ජාතියට මඟ පෙන්වූ පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනා හිමිපාණෝ

ජාතියට මඟ පෙන්වූ පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනා හිමිපාණෝ[යුතුකම සංවාද කවය විසින් අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ අවමංගල උළෙලේ බෙදා හැරි පත්‍රිකාව..]පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න අනුනා හිමිපාණෝ ජාතියට අහිමි වූයේ උන් වහන්සේ ගේ නායකත්වය ජාතිය ම අපේක්ෂා කළ මොහොතක ය....

අපේ මවුබිම අනතුරේ : පෙබරවාරි 10 , වගකීමෙන් යුතුකම ඉටු කරමු

අපේ මවුබිම අනතුරේ රටේ ස්වාධීනත්වය හා රණවිරුවා ගේ අභිමානය කෙළසූ ජිනීවාමහා පාවාදීම  කුරිරු ත‍්‍රස්තවාදින් ගෙන් රට මුදාගත් සෙන්පතියන්ට හා රණවිරුවන්ට එරෙහි ව නඩු පැවරීමට ව්‍යාජ සාක්ෂි රැස්කිරීම සඳහා වූ අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ව සම්මත කරගැනීම ...

රට බෙදන ව්‍යවස්ථා මර උගුල පරදවන්න ආණ්ඩුවට එරෙහිව චන්දය දෙන්න – මනෝහර ද සිල්වා

රට බෙදන ව්‍යවස්ථා මර උගුල පරදවන්න ආණ්ඩුවට එරෙහිව චන්දය දෙන්න-ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විශිෂ්ඨයාගේ හඬට සවන් දෙමුජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා යුතුකම සම්මන්ත්‍රණයකොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී2018-01-18යුතුකම සංවාද කවයwww.yuthukama....

බස රැස දෙස : සභ්‍යත්ව රාජ්‍යයක් කරා යන ගමනට කුමාරතුංග චින්තනය

බස රැස දෙසසභ්‍යත්ව රාජ්‍යයක් කරා යන ගමනට කුමාරතුංග චින්තනය-වෛද්‍ය වසන්ත දේවසිරි- [ ඇසළ මස 25 වැනි දා ට යෙදෙන කුමාරතුංග මුනිදාස ශූරීන්ගේ 130 වැනි උපත් සමරුව වෙනුවෙන් ලියූ සටහනකි ]අද අප මුහුණ දෙන ප‍්‍රධාන ම අභියෝගය සියවස් විසි ගණනක් තිස්සේ අපගේ මුතුන් මිත්තන් විසින් ජීවිත පරිත්‍යාගයෙන් රැක ගෙන ආ අපගේ මාතෘ භූමිය (දෙස) අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීීම යි. මෑත කාලයේ දී ඉමහත් කැප කිරීම් කර බෙදුම්වාදී ත‍්‍රස්තයන් ගෙන් මුදා ගත් රට ව්‍යවස්ථා සංශෝධන මඟින් යළි ඔවුන්ට ම බාර දීමට සූදානම් වන යුගයකුයි අප මේ පසු කරමින් ස...

සාම්ප්‍රදායික ගොවිතැන අතහැර වැව් රකින්න බෑ. – උදුල බණ්ඩාර අවුසදහාමි

මේ වැවේ ඉතිහාසය, වැව ආශ්‍රිත පරිසර පද්ධතිය ආදී කරුණු පිළිබඳ මෙරට වාරි තාක්ෂණ පිළිබඳ ගැඹුරුතම හැදෑරීමක් කළ විද්වතෙකු වන ගොඩනැගිලි ඉදිකිරීම් හා පුහුණු අධිකාරියේ හිටපු සභාපති උදුල බණ්ඩාර අවුසදහාමි මහතා සමග රිවිර කළ සාච්ඡාවකි. මේ රටේ දියුණු වූ වාරි තාක්ෂණයේ අනර්ඝ ඵලය ලෙස වැව හැඳින්විය හැකියි....

ජාතිකවාදීන් වෙත සෙනෙහසින්

මේ රට දැයෙහි මුරදේවතාවුන් වහන්සේලා වන මහ සඟ රුවන වසර දහස් ගණනක් තිස්සේ සිය වගකීම නොපිරිහෙලා ඉටු කළ නිසා බුදු දහම ද සිංහල ජාතිය ද සිංහල බෞද්ධ සංස්කෘතිය ද අදටත් සුරක්ෂිතය. එහි ගෞරවය අප සියලු දෙනා හදවතේ ගැඹුරුම තැන සෙල් ලිපියක් සේ කොටා ගෙන උදේ හවා මෙනෙහි කරමින් කටයුතු කළ යුතුය....

