Naseby should have graced Independence celebrations as Chief Guest, says ‘Yuthukama’

Naseby should have graced Independence celebrations as Chief Guest, says ‘Yuthukama’ -February 4, 2018-By Shamindra Ferdinando : The IslandVen. Bengamuwe Nalaka thera yesterday said that Sri Lanka celebrated 70th anniversary of gaining independence from the British with the country at a crossroads for want of patriotic leadership....

රට රැකි රණවිරුවන් දංගෙඩියට දක්කන අතුරුදහන් පුද්ගලයන් පිළිබඳ කාර්‍යාල පනතට ජනපතිගේ අත්සන ලැබේ

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්‍යාලය පිහිටවීම බලාත්මක කරන ගැසට් නිවේදනයට අද ( සැප් 13 දා ) ජනාධිපති සිරිසේන මහතාගේ අත්සන යොදා තිබේ.ත්‍රයි නිකායික මහා සංඝරත්නය විසින් මීට පෙර ඉල්ලා සිටියේ රණවිරු දඩයම ඉලක්ක කර පිහිටවීමට යන මේ කාර්‍යාලය පිහිටවීම නවතා දමන ලෙසයි....

අසපුව පාළුයි

-වෛද්‍ය වසන්ත දේවසිරි-අප රට සිටි විශිෂ්ටතම දේශපාලනඥයෙකු වූ ආචාර්ය එන් එම් පෙරේරා මහතා අප අතරින් වියෝ වූයේ 1979 අගෝස්තු මස 14 වැනි දා ය. අදට හරියටම වසර 38 කට ඉහත දී ය....

වසර විසිපහකට පෙර රටට අහිමි වූ ජාතියේ සුජාත පුත්‍රයෝ…

[ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව රණවිරුවාගේ 25 වැනි ගුණසමරුව නිමිත්තෙනි.]-පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව විරුවාණන් ඇතුළු රණවිරුවන් දස දෙනෙක්‌ මීට වසර විසිපහකට පෙර එනම් 1992 අගෝස්‌තු 08 වැනිදා දැයෙන් සමුගත්හ....

ව්‍යවස්ථාව පරදන සටනේ එක් පෙරමුණක් එළියේ සටනට බහී – ඇතුලේ සටනත් දිගටම…

ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වීම දන්වමින් කතානායකවරයා වෙත යැවූ ලිපිය.ගරු කථානායකතුමා,ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව,ශ‍්‍රී ජයවර්ධනපුර,කෝට්ටේ....

ආක‍්‍රමණිකයාට එරෙහි සුජාතයෝ

-වෛද්‍ය වසන්ත දේවසිරි-තොරතුරු තාක්‍ෂණ සංසදයේ ලසන්ත වික‍්‍රමසිංහ සහ කපිල පෙරේරා විසින් රචිත එට්කා නෑයෙක්ද? ආක‍්‍රමණිකයෙක්ද?...

රණවිරු දඩයමට ගෙනා අතුරුදහන් වූවන් පිළිබඳ පනත

ඒකාබද්ධ විපක්ෂය රජය විසින් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට උත්සාහ ගත් අතුරුදන් වීම් සම්බන්ධ පනතට දැඩි විරෝධය දක්වා තිබෙනවා. ඒකට හේතුව කුමක් ද?...

රට ෆෙඩරල් කර කෑලිවලට කඩන රනිල්ගේ ද්‍රෝහී ව්‍යස්ථා යෝජනා පරදවන්න පෙරට එන්න!! – ගෙවිඳු

රටට ෆෙඩරල්..බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය අහිමි නව ව්‍යවස්‌ථා යෝජනා......

රට බෙදන ද්‍රෝහී ව්‍යවස්ථාවේ ඒකීයභාවය මකන්න හදන රනිල් සම්බන්ධන් තක්කඩි උපාය.

ජනතාවගේ , මහා සංඝරත්නයේ ඇසට වැලි ගසා රට බෙදන ද්‍රෝහී ව්‍යවස්ථාවේ ඒකීයභාවය මකන්න හදන රනිල් සම්බන්ධන් තක්කඩි උපාය.ජාතික ඒකාබද්ධ කමිටු මාධ්‍ය හමුවේදී එහි විධායක කමිටු සාමාජික ගෙවිඳු කුමාරතුංග මහතා දැක්වූ අදහස්....

දේශද්‍රෝහීන් හඳුනා ගැනීම

-රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර -මාතෘභූමිය යනු තමත් උපන් භූමියයි. උපන් භූමිය මාතෘභූමිය නැතහොත් "මවුබිම" යෑයි හඳුන්වන්නේ තම මවට මෙන්ම උපන් බිමටත් ආදරය කළ යුතු නිසාය....

