හිරුණිකාට දරු සම්පත්

හිරුණිකාට දරු සම්පත්පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ දිනවල දරු සම්පත් උරුම කරගෙන පුතෙකු ලැබීමේ අපේක්ෂාවෙන් පසුවන බව අද ඇය සිය ෆේස් බුක් ගිණුමට ඡායාරූපයක් එක් කරමින් තහවුරු කර තිබේ.සිය සමාජ ජාලා රසිකයින්ට මින් මාසයකට පමණ පෙර දරු ගැබේ ස්කෑන් ඡායාරූපයක් නිකුත් කරකුතුහලය මුසු කර //< ![CDATA[ (adsbygoogle = window.adsbygoogle || []).push({}); //]]>සිටි මේ ගැන ආරංචිය දේශපාලන ලේකයට රහසක් නොවූවද ඇය ඒ ගැන පළමු වරට ප්‍රසිද්ධ කළේ අදයි....

සුරූපි නවක නිළි ඩිෂා පටානි පසුපස රසිකයෙකු ලුහුබැඳ ජංජාලයක්

මෑත කාලීනව තෙලිඟු සිනමාවෙන් බොලිවුඩ් සිනමාවට සංක්‍රමණයවූ සුරූපි නවක නිළියක වන ඩිෂා පටානි පසුගිය දිනවල බොලිවුඩය කළඹවා තිබුනේ MS Dhoni: The Untold Story චිත්‍රපටය සහ ඒ සමගම නිකුත්වූ ඇගේ සරාගී ඡායාරූප නිසාය.තවමත් ප්‍රධාන තලයේ චිත්‍රපට දෙකක පමණක් රඟපා ඇති නමුත්ඇය අතිශය ආකර්ෂණයට ලක්වූ නිළියක බවට //< ![CDATA[ (adsbygoogle = window.adsbygoogle || []).push({}); //]]>පත්ව තිබෙන අතරවාරයේ ඇය පසුපස එළවමින් ඇයට අසාමාන්‍ය ලෙස ළංවන්නට උත්සාහ දරන තරුණයෙකු නිසා ඊයේ කලබලයක් හටගෙන තිබේ....

බදාදා පැය 15 ක් කොළඹ දෙහිවල කෝට්ටේ මහරගම කොළොන්නාව අවට වතුර නෑ

අඹතලේ ජල පවිත‍්‍රාගාරයට සැපයෙන විදුලි බලය අත්හිටුවීම හේතුවෙන් එයින් ජලය සැපයෙන ප‍්‍රදේශ රැසකජල සැපයුම හෙට //< ![CDATA[ (adsbygoogle = window.adsbygoogle || []).push({}); //]]>(29) උදෑසන 9.00 සිට මධ්‍යම රාත‍්‍රී 12....

ඊසානදිග ඕස්ට්‍රේලියාවේ දරුණු සුළි කුණාටුවක්

ඊසානදිග ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තය බ්‍රිස්බෙන් ආශ්‍රිතව දරුණු සුළු කුණාටුවක් හටගැනීම නිසා අනතුරුහැඟවීම් නිකුත් කර තිබේ.//< ![CDATA[ (adsbygoogle = window.adsbygoogle || []).push({}); //]]>ඩෙබී නමින් නම් කර තිබෙන මෙම ක්‍රනාටුව පැයට කිලෝමීටර 263ක උපරිමයට හමාගොස් ඇති අතර එයින් බේරිමට ජනතාවට නිවෙස් තුළට වී සිටින ලෙස උපදෙස් දී ඇත....

සාමාන්‍ය පෙළ ප්‍රථමයා වූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දෙපළගේ දියණිය අනුකි ටියුෂන් ගියේ සිංහලට විතරයිලු

සාමාන්‍ය පෙළ ප්‍රථමයා වූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දෙපළගේ දියණියඅනුකි ටියුෂන් ගියේ සිංහලට විතරයිලු (video)අද දින නිකුත්වූ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ පළමු දෙවන හා සම තෙවැනි තැන් ලබාගත් සිසු සිසුවියන්ගේ වැඩි විස්තර මේ වනවිට ලැබී තිබේ.මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථම ස්ථානය දිනූ අනුකි චමත්කා පැස්කුවල් විශාඛා විද්‍යාලයට ශිෂ්‍යත්ව විභාගයෙන් පැමිණි අයෙකු නොවුවාය....