"And none for the naughty boy who cries in the lane"

-වෛද්‍ය වසන්ත දේවසිරි-Ba ba black sheep have you any woolYes sir yes sir three bags fullTwo for my master one for my dameAnd none for the naughty boy who cries in the laneකිසි දිනෙක පෙර පාසැල් නොගිය මා මෙම ඉංගි‍්‍රසි පෙර පාසැල් කවිය කට පාඩම් කරේ පාසලේ තුන්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටිය දී ය. ඒ කාලයේ දී ඉංගිරිසින් ගේ කුරිරු කම් ගැන කිසිත් නොදැන සිටි අපි මෙම ගීතය ශබ්ද නගා ගායනා කරමින් සන්තෝෂ වූයෙමු....

නැවත හොල්මන් කරන ඉන්දියානු අවතාර

-ආචාර්ය චමිල ලියනගේ-සිංහල සංගේදම බුද්ධි මණ්ඩල සභිකස්වාධීන රාජ්‍යයක ස්වෛරීත්වය අවතක්සේරු කරමින්ල ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට අත ගැසීමේ හෝ ආක්‍රමණය කිරීමේ පුරුද්ද දකුණු ඉන්දීය දේශපාලනය සම්බන්ධයෙන් නම් අලුත් භාවිතාවක් නොවේ. ඊට බොහෝ ඓතිහාසික සාකෂ්‍ය ඇත....

පන්සල් ඉඩම්වලට බලපාන නීතිය

-පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි-අස්‌ගිරි මහා විහාරීය කාරක සංඝ සභිකලක්‌දිව බුදුන්ගේ මය යනුවෙන් පූජාවලියේ සඳහන් වෙයි. ලංකාව කිහිපවරක්‌ ම බුදු සසුනට පුදා ඇති බැවිනි....

සංහිඳියාව අවශ්‍ය නම් පළිගැනීම වෙනුවට රට රැකි අපේ රණවිරුවන්ගේ වීරත්වයත් කැපවීමත් පිළිගන්න -ගෙවිඳු

සංහිඳියාව අවශ්‍ය නම් පළිගැනීම වෙනුවටරට රැකි අපේ රණවිරුවන්ගේ වීරත්වයත් කැපවීමත් පිළිගන්න -ගෙවිඳුරත්මලාන මල්ලිකාරාම විහාරස්ථානයේ පසුගියදා පැවැති (2017-06-18) රණවිරු උත්තම පූජා උපහාර උළෙලේදී මුඛ්‍ය දේශනය සිදුකළ ගෙවිඳු කුමාරතුංග මහතායුතුකම සංවාද කවයwww.yuthukama....

ක්‍රිස්තියානි පල්ලිවලට පහර දුන් කතාව බොරුවක් – සරත් හෙට්ටිආරච්චි පියතුමා

ක්‍රිස්තියානි පල්ලිවලට පහර දුන් කතාව බොරුවක් - දර්ශනපති සරත් හෙට්ටිආරච්චි පියතුමා -සාකච්ඡා කළේ : නාමල් උඩලමත්ත [Rivira] මෙරට බෞද්ධයන් සෙසු ආගමික කණ්ඩායම්වලට එරෙහිව විශේෂයෙන් ක්‍රිස්තියානි පල්ලිවලට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා කරන බවට චෝදනා එල්ල විය. රටේ බෞද්ධ සහ සෙසු ආගමික සබඳතාව, පෙර කී චෝදනාවල පදනම, එහි අරමුණු සහ ඒ පිටුපස සිටින බලවේග පිළිබඳ දර්ශනපති සරත් හෙට්ටිආරච්චි පියතුමා සමග කළ සාකච්ඡාවකි....

දෙවියන් පිළිබඳ ප්‍රශ්නය – නිර්මාල් දේවසිරිට පිළිතුරක්

  - තමලු මලිත්ත පියදිගම-"දෙවියන්" පිළිබඳ ප්‍රශ්නය හා ජාතික චින්තනය යන මැයෙන් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ලිපියක් ලියා ඇත. මේ ලිපිය ලියැවෙන්නේ ඊට පිළිතුරු ලිපියක් වශයෙනි....

