තාත්තගේ ලයිසොං ගැනිල්ල – 2 කොටස

තාත්තා පිට පිටම තුන් පාරක් රියදුරු ලිඛිත විභාගය ඇණගත්තු නිසා ලයිසං ගැනිල්ල ගැන සෑහෙන්ඩ කලකිරිලා උන්නේ. මේ දවස්වල තාත්තගේ මූහුණ කරත්ත රෝදයකට අහු වෙච්ච කජු ලෙල්ලක් වාගේ ඥාළු වෙලා තිබ්බේ....

තාත්තගේ ලයිසොං ගැනිල්ල

අපේ තාත්තගේ හිතේ කාලයක ඉදලා බයිසිකල් හීනයක් තිබුනයි කියලා මම කලින් දාක කියලා තියෙනවා නෙහ්. උන්දෑ බයිසිකලයක් ගත්තට මොකෝ බයිසිකලේ පදින්ඩ ලයිසමත් ගන්ඩ එපෑ....

ධර්මයුද්ධය

කාලෙකට පස්සේ සිංහල චිත්තරපටියක් බලන්ඩ හම්බ උනා. මේක සිංහල කියලා කිව්වට ඉන්දියාවේ චිත්‍රපටියක සිංහල අනුවාදය කියලා කිව්වොත් තමා වඩාත්ම නිවැරදි....

අභ්‍යවකාශයේදී අපේ උස වැඩි වේද ?

මම කලින් පෝස්ට් එකකත් කියලා ඇති නේ ඩයරි ඔෆ් අ විම්පි කිඩ් කියලා පොත් සෙට් එකක් මම කියවලා තියෙනවා කියලා. මේ පොත් සෙට් එකේ රොඩ්‍රික් කියලා කොළු ගැටයෙක් ඉන්නවා....

කාමරංකා

මේ දවස්වල සමාජ ජාල වෙබ් අඩවි වල සෑහෙන්න කතාවට ලක් වෙච්ච දෙයක් තමයි කාමරංකා කියන පලතුර ගැන. මේ පලතුරේ තියෙනවාය කියන ඔක්සලික් ඇසිඩ් නිසා වකුගඩු අමාරු හැදෙනවාය කියන දේ මිනිස්සු අතර සෑහෙන ඉක්මනින් පැතිරීගෙන ගිහින්....

බන්දනය

මෑතක ලංකාවේ හොල්මන් චිත්‍රපටි කිහිපයක් නිර්මාණය උනා. ස්පන්දන, සූම්, මායා, බන්දනය ඒ අතර වෙනවා....

බැමිණිතියාසාය

මේ දවස්වල රූපවාහිනී නාලිකාවල වැඩිමනක්ම සදහන් වෙන්නේ රටේ දැනට පවතින කාළගුණික විපර්යාස ගැන සහ ඒ විපර්යාස නිසා කෘෂිකර්මාන්තයට සිදුවෙලා තියෙන හානි ගැනයි.කොටින්ම ඉදිරි කාළය තුළ නියඟයක ලකුණු පහල වෙලා තියෙන බවයි ප්‍රවෘත්ති වල සදහන් වෙන්නේ....

මම සහ මගේ නැකත

අද 2017 වසරේ අප්‍රේල් 23 වෙනිදා !මගේ ජීවිත කතා පොතේ අලුත්ම පිටුවක් පෙරලපු දවසක්....

සයිටම් හා අපි

සයිටම් වගේ ආයතන හතු පිපෙන්නා වාගේ එක දවසකින් දෙකකින් කරලියට ආපු අයතන නෙමෙයි. ඔය ආයතන කරලියට එන්න අවුරුදු ගානක් තිස්සේ අත යටින් කාටත් හොරා පිඹුරුපත් සකස් උනා....

වෙද සිසුන්ට ජල ප්‍රහාර

ඊයේ දවසේ කොළඹදී විශ්ව විද්‍යාල සිසුන් පවත්වපු උද්ඝෝෂණයට පොලිසියෙන් කඳුළු ගෑසුයි ජල ප්‍රහාරයකුයි එල්ල කලා. ඒ උශ්ඝෝෂණය, ඒකෙනුත් නවත්තන්න බැරි වෙච්ච නිසා බැටන් පොලු ප්‍රහාරයකුත් එල්ල කළා....