රටේ මදුරු ප්‍රශ්නයට එජාප ඇමතිවරු වගකිව යුතුයි – මහින්ද රාජපක්ෂ

පසුගියදා ගාල්ල ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මෙසේ කියා සිටියේය.මේ//< ![CDATA[ (adsbygoogle = window.adsbygoogle || []).push({}); //]]>ආණ්ඩුවේ අද විනෝදාංශය වෙලා තියන්නේ ඩෙංගු මදුරුවන් ඇති කරන එක....

Big Match වාහන 22ක් අත්අඩංගුවට

පසුගිය දිනවල කොළඹ හා තදාසන්න නගරවල වාර්ෂික විද්‍යාලන්තර ක්‍රිකට් තරග ගණනාවක් පැවැත්වූ අතර කොළඹ ප්‍රධාන පෙළේ පාසල්වල මෙවර ක්‍රිකට් සමයේ ප්‍රධාන මාර්ගවල අන්තරාදායක ලෙස ගමන් ගත්වාහන වැටළීමට //< ![CDATA[ (adsbygoogle = window.adsbygoogle || []).push({}); //]]>පොලිසිය කටයුතු කර තිබුණි. ඒ අනුව පෙරේදා (25දා)වන විට බොරැල්ල සහ කුරුඳුවත්ත පොලිස් ස්ථානවලින් වාහන 22ක් අත්අඩංගුවට ගෙන තිබේ....

අතින්අත ගිය අම්බලන්ගොඩ දැරිය දූෂණය වූවා යැයි කියා පොලිසියේ

දහසය හැවිරිදි බාල වයස්කාර දැරියක අම්බලන්ගොඩ ප්‍රදේශයේ හෝටලයකට සහ මීගමුව ප්‍රදේශයේ කාමරයකට ගෙන ගොස් දූෂණයට ලක් කළ බැව් කියන සිද්ධියක් සම්බන්ධයෙන් අක්මීමණ පොලිසියපරීක්ෂණ ආරම්භ කර තිබේ.ළමාරක්ෂක අධිකාරියට ලැබුණු තොරතුරකට අනුව අක්මීමණ පොලිස් වසමේ පදිංචි මෙම දැරිය සහ ඇගේ මව පොලිසියට ගෙන්වා කරුණු විමසීමේදී මෙම තොරතුරු අනාවරණය වී ඇත....

අලුත් අවුරුද්දට ගමේ යන්න විශේෂ දුම්රිය කාලසටහන මෙන්න

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් ගමන් බිමන් යන මගී ජනතාවගේ ගමන් පහසුව සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව අප්‍රේල් මස 5දා සිට 17 දක්වා කොළඹ සිට පිට පළාත්වලට යෑමට හා ඒමට විශේෂ නගරාන්තර හා ශීඝ්‍රගාමී දුම්රිය කිහිපයක් ධාවනයට යොදවයි.අප්‍රේල් 7, 8, 12 සහ 20 යන දිනයන්හිදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙ....

දඹදිව වන්දනාවේ ගිය තිදෙනාගේ මරණ අධික ශීතලටදැයි පරීක්ෂණ

දඹදිව වන්දාවේ ගිය ශ්‍රී ලාංකිකයන් තිදෙනකු හදිසියේ මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් තානාපති කාර්යාලය ඔස්සේ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.මියගිය //< ![CDATA[ (adsbygoogle = window.adsbygoogle || []).push({}); //]]>පුද්ගලයන්ගේ මළ සිරුරු මේ වන විට දිවයිනට ගෙන්වා ගෙන ඇති බවත් අසනීප තත්ත්වයේ පසුවන තවත් කිහිප දෙනකු ඉන්දියාවේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බවත් එම අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය....

