ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී!

-නාමල් උඩලමත්ත-භික්ෂූන් වහන්සේ භික්ෂු විනයට මෙන්ම ජීවත් වන රටේ නීතියට ද අනුගත විය යුතුය. එහෙත් අපේ රටෙි අද ඇත්තේ වසර දහස් ගණනක් තිස්සේ ගොඩනැඟුණු සිංහල නීතිය නොව රෝම ලන්දේසි නීතියයි....

කර්නල් රත්නප්‍රිය උතුරෙන් උදුරා නොගනු! – [video]

- නාමල් උඩලමත්ත - උතුරේ ජනතාව කාකි ඇඳුමට දක්වන්නේ පුදුම බියක් බවත් ඒ ජනතාවට ශ්‍රී ලංකා හමුදාව පෙනෙන්නේ ආක්‍රමණික ස්ත්‍රී දූෂක මිනිමරුවන් පිරිසක් බවත් දෙස් විදෙස් මාධ්‍ය ඔස්සේ සමාජගත කර තිබූ මතයයි. ඒ අනුව හමුදාව උතුරින් ඉවත් කිරීම, ඉතිරි හමුදාව බැරැක්කවලට සීමා කිරීම, මහජන සබඳතා කටයුතුවලින් ඉවත් කිරීම ආදිය යහපාලන ආණ්ඩුව මහා ප්‍රජා සත්කාර ලෙස සිදු කළේය....

ජවිපෙ විස්ස අවසාන ඊළාම් තුරුම්පුව ද?

-නාමල් උඩලමත්ත-කිසිවකු සීදේවි යැයි කියා මූදේවිට වරක් දෙරවක් රැවටීම ඒ හැටි අරුමයක් නොවේ. එහෙත් දවල් වැටුණු වළේ රෑ වටෙන්නා සේ නැවත නැවත රැවටෙන්නේ නම් එය මහ ඛේදවාචකයකි....

මේ ආණ්ඩුව තව දුරටත් පැවතිය යුතු නෑ- ආචාර්ය සුමනසිරි ලියනගේ

මේ ආණ්ඩුව තව දුරටත් පැවතිය යුතු නෑ- ආචාර්ය සුමනසිරි ලියනගේ ආණ්ඩුවේ මෙතෙක් ගමන් මග, වර්තමානය සහ අනාගතය පිළිබඳ ආර්ථික දේශපාලන විද්‍යාව පිළිබඳ ප්‍රාමාණිකයකු වන ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ආචාර්ය සුමනසිරි ලියනගේ මහතා සමග රිවිර කළ සාකච්ඡාවකි. වසර දෙකකට අධික වර්තමාන ආණ්ඩුවේ ගමන් මග දෙස ආපසු හැරී බලන විට ඔබට සිතෙන්නේ කුමක්ද?...

අනාගත ලංකාවේ ආර්ථික හදවත හම්බන්තොට වරායයි – ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්තේ

චීනය දකුණු තායිලන්තය ඔස්සේ ක්‍රා ඇළ තැනීමට සුදානම් වන අතර ඒ සමග සේද මාවතේ ප්‍රධාන නැවතුමක් වන සිංගප්පූරු වරායට හිමි ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වනු ඇත. මේ ඒ පිළිබඳ ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්තේ මහතා සමග රිවිර කළ සාකච්ඡාවකි....

සාම්ප්‍රදායික ගොවිතැන අතහැර වැව් රකින්න බෑ. – උදුල බණ්ඩාර අවුසදහාමි

මේ වැවේ ඉතිහාසය, වැව ආශ්‍රිත පරිසර පද්ධතිය ආදී කරුණු පිළිබඳ මෙරට වාරි තාක්ෂණ පිළිබඳ ගැඹුරුතම හැදෑරීමක් කළ විද්වතෙකු වන ගොඩනැගිලි ඉදිකිරීම් හා පුහුණු අධිකාරියේ හිටපු සභාපති උදුල බණ්ඩාර අවුසදහාමි මහතා සමග රිවිර කළ සාච්ඡාවකි. මේ රටේ දියුණු වූ වාරි තාක්ෂණයේ අනර්ඝ ඵලය ලෙස වැව හැඳින්විය හැකියි....

