද ලිපියකි. තිලකරත්න ඩිල්ෂාන් නම් වූ ක්‍රිකට් අපේ බවට පත් කරන්නට වෙහෙසුනු විශිෂ්ඨ ක්‍රීඩකයා ක්‍රිකට් පිටියෙන් සමුගන්නා මේ මොහොතේ කාලීන බව සලකා එය මෙලෙස නැවත පළ කරන්නෙමු....

ඉන්දියානු ආක්‍රමණිකයා සහ ලංකා හෙංචයියෝ

අප තීරණය කළා මේ තිත්ත ඇත්ත ඔබ හමුවේ තබන්න.හනුමා පාලම සහ එට්කා ආක්‍රමණයපසුගියදා ඉන්දුනීසියාවේ පැවති ඉස්ලාමික වෙළද සමුළුවේදී අපේ රජය ප්‍රකාශ කළා ඉන්දියාව එක්ක පාලමක් හදන්න යන බව....

ETCA : ඉන්දීය උවමනා වෙනුවෙන් රට පාවාදෙන ඉන්දියානු ගැති තක්කඩි උපදේශකයන් පන්නනු ! -[Video]

-ඉන්දියානු ගැති උපදේශකයන්ට මොළයක් තියෙනවා නම් මේ ප්‍රශ්නවලට උත්තර දිය යුතුයි.ඉන්දියාවට චීනය සමඟ වෙළඳ පරතරය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස -2....

ETCA ගිවිසුමෙන් ලංකාව ඉන්දියාවට බිලි වේද?

එට්කා ගිවිසුමෙන් ලංකාව ඉන්දියාවට බිලි වේද? 2014 වසරේදී චීන ජනපති ජින්පින් මහතා ඉන්දියාවේ සංචාරයක නියැලුණු අවස්ථාවේ ඉන්දියානු අගමැතිතුමා ඔහු වෙත විශේෂ ඉල්ලීමක් ඉදිරිපත් කළේය....

ලාංකික වෘත්තිකයන්ගේ රැකියා / වැටුප අඩු කරන , ඉන්දියානුවන්ට රැකියා -දෙන ද්‍රෝහී ගිවිසුම හකුළාගනු ! – SITP

එක්ටා (සීපා) මඟින් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පඩි අඩු වෙන ආකාරය.... එක්ටා නොහොත් සීපා පළමුවෙන්ම අත්සන් කරන්න යන ක්ෂේත්‍ර දෙක අතරින් එකකි තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය....

අධිකරණ ඇමතිට ශාසනය භාර දීමේ විද්‍යාත්මක හේතුව

නව රජය විසින් කැබිනට් මණ්ඩලය පත් කළේ ඔවුන් පවසන පරිදි විද්‍යාත්මක ක්‍රමයකටය. විජයදාස රාජපක්ෂ මහතාට අධිකරණ අමාත්‍ය ධූරයට අමතරව බුද්ධ ශාසන අමාත්‍ය ධූරයත් ලබා දුන් විට මා තුළ පසුබෑමක් හට ගත්තේය....

රනිල් අන්ත දෙමළ ජාතිවාදියෙකි

[මේ යුතුකම සංවාද කවය වෙබ් අවකාශයේ මීට ටික දිනකට පෙර පළ කළ ලිපියකි.රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ යාපනයේදී තෛයිපොංගල් සැමරුමකට එක්වෙමින් සිදු කළ ප්‍රකාශය මේ ලිපියෙන් අප අවධාරණය කළ කරුණ ඉතා හොඳින් නැවත වරක් පැහැදිලි වූ අවස්ථාවකි....

සුද්දන්ට රට යටත් කළ දාට සිංහ කොඩි ලෙළ දෙන්නේ නෑ බොලව්!

පසුගියදා එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින් විසින් ත්‍රිකුණාමල නාවුක හමුදා කදවුර පරීක්ෂා කළේය. ඉනික්බිති එහි නිලධාරීන් අත් අඩංගුවට ගැනුනි....

පනත නැතිකරගෙන තනපට අතට ගත් සිරිසේන

සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දී දැන් වසරකට වැඩිය. එම පක්ෂයෙන් එළියට බැස ප්‍රථමයෙන්ම ඔහු චන්ද්‍රිකා යටතේ සිටිමින් මෙන් ආන්දෝලනාත්මක මාධ්‍ය හමුවක් පැවැත්වීය....

යහපාලන ගොනා බුද්ධාගමටත් අනී – සුද්දා 1815 දීවත් නොකළ ද්‍රෝහීකම

බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය පොතෙන් එළියට, ඊලඟට ව්‍යවස්ථාවෙන්.චන්ද්‍රිකා මහත්මිය සිටින්නේ පාසල් යන වයසක නොවේ....

ඔය පර්මිට් ප්‍රශ්නය දීපං ළමයෙකුට

වාහන බලපත්‍රය නිසා වසරකට කෝටි 40 ක ආදායමක් රජයට අහිමි වන බව රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ඔහුගේ ගණන් හැදිලි නම් තඹ දොයිතුවකට විශ්වාස කළ නොහැකිය....

‘රණ විරුවා’ නොකියනු! – පාදඩයින්ගේ පණිවුඩය

අලින්ට සහ රතු අලින්ට තහනම් වචනය - රණ විරුවාජවිපෙ සිය සාමාජිකයන්ට 'රණ විරුවා' යන වචනය තහනම් කරන්නේ යුධ ජයග්‍රහණයටත් පෙරාතුවය. මෙය මුසාවක් නම්, අනුර කුමාරට ප්‍රසිද්ධියේ රණ විරුවා යැයි කට පුරා කියා පෙන්විය හැකිය....