රන්බීර් කපූර්ගේ නව නිවසේ අභ්‍යන්තර සැරසිලි ෂාරුක් බිරියගේ

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් කාන්ගේ බිරිය ගෞරි කාන් මේ වනවිට ප්‍රකට පුද්ගලයන්ගේ නිවාස වලඅභ්‍යන්තර ගෘහ නිර්මාණ සැරසිලි කිරීමේ //< ![CDATA[ (adsbygoogle = window.adsbygoogle || []).push({}); //]]>කාර්යයට අතගසා තිබේ. (interior decoration) ඇය පසුගියදා වැඩ නිම කරමින් පැවති ප්‍රකට බොලිවුඩ් නළු රන්බීර් කපූර්ගේ මුම්බායි පාලි හිල්ස්හි පිහිටි නිවසේද මෙම කටයුත්ත භාරගෙන තිබුණ අතර එය ඉතා සාර්ථකව සිදු කළ බව දක්වමින් ගෞරි සමග ඔහු ඡායාරූපයකට පෙනී සිටිමින් ට්විටර්හි ස්තූති සටහනක්ද තබා තිබේ....

දක්‍ෂිණ අධිවේගයේ පස්‌වලින් දේශපාලකයින් දෙදෙනකුට ඉල්ලමක්‌

දක්‍ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමට පස්‌ කියුබ් පන්ලක්‍ෂයක්‌ කැපීමේ ව්‍යාපෘතිය මහා පරිමාණ ජාවාරමක්‌ බවට පත්ව ඇතැයි ඉහළ පෙළේ විමර්ශනයකින් අනාවරණයවී තිබේ.ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් හම්බන්තොට, වලව විශේෂිත කලාපයේ අක්‌කර 671 ක්‌ මේ වන විට වෙන් කර ඇති අතර මෙම ඉඩම් මැනුම් කර වෙන්කර ඇත්තේ විධිමත් පටිපාටියකින් තොරව යෑයිද විමර්ශනයේදීහෙළි වී ඇත....

ලංකාවේ වාර්ෂික උපත් සංඛ්‍යාවට වඩා ගබ්සා සංඛාව වැඩියි

ශ්‍රී ලංකාවේ වාර්ෂික උපත් සංඛ්‍යාව අභිභවා ගබ්සා කිරීම් සංඛ්‍යාත්මකව ඉහළ අගයක්‌ ගෙන ඇතැයි ශ්‍රී ලංකාපවුල් //< ![CDATA[ (adsbygoogle = window.adsbygoogle || []).push({}); //]]>සංවිධාන සංගමයේ වෛද්‍ය අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය හරිස්‌චන්ද්‍ර යකන්දාවල මහතා පැවැසීය.මාතෘ මරණ වලින් තුන්වැනි ස්‌ථානයට පත්ව ඇත්තේද ගබ්සා වීම නිසා සිදුවන මරණ බවද හෙතෙම පවසයි....

විමල්ගේ ජීවිතය අනතුරේ කියමින් බන්ධනාගාරය ඉදිරිපිට ජානිපෙ විරෝධතා

මැගසින් බන්ධනාගාරයේ අඛන්ඩ උපවාසයක නිරතවී සිටින තම පක්ෂ නායක විමල් වීරවංශ මහතාවෙනුවෙන් එම බන්ධනාගාරය ඉදිරියේ අධිෂ්ථාන පූජාවක් සහ සත්‍යක්‍රියාවක් පැවැත් වීමට ජාතික නිදහස් පෙරමුණ කටයුතු යොදා තිබිණි. //< ![CDATA[ (adsbygoogle = window.adsbygoogle || []).push({}); //]]>මෙම අධිෂ්ථාන පූජාව සහ සෙත් පිරිත් සජ්ඤායනය කරමින් සත්‍ය ක්‍රියාව මෙහෙයවීම පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි සහ මහාචාර්ය මාදුරුඔය දම්මිස්සර හිමියන් ප්‍රමුඛ මහා සංඝ රත්නය විසින් සිදු කළහ....

