හත් පෙති මල ; ශේන්යා සහ අපි

ශේන්යා ට අරුම පුදුම හත් පෙති මලක් හම්බ වුණාට නානාප්‍රකාර වැඩ නිසා පෙති හයක්ම ඉවර වුණා. ඊට පස්සේ තමයි ශේන්යා ගේට්ටුව ළඟ වාඩි වෙලා හිටිය පිරිමි ළමයාව දැක්කේ....

ඔබට හිතැති

මම ලංකාවට එනකොට වෙන්න ඕනේ දේවල් වෙලා ඉවරයි. ප්‍රමුදි ගේ අවසන් කටයුතු ඉවර වෙලා තිබ්බ නිසා ගෙදර පුරා පාළු ගතියක් තිබුණා....

මැණික් නදිය ගලා බසී : සෝමවීර සේනානායකගේ දිවි ගමන නවතී

1983 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලබන්නේ මැණික් නදිය ගලා බසී නම් නවකතාවය. හදිසි සත් රුවනක් පහළ වී ධනපති පංතියට පිළිපන් පවුලේ ගෘහණිය එකල ඉඳිආප්ප තම්බමින් සිටි මිලි නෝනාය....

අශාන්ති හිත ගාවම ඇල වී හිඳීම

අශාන්ති ගැයූ අතිශය ජනප්‍රියම ගීත අතරින් විෂුවල් එකක් නැත්තේ " පෙම් කුමරා" ගීතයට පමණය. එයට හේතුව කුමක්දැයි වැටහුණේ ගීතයට හොඳින් සවන් දී විෂුවල් එකක් සිතින් මවා ගත් විටය....

සංවේදී

මිනිහෙක්ට සහලෝලා උණ ගැනුණාම හුස්ම ගන්නත් බැරි තරම් නෑදෑ හිතමිතුරෝ කාමරේට වට වෙන්නේ ඇයි කියලා සෙනරත් කල්පනා කළා. හුස්ම හිරවෙලා මැරුණාම ලැබෙන ඉන්ෂුවරන්ස් එක උණ හැදිලා මැරුණාම ලැබෙන ඉන්ෂුවරන්ස් එකට වඩා වැඩිද යකෝ කියලා අහන්න ඕනේ වුණත් ඒ වචන කටින් පිට වුණේ නෑ....

Cardinal S01E06 Sinhala sub| කැතරින් [සිංහල උපසිරැසි සමග]

කාඩිනල් කියන්නෙ කැනඩාවේ අපරාධ සහ නාට්‍යමය වර්ගයට වැටෙන ටීවී කතා මාලාවක් මේක 1 සහ 2 කියල කතා මාලා දෙකකින් සමන්විත වෙනවා ඒ වගේම මේ සෑම කතා මාලාවකම කොටස් 6 ගානේ නිකුත් වෙලා තිබෙනවා ඒ වගේම මේකේ මංගල දර්ශනය තිබුනෙ  2017 ජනවාරි 25 වෙනිදා CTV කියන නාලිකාවේ ඉංග්‍රීසි භාෂාවෙනුත් Super Écran කියන නාලිකාවේ ප්‍රංශ භාෂාවෙනුත් තිරගත කරල තිබුන මේ කතා මාලාව පාදක කරගෙන තිබෙන්නෙ Giles Blunt' කියන ලේඛකයාගේ නව කතාවක පොලිස් රහස් පරීක්‍ෂකයෙක් වෙන ජෝන් කාඩිනල් සහ ලීස් ඩෙලොම් කියන චරිත වටායිඒ වගේම මේක අල්ගොන්කොන් බෙ කියන මන...

ඉදිරී වැටිණි එ තැපැල් කණුව

දහස් ගණනක් එහා මෙහා ඇදෙනනොඉවසිලිමත් නගරයක වුවතිබෙන්නට හැකපාඩුවේ හිස ඔසවා සිටිනනිහඬ නිසල තැපැල් කණුවක්අව් වැසි සුළං මැද වුවරතු පැහැයෙන්වෙනත් පාටකට ආදරේ බව නොකියනපාඩුවේ හිස ඔසවා සිටිනනිහඬ නිසල තැපැල් කණුවක්උදාසීන රාජකාරි ලියුම් යහීන දිගන්තෙන් හීන වල තේරුම් අසනසනුකගේ සිංදුවක් ඉල්ලන පෝස්ට් කාර්ඩ්යපමා වූ වාරික ගෙවන්නට කෙරෙන ඇරියුම් අතරකෝපයෙන් දමා ගැසූ අනාදර පණිවුඩ යඒ සියල්ලටම යට වුණුආදර සුසුම් තැවරුණු සෙනෙහෙ කොළ යමේ සියල්ල දැක දැකමමට බැහැය - මේ ඇතියහෑබෑවට මොවුන්දවසකට ලියන ලියුම් ඕනෑවට වැඩියකිසිදිනෙක නොකියනආදර ...