ඒකීයභාවය නැති ෆෙඩරල් ව්‍යවස්ථාව එපා ! – ජාතික මතවාදයේ සිනමාකරු ,ජයන්ත චන්ද්‍රසිරි සමග කතාබහක්

ජාතික මතවාදයේ සිනමාකරු , ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ජයන්ත චන්ද්‍රසිරි .සාකච්ඡා කළේ : දේවක එස්....

හිතට ආඩම්බරද දැන්?

-ජානක වංශපුර -ආණ්ඩුව විසින් අද සමරන්නට යෙදෙන නිදහස වෙනුවෙන් අපි ලේ දන් දුන්නේ නැත. 1815 සහ 1948 නිදහස් සටන් වලින් පසු අපි නිදහස වෙනුවෙන් ලේ දන් දුන්නේ 2009දීය....

රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථා උගුල ගැන නිවරදිව දැනගන්න – කියවන්න – එරෙහි වන්න

ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා විසින් රචිත ' බෙදුම්වාදීන්ගේ උපාය සහ ව්‍යවස්ථා සංශෝධන' ග්‍රන්ථයේ ප්‍රථම මුද්‍රණයේ සියළු පිටපත් පොත එළිදක්වා සතියක් යන්නටත් මත්තෙන් විකිණී අවසන් වූ අතර දැන් දෙවන මුද්‍රණය වෙළඳපොළේ...රට බෙදන ව්‍යවස්ථා මර උගුල ගන තේරෙන බසින් ලියවුණු විශිෂ්ඨම ග්‍රන්ථයක් වන මෙය ව්‍යවස්ථාව හරහා රට බෙදන ගමන පිළිබඳ ඉතා නිරවුල් පැහැදිලි කරයි....

නුගේගොඩ මහ රැළියෙන් නැඟුණු ජාතික හඬ

[ 27 දින නුගේගොඩ "පෙරළියක ඇරඹුම" ජන රැළියේ දී ජාතික මතය නියෝජනය කරමින් යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග කළ කතාව ]මේ සැරසෙන්නේ අප සැමගේ මාතෘභූමිය කෑලි කෑලි වලට කඩමින්, සිහින දෙමළ නිජබිම එකට එකතු කරන්නයි.ගෞරවනීය ස්වාමීන් වහන්ස, අන්‍ය පූජක උතුමනි,එ්කාබද්ධ විපක්ෂයේ නායකයන් ඇතුළු පක්ෂ නායකයිනි,මහජන නියෝජිතයෙනි,ආචාර්ය ගුණදාස අමරසේකර, මහාචාර්ය නලින් ද සිල්වා ප‍්‍රධාන දේශපේ‍්‍රමී බුද්ධිමතුනි,හිතමිතුරනි,පළමුවෙන් ම මවුබිමට ආදරය කරන, මවුබිම රැක ගැනීමට පෙරට එන මේ ජනතාව හමුවේ ජාතික මතය නියෝජනය කරමින් අදහසක් ප...

රට බෙදන ව්‍යවස්ථාව පරදවන්න මන්ත්‍රීකම් අතහැර පෙරමුණ ගන්න – මාරපන සොයුරාගෙන් ශ්‍රීලනිප මන්ත්‍රීන්ට ඇරයුමක්

පක්ෂයකින් තේරිපත්වූ මන්ත්‍රීවරයෙකුගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීමට පක්ෂ නායකයාට ලැබෙන අයිතිය අහෝසි නොකර කොතරම් පවාදීමක් සිදු වුවත් හෘද සාක්ෂියට එකඟව චන්දය දීමට මන්ත්‍රීවරුන්ට ඉඩක් නැති බව අධි නීතීඥ ගාමිනී මාරපන මහතා පෙන්වා දෙයි.එදා ජේආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ ආණ්ඩුව විසින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත්තේද එවැනි ලැජ්ජාසහගත බලහත්කාරකමින් බව ඔහු පෙන්වා දෙයි....