සිංහලයිනි, විජයග්‍රහණය නො කෙළසවූ!

-නාමල් උඩලමත්ත-ජාතියට අභය දානය දිනාගත් මැයි 18 වන දිනය බෙදුම්වාදී ආණ්ඩුව නො සමරන බව සහතිකය. ඒ වෙනුවට දැන් උතුරේ මහවිරු සමරු පැවැත්වෙයි....

2016 අඳුර විනිවිඳින වසරයි!

අවසන් වූ 2015 වසර, ඊට සිය වසකට පෙර උදා වූ 1915 වසරට ද ඊටත් සිය වසකට පෙර උදා වූ 1815 වසරට ද සමාන වන්නා වූ රට දැය සමය කෙරෙහි අතිශය අශුභ වසරකි. 2009 ත්‍රස්තවාදය කෙළවර කළ නිසා ම දේශමාමකයින් රැසකට නේක කරදරවලට මුහුණ දීමට සිදු වූ මේ වසර රට දැය සමයට කළු වසරකි....

දැන් White House සහ White Elephant දෙක ම එකයි!

ඇමරිකාව ISIS ඇතුළු ත්‍රස්ත කල්ලි මාර්ගයෙන් සිරියාවේ දේශපාලන ගැටුම් නිර්මාණය කළේ 2011 වසරේ සිට සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද් විදේශ් සංචාරවලට සහභාගී වුණේ නෑ. ඒ අතර ISIS මර්දනය කරන බව පවසමින් ISIS ඇතුළු ත්‍රස්ත කල්ලි වර්ධනය කළේ ඇමරිකාව....

මරණ දඬුවම අපරාධවලට තිත තබන මැජික් පොල්ලක් ද?

පසුගියදා සිදු සේයා ළදැරියගේ හදිසි මරණයය සමඟ ළමා අපචාර සහ ස්ත්‍රී දූෂණයට එරෙහිව මරණ දඬුවම ඉල්ලා බොහෝ දෙනා හඬ නැඟූහ. අපරාධකරුවන්ට මරණ දඬුවම ඉල්ලන පින්තූර සිය ගණනින් ෆේස් බුක් පිටුවල හුවමාරු විය....

මේ රටේ ජාතික විඥානය තීරණය කිරීම බටහිර පරවේණිගත අයිතියක් ද?

සුපුරුදු පරිදි නිර්මාල් රංජිත් දේවසිරි මහතා සම්බන්ධ විපක්ෂ නායක වීමට මම අකමැති මන්ද යන්න විස්තර කළ මගේ ලිපියකට සිය වෝලයේ ප්‍රතිචාර දක්වමින් මා ඉන් අදහස් නොකළ දෑ මතු කර සතුටු වෙයි. ඒ දැක තවත් පිරිසක් පිනා ගොස් තිබේ....

1815 වැටුණු වලට 2015 පනිමු ද?

එදා යහ පාලනයඅප රට 1505 හෝ 1506 පෘතුගීසි ආක්‍රමණයට ගොදුරු වූ අතර අනතුරුව පිළිවෙළින් 1656 ලන්දේසී ද 1796 ඉංග්‍රීසි ද කඩා වැදුණහ. එවකට යුද නාවික බලය අතින් ලොව සිටි බලසම්පන්නම ජාතීන් වූ මොවුන් ලතින් ඇමරිකාව, අප්‍රිකාව සහ ආසියාව ආශ්‍රිතව යටත් විජිත ගොඩනඟා ගෙන මහා අධිරාජ්‍ය බිහි කර තිබිණි....