පළමු එක් දින තරගයෙන් ශ්‍රී ලංකාව බංගලියන්ට පරදී

සංචාරක බංග්ලාදේශය සමග පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 90 ක පරාජයක් ලැබීමට ශ්‍රී //< ![CDATA[ (adsbygoogle = window.adsbygoogle || []).push({}); //]]>ලංකාවට සිදු විය. ලකුණු 325 ක ජයග්‍රාහී ඉලක්කයක් හමා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 234 කදී සියළුම දෙනාපන්දුවාර 45....

මුල්වරට විදේශගතව සිටියදී ජනපති විල්පත්තු ගැසට් පත්‍රයට අස්සන් තබයි

විල්පත්තුව වනජීවී කලාපයක් බවට ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් පත්‍රයට ජනාධිපතිවරයා විසින් සිය අස්සන තබා තිබේ. තුන් දින රුසියානු නිල සංචාරය අතරතුරදී ඉකුත් සිකුරාදා (24දා) මොස්කව් නුවර "අරරත් පාක් හයත්" හෝටලයේදී එම ගැසට් පත්‍රයට අස්සන් තබා තිබේ....

පින්නවල අලි හක්ක පටස් යොදා ඝාතනය කරන සැලසුමක් හසුවේ

කිසියම් කණ්ඩායමක් "හක්ක පටස්" යොදා ගනිමින් පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටින අලි ඇතුන් මරා දැමීමට ගත් උත්සාහයක් පෙරේදා (24දා) ව්‍යර්ථ කිරීමට හැකි වූ බව සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේඅධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය පැවැසුවාය. //< ![CDATA[ (adsbygoogle = window.adsbygoogle || []).push({}); //]]>පින්නවල අලි අනාථාගාරයෙහි මේ වනවිට අලි ඇතුන් අසූ අට දෙනකු රඳවා තබා තිබේ....

නිරාහාරවූ විමල්ගෙ පුතත් රෝහල් ගතවෙලා – දරුවන් අසනීප නිසා ඇප දෙන්නලු

නිරාහාරවූ විමල්ගෙ පුතත් රෝහල් ගතවෙලා  -දරුවන් අසනීප නිසා ඇප දෙන්නලුපාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ගේ  දියණිය විමාෂා විෂ්වාදරී මේවනවිට බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව වාර්තාවේ.පියා නිරාහාරව සිටීම ඉවසා //< ![CDATA[ (adsbygoogle = window.adsbygoogle || []).push({}); //]]>දරාගන්නට බැරිව නිවසේදී තමන්ද ආහාර ගන්නේ නැති බව කියමින් ඇය කෑම ප්‍රතික්ෂේප කළ බවත් පසුව ඇය නිවසේ සිහිසුන්ව ඇදවැටුණ නිසා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවත් පවුලේ ආරංචි හෙළි කර තිබුණි....

පියා අනුකරණය කරන්න ගිය විමල්ගේ දියණිය රෝහලේ

රක්ෂිත බන්ධනාගාරගතව සිටින විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ දියණිය සිය පියා මේ දිනවල උපවාසයකනිරතවන නිසා ඒ අනුව //< ![CDATA[ (adsbygoogle = window.adsbygoogle || []).push({}); //]]>යමින් පියාව අනුකරණය කරමින් අද (23දා) නිවසේ සිටියදී සිය ආහාර වර්ජනය කිරීම හේතුවෙන් රෝගාතුරව රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි‍.මන්ත්‍රී විමල් වීරවංශ අද (23දා) දෙවන දිනටත් ආහාර වර්ජනය කර උපවාසයක නිරතවන අතර ඇතැම් දේශපාලන ආරංචි පවසන්නේ ඔහු ඉදිරියේ ආහාර වර්ජන රෝග තත්ව පදනම් කර බන්ධනාගාර රෝහලට මාරුවන්නට උපායක නිරතවන බවකි....