Cardinal S01E05 Sinhala sub| කීත් [සිංහල උපසිරැසි සමග]

කාඩිනල් කියන්නෙ කැනඩාවේ අපරාධ සහ නාට්‍යමය වර්ගයට වැටෙන ටීවී කතා මාලාවක් මේක 1 සහ 2 කියල කතා මාලා දෙකකින් සමන්විත වෙනවා ඒ වගේම මේ සෑම කතා මාලාවකම කොටස් 6 ගානේ නිකුත් වෙලා තිබෙනවා ඒ වගේම මේකේ මංගල දර්ශනය තිබුනෙ  2017 ජනවාරි 25 වෙනිදා CTV කියන නාලිකාවේ ඉංග්‍රීසි භාෂාවෙනුත් Super Écran කියන නාලිකාවේ ප්‍රංශ භාෂාවෙනුත් තිරගත කරල තිබුන මේ කතා මාලාව පාදක කරගෙන තිබෙන්නෙ Giles Blunt' කියන ලේඛකයාගේ නව කතාවක පොලිස් රහස් පරීක්‍ෂකයෙක් වෙන ජෝන් කාඩිනල් සහ ලීස් ඩෙලොම් කියන චරිත වටායිඒ වගේම මේක අල්ගොන්කොන් බෙ කියන මන...

මීටර් ටැක්සිය

"ගාලු පාරෙන් දාමු. කොම්පඥ්ඥවීදිය පැත්තේ ට්‍රැෆික් ඇති" නදීෂ එහෙම කියන ගමන් ම ෆෝන් එක දිහා බැලුවා....

Cardinal S01E04 Sinhala sub| වුඩි [සිංහල උපසිරැසි සමග]

කාඩිනල් කියන්නෙ කැනඩාවේ අපරාධ සහ නාට්‍යමය වර්ගයට වැටෙන ටීවී කතා මාලාවක් මේක 1 සහ 2 කියල කතා මාලා දෙකකින් සමන්විත වෙනවා ඒ වගේම මේ සෑම කතා මාලාවකම කොටස් 6 ගානේ නිකුත් වෙලා තිබෙනවා ඒ වගේම මේකේ මංගල දර්ශනය තිබුනෙ  2017 ජනවාරි 25 වෙනිදා CTV කියන නාලිකාවේ ඉංග්‍රීසි භාෂාවෙනුත් Super Écran කියන නාලිකාවේ ප්‍රංශ භාෂාවෙනුත් තිරගත කරල තිබුන මේ කතා මාලාව පාදක කරගෙන තිබෙන්නෙ Giles Blunt' කියන ලේඛකයාගේ නව කතාවක පොලිස් රහස් පරීක්‍ෂකයෙක් වෙන ජෝන් කාඩිනල් සහ ලීස් ඩෙලොම් කියන චරිත වටායිඒ වගේම මේක අල්ගොන්කොන් බෙ කියන මන...

Diya (2018) Sinhala sub| (දියා 2018 සිංහල උපසිරසි සමග)

Diya (2018) ද්‍රවිඩ සහ තෙලිඟු යන භාෂාවලින් නිකුත් කරල තිබෙන ඉන්දියානු ත්‍රාසජනක,සහ අවතාර වර්ගයාට වැටෙන චිත්‍රපටියක් මේක අධ්‍යක්‍ෂණය කරල තිබෙන්නෙ A. L....