බෙදුම්වාදී ව්‍යවස්‌ථාවට නිහඬව සිටීමත් දේශයට ද්‍රෝහි වීමකි

-රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකරයෝජිත නව ව්‍යවස්‌ථා සංශෝධනයන්ට අනුව අපගේ මවුබිමේ ඒකීයභාවය වැනසී යන බැව් අප පෙන්වා දෙන විට විපක්‍ෂ නායක සම්බන්ධන් ජනවාරි පළමුවැනිදා ප්‍රකාශ කර සිටියේ එක්‌සත් ලංකාවක්‌ තුළ සහයෝගයෙන් කටයුතු කිරීමට ඔවුන් කැමැති බවය. ඒ ප්‍රකාශය තුළින් සමහර පිරිසක්‌ සිතනුයේ එසේ නම් දැන් ද්‍රවිඩ සංධානයත් සාධාරණ විසඳුමකට කැමැත්ත පළ කර තිබේය කියාය....

මේ ව්‍යවස්ථාව සිංහල ජාතියේ අවසානයයි – අමරසේකරයන් අනතුරු අඟවයි..

යෝජිත ව්‍යවස්ථාව සම්මත වුවහොත් එය සිංහල ජාතියේ අවසානය වනු ඇතැයි ගුණදාස දොස්තර අමරසේකර මහතා අනතුරු අඟවයි.මීට පෙර අතුරුදහන් පුද්ගලයන්  පිළිබඳ පනත පාර්ලිමේන්තුවේදී කපටි සහගත ලෙස සම්මත කරගත් ආණ්ඩුව මෙහිදීත් එම ක්‍රමයම අනුගමනය කරනු ඇතැයි ඔහු සැක පළ කරයි....

රට බෙදන ද්‍රෝහී ව්‍යවස්ථාවට අත ඔසවන මන්ත්‍රීවරුන්ට ගමට එන්න නොදී පන්නමු ! – ඇල්ලේ ගුණවංශ නාහිමි [Video]

රණවිරුවන් දහස් ගණනක් තම දිවි පුදා, තවත් දස දහස් ගණනක් අත් ,පා ,ඇස් ,මස් දන්දී රැකගත් මාතෘභූමියේ ඒකීයභාවය බන්දේසියක තබා බෙදුම්වාදීන්ට පුදන යෝජිත ෆෙඩරල් ව්‍යවස්ථාව පරාජය කරන්නට සියළු වාද බේද අමතක කර එක් වීමට කාලය එළඹ ඇතැයි ධාර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමියන් අවධාරණය කර සිටියි.යුතුකම සංවාද කවය විසින් සංවිධානය කරන ලද 'ෆෙඩරල් සංහිඳියා නිරුවත" සම්මන්ත්‍රණයේ මූලාසනයේ දේශනය පවත්වමින් උන් වහන්සේ මේ අදහස් පළ කළහ....

රට විකුණන අසාර්ථක ආර්ථික ගමන නවතමු !!! – ආර්ථික විශේෂඥයන්ගෙන් රතු එලියක්…

රට යන්නේ හරි පාරේද?-ආචාර්ය ලලිතසිරි ගුණරුවන්-රජය අධි වේගයෙන් ධාවනය කිරීම අරඹා ඇති සෙයකි....

අයියෝ වරාය! අයියෝ රට

-වංශපුර දේවගේ ජානක-එජාප රජයක් බලයට ආපු හැම අවස්ථාවකම රටේ සම්පත් විකුණුවා, ප්‍රාග්ධනය හොයන්ඩ. නමුත් එහෙම විකුනල හොයපු ප්‍රාග්ධනයෙන් වැඩක් ගන්ඩ සමත් කමක් එජාපෙට කවදාවත් තිබිල නැහැ....

ETCA මහ අනතුර ගැන රට පිළිගත් වෘත්තිකයන්ගෙන් යළිත් බරපතල අනතුරු ඇඟවීමක්…

2016 නොවැම්බර් 18අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ ගරු අග්‍රාමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමාජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ ලේකම්තුමියජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් කෙරෙහි ශ්‍රී ලංකාවේ ප්‍රවේශය(විශ්ව විද්‍යාලයීය ස්වාධීන අර්ථ ශාස්ත්‍රඥයන්  සමූහයක් විසින් කෙරෙන ඉල්ලීමක්)ශ්‍රී ලාංතීය විශ්ව විද්‍යාලයන්හි සේවය කරන ස්වාධීන ආර්ථික විද්‍යා ආචාර්යවරුන් සමූහයක් ලෙස මෙහි පහතින් අත්සන් තබන අපි ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් පිළිබ...