වෙද නළාවේ අරගලය

මේ දවස්වල මුහුණු පොත පුරා අරගලයක මුහුණුවරක් ගන්නවා. ඒකට හේතු පාදක වෙන්නේ 187/2016 දරණ නඩු අංකයෙන් හැදින්වෙන නඩුවේදී ලැබුණු තීරණයට විරෝදය පෑමක් විදිහට....

හිරු තනිවෙලා

දැන් වගේ නෙමේ අපි පොඩි කාලේ ටෙලි නාට්ටියක් ගියේ රෑ අටේ ප්‍රවෘත්ති වලින් පස්සේ. අටහමාරට......

පේලේ – පුරාවෘත්තයක උපත

පේලේ කියන්නේ පොඩි කාලේ ඉදන්ම පාපන්දු ක්‍රීඩාවට බොහොම ආස කරපු දරුවෙක්. ඔහුට ඒ ආභාෂය ලැබෙන්නේ තමන්ගේ පියාගෙන්....

ආදරණීය කතාවක්

ඉස්සර අපි කැම්පස් එකේ ඉන්නකොට මොකක් හරි අමාරු ඇසයිමන්ට් එකක් හරි අමාරු ප්‍රෝග්‍රෑම් එකක් හරි දුන්නහම ඒක උත්සහ කරලා කරලා බැරිම තැන කරන්නේ කවුරු හරි ලියපු එකක් ඉල්ලගෙන ඒක වෙනස් කරලා අපි ලිව්වා වාගේ බාර දෙන එක.එහෙම බාර දෙන ඒවා සමහරදාට අදාල පරීක්ෂකවරයාට අහු වෙලාත් තියෙනවා....

ලංකාවේ ලොකුම නත්තල් ගහ

ලංකාවේ ලොකුම නත්තල් ගහක් හදන්න යනවා කියලා පහුගිය දවස් ටිකේම කතා උනා. ඊට පස්සේ කාදිනල් තුමා මැදිහත් වෙලා ඒ නත්තල් ගහ හදන වැඩේ නතර උනා....

පරාවර්තන

අද පෝය දවසේ ගෙදරට වෙලා කම්මැලිකමේ උන්නා. එතකොට තමා මතක් උනේ කලින් දවසේ පෙන් එකට දාගෙන ආපු සිංහල චිත්‍රපටියක් තියෙනවා නේද කියලා....

පළවෙනි සිතුවිල්ලයි අන්තිම සිතුවිල්ලයි

රෑ නින්දට යනවිට සිතට එන අන්තිම සිතුවිල්ලත් උදේ අවදි වන විට සිතට එන පළමු සිතුවිල්ලත්  ඔබේ ජීවිතයේ දුක හෝ සතුට තීරණය කරයි.ඔය කියමන මම කොහේදී හරි කියවලා තියෙනවා....

බස් වර්ජනය හා අද

දෙසැම්බර් දෙවෙනිදා පටන් ගත්තු බස් වර්ජනය තවමත් හරිහැටි නතර වෙලා නෑ වාගේ. පාරට බැස්සහම වෙනදා දුවන පුද්ගලික බස් දකින්න ලැබෙන්නේ නැති එකෙන්ම ඒ බව තේරුම් ගන්න පුලුවන්....

හඳුන්කූරු වෙළෙන්දා හා විනෝද සමය

පහුගිය සතියේ ඉරිදා දවසක මායි අපේ තාත්තයි කොළඹ එන්න පානදුරෙන් කෝච්චියට ගොඩ උනා. පානදුරේ ඉදලා මරදාන දක්වා යන මන්දගාමී දුම්රියකටයි අපි ගොඩ උනේ....

ගුරුත්වාකර්ශණය හා උස

පහුගිය ටිකේම මම විම්පි කිඩ් පොත් ටික කියෙව්වා මතක ඇතිනේ. ඉතින් ඒ කතා මාලාවේ එක පොතක ග්‍රෙග් ගේ අයියා, ඒ කියන්නේ රොඩ්‍රික් පොඩි පරීක්ෂණයක් කරනවා....

බස් වර්ජනය

අද මුළු ලංකාවටම බලපාන විදිහේ පොදු ප්‍රවාහන සේවයේ වැඩ වර්ජනයක්. දන්න සිංහලෙන් තේරෙන විදිහට කිව්වොත් බස් ස්ට්‍රයික් එකක්....