Cardinal S01E03 Sinhala sub| ඊඩි සහ එරික් [සිංහල උපසිරැසි සමග]

කාඩිනල් කියන්නෙ කැනඩාවේ අපරාධ සහ නාට්‍යමය වර්ගයට වැටෙන ටීවී කතා මාලාවක් මේක 1 සහ 2 කියල කතා මාලා දෙකකින් සමන්විත වෙනවා ඒ වගේම මේ සෑම කතා මාලාවකම කොටස් 6 ගානේ නිකුත් වෙලා තිබෙනවා ඒ වගේම මේකේ මංගල දර්ශනය තිබුනෙ  2017 ජනවාරි 25 වෙනිදා CTV කියන නාලිකාවේ ඉංග්‍රීසි භාෂාවෙනුත් Super Écran කියන නාලිකාවේ ප්‍රංශ භාෂාවෙනුත් තිරගත කරල තිබුන මේ කතා මාලාව පාදක කරගෙන තිබෙන්නෙ Giles Blunt' කියන ලේඛකයාගේ නව කතාවක පොලිස් රහස් පරීක්‍ෂකයෙක් වෙන ජෝන් කාඩිනල් සහ ලීස් ඩෙලොම් කියන චරිත වටායිඒ වගේම මේක අල්ගොන්කොන් බෙ කියන මන...

කොල්ලුපිටියේ ෆුඩ් සිටියේ අයිස් පලං

කොල්ලුපිටියේ ෆුඩ් සිටිය තිබෙන්නේ කොල්ලුපිටියේ වන බැවින් අපි බම්බලපිටියට නොගොස් එයටම යන්නෙමු.ෆුඩ් සිටියේ ගමකට කන්නට කෑම ජාති තිබුණත් අපි එහි යන්නේ වොන්ඩර් බාර් අයිස් කිරීම් අරගෙන එන්නටය....

Cardinal S01E02 Sinhala sub| ඩෙලොම් [සිංහල උපසිරැසි සමග]

කාඩිනල් කියන්නෙ කැනඩාවේ අපරාධ සහ නාට්‍යමය වර්ගයට වැටෙන ටීවී කතා මාලාවක් මේක 1 සහ 2 කියල කතා මාලා දෙකකින් සමන්විත වෙනවා ඒ වගේම මේ සෑම කතා මාලාවකම කොටස් 6 ගානේ නිකුත් වෙලා තිබෙනවා ඒ වගේම මේකේ මංගල දර්ශනය තිබුනෙ  2017 ජනවාරි 25 වෙනිදා CTV කියන නාලිකාවේ ඉංග්‍රීසි භාෂාවෙනුත් Super Écran කියන නාලිකාවේ ප්‍රංශ භාෂාවෙනුත් තිරගත කරල තිබුන මේ කතා මාලාව පාදක කරගෙන තිබෙන්නෙ Giles Blunt' කියන ලේඛකයාගේ නව කතාවක පොලිස් රහස් පරීක්‍ෂකයෙක් වෙන ජෝන් කාඩිනල් සහ ලීස් ඩෙලොම් කියන චරිත වටායිඒ වගේම මේක අල්ගොන්කොන් බෙ කියන මන...

Cardinal S01E01 Sinhala sub| කාඩිනල් [සිංහල උපසිරැසි සමග]

කාඩිනල් කියන්නෙ කැනඩාවේ අපරාධ සහ නාට්‍යමය වර්ගයට වැටෙන ටීවී කතා මාලාවක් මේක 1 සහ 2 කියල කතා මාලා දෙකකින් සමන්විත වෙනවා ඒ වගේම මේ සෑම කතා මාලාවකම කොටස් 6 ගානේ නිකුත් වෙලා තිබෙනවා ඒ වගේම මේකේ මංගල දර්ශනය තිබුනෙ  2017 ජනවාරි 25 වෙනිදා CTV කියන නාලිකාවේ ඉංග්‍රීසි භාෂාවෙනුත් Super Écran කියන නාලිකාවේ ප්‍රංශ භාෂාවෙනුත් තිරගත කරල තිබුන මේ කතා මාලාව පාදක කරගෙන තිබෙන්නෙ Giles Blunt' කියන ලේඛකයාගේ නව කතාවක පොලිස් රහස් පරීක්‍ෂකයෙක් වෙන ජෝන් කාඩිනල් සහ ලීස් ඩෙලොම් කියන චරිත වටායි ඒ වගේම මේක අල්ගොන්කොන්...

ලෙස්ටර් ! මා දුටු කරුණාවන්තම අධ්‍යක්ෂවරයා : – අනුලා කරුණාතිලක -

දවස පත්තරේ රූප සුන්දරී තරගයක් විනිශ්චය කරන්න ආපු සුමිත්‍රා පීරිස් මහත්මියයි , තිස්ස අබේසේකර මහත්තයයි තමයි මට ලෙස්ටර් ජේම්ස් පීරිඅ මහතා කරපු "ගම් පෙරළිය" චිත්‍රපටයේ රඟපාන්න එන්න කිව්වේ. මට එතකොට වයස අවුරුදු 16 යි....

Unified Korea මේසපන්දු කණ්ඩායම හෙවත් ඉතිහාසය ප්‍රතිනිර්මාණය වීම

මේ දිනවල ස්වීඩනයේ පැවැත්වෙන 2018 මේසපන්දු ලෝක සූරතාවලියේ කාන්තා ඉසව්වේ තුන්වැනි අර්ධ අවසාන පූර්ව වටය පැවැත්වීමට නියමිතව තිබුණේ උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතරය. අද දින එම තරගාරම්භයට පිවිසි කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩිකාවන් නරඹන්නන්ට සමාචාර කරද්දී පසුබිමෙන් නිවේදනය වූයේ කොරියාව උතුර සහ දකුණ ලෙසින් එකිනෙකා සමග තරග නොවදින බවය....

ඉසුරු කේටර්ස් හි ආහාර පාන ප්‍රණීතය

ගම්පහ ඉසුරු කේටර්ස් හි ආහාර පාන ප්‍රණීතය. නමුත් කවුන්ටරය අසල පොදිකන කස්ටමර්ස්ලා දණිස් පොල්කටු දෙක බිමට ගෙවී කුරුමිට්ටන් වනතුරු ම ආහාර නොලැබේ....

සතුටු සුරංග විසින් ගෙඩි සියයක් බිම හෙලීම

මේ වනවිට මා ගමන් කරමින් සිටින බස් රථයේ හිමිකරු වන්නේ ප්‍රවීණ ගායනවේදිනී සතුටු සුරංග මහතාය.ඔහු , වසන්තා සන්දනායක සිට නතාෂා පෙරේරා දක්වා ගායිකාවන්ගේ ගීත එකින් එක කාබාසිනියා කරමින් සංගීත ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්නීය....

All The Money In The World (2017) | (ලෝකෙම ඇති සියලු මුදල් 2017 ) සිංහල උපසිරසි සමග

All The Money In The World (2017) අපරාධ,ත්‍රාසජනක වර්ගයට වැටෙන චිත්‍රපටියක් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Ridley Scott ඒ වගේම කතාව ලියල තියෙන්නෙ David Scarpa විසින් මේ කතාව පදනම් වෙලා තියෙන්නෙ John Pearson ගේ 1995 Painfully Rich: The Outrageous Fortunes and Misfortunes of the Heirs of J. Paul Getty  කියන පොත අනුවයි මේකේ රඟපාන නළු නිලියො වෙන්නෙ Michelle Williams, Christopher Plummer, Mark Wahlberg, Romain Duris, Charlie Plummer, Andrew Buchan, සහ Timothy Hutton....

මඩකලපුවේ සිට ග්‍රැමි සම්මානය දක්වා – කවිචන්ද්‍රන් ඇලෙක්සැන්ඩර්

කවිචන්ද්‍රන් ඇලෙක්සැන්ඩර් යනු ශ්‍රී ලංකාවේ ඉපිද ශ්‍රී ලංකාවේම පාසල් අධ්‍යාපනය ලද ශබ්ද ඉංජිනේරුවරයෙක් සහ ගී තැටි නිෂ්පාදකවරයෙකි. වර්තමානයේ ඇමරිකාවේ වෙසෙන හෙතෙම ලෝ ප්‍රකට හින්දුස්ථානි රාගධාරි සංගීතඥයින්ගේ සහ බටහිර සංගීතඥයින්ගේ ශබ්ද ඉංජිනේරුවරයා ලෙස ද කටයුතු කර ඇති අතර 36 වැනි ග්‍රැමි සම්මාන උළෙලේ හොඳම ගීත ඇල්බමය ( ලෝක මට්ටම ) සඳහා සම්මානයට පාත්‍ර වූ ඇල්බමයේ ශබ්ද ඉංජිනේරුවරයා සහ ඇල්බම නිෂ්පාදකවරයා ද වන්නේ කවිචන්ද්‍රන් ඇලෙක්සැන්ඩර් ය....

කරාවේ කුරේලා එපා හොඳේ !

රෙජිනෝල්ඩ් කුරේ උඩරැටියකු නොවන නිසා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වනවාට මල්වතු හිමියන් විරුද්ධ වී ඇත්නම් මමත් උන්වහන්සේ ගේ පැත්තේය.දැන් මෙහෙමනේ....