ආචාර්‍ය රනිල්ගේ අනාචාර්‍ය මාධ්‍ය මෙහෙයුම…

ස්පර් සංවිධානය , සුරකිමු ලංකා මෙල්බර්න් එකමුතුව , ගෝලීය ශ්‍රී ලාංකික සංසදය යන සංවිධානවල සහයෝගීත්වයෙන් පසුගිය 16 වනදා රනිල් වික්‍රමසිංග අග්‍රාමාත්‍යවරයාගේ ඕස්ට්‍රේලියානු සංචාරය අතරතුර මෙල්බර් නුවර පැවැති විරෝධතා ව්‍යපාරය පිළිබඳව පුවත පෙරේදා රූපවාහිනී ප්‍රවෘත්තිවලින් ඇසුණු කළ කුමන හෝ තැනක දරුණු වැරදීමක් සිදුවී ඇති බව වැටහිණ. ඒ , රටට දැයට සමයට හිතවත් දේශප්‍රේමීන්ගේ එකමුතුකමින් සංවිධානය වූ මේ විරෝධතාව පිළිබඳ පූර්ව වැටහීමක් මේ ලියුම්කරු සතුව තිබූ බැවිණි....

පච මල්ල යලිත් තවලමේ…- නොරැවටෙමු !!

-අයි. ජයතිලක-ඉදිරිය ගැන චන්ද්‍රිකා කුමාරතුංග, හිටපු ජනාධිපතිනි අනතුරු අඟවයිචන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය 1994 දී බලයට පැමිණියේ අති විශාල ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ජනයාට පොරොන්දු රාශියක් ලබා දෙමිණි....

ඒකාබද්ධ විපක්ෂය රට බෙදන ව්‍යවස්ථා අනු කමිටු වාර්ථා 6 ට පයින් ගසයි…

ඒකාබද්ධ විපක්ෂය විසින් ව්‍යවස්ථා සංශෝධනය සඳහා පත් කළ ව්‍යවස්ථා සම්පාදක අනු කමිටු වාර්ථා 6 සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරිමට තීරණය කර තිබේ.රට බෙදන දිශාවට අවශ්‍ය මග විවර කරන අනු කමිටු වාර්ථා 6 සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරමින් ඒ අනුකමිටු නියෝජනය කළ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ සියළු මන්ත්‍රීවරුන් ඉල්ලා අස් වීමට තීරණය කළ බව දැන් පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂ මාධ්‍ය හමුවේදී හෙළි කෙරිණ....

වරදාන හමුවේ දේශප්‍රේමියකුවූ ඇතුගලගේ සංස්කෘතික විරෝධය

-රත්තනදෙණියේ මේධානන්ද හිමි- ආරියරත්න ඇතුගල නැමති මහඇදුරෙකු විසින් අද (2017ජනවාරි 29) පවත්වන ලද දේශනයක හඬපටයක් අසන්නට ලැබිණි. ඒ කැලණියේ ජනසන්නිවේදන පශ්චාත් උපාධියට අදාලව ඔහු විසින් සංස්කෘතිය පිළිබඳ පවත්වන ලද දේශනයකි....

කුජීතව සිටින චම්පික වෙනුවෙන් ගොඩනගන රතන හිමිගේ අළුත් රැල්ල

-රතන හිමිගේ අළුත් "බලවේගය" චම්පික උදෙසායි.-ලසන්ත වික්‍රමසිංහ රතන හිමියන් විසින් පසුගිය ආණ්ඩුවෙන් ඉවත් වීමට දින කිහිපයකට පෙර අපි සම්මුඛ සාකච්ඡාවක් සඳහා එහිමියන් මුණගැසුනෙමු....

ව්‍යවස්ථාව සහ එට්කා බෞද්ධ ශාසනය විනාශ කරනු ඇත. [වීඩියෝ]

බුද්ධ ශාසනය විනාශවන ආකාරයETCA ගිවිසුමත් ව්‍යවස්ථාවත් දෙකම ක්‍රියාත්මක වුවහොත් එය බෞද්ධ ශාසනයේ විනාශයට හේතු වනු ඇත. ඕනෑම පුද්ගලයෙකුට තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය තිබුනද ආගම රට තුළ ප්‍රවර්ධනය කිරීමේ අයිතිය මෙතෙක් කල් හිමිව තිබුනේ පුරවැසියන්ට පමණි....

අනාගතය විනිවිද දුටු වංශලා

යටියන ප්‍රදීප් කුමාර-මේ සටහන අප මුලින්ම පළ කළේ 2014 පෙබරවාරි මස ජනතා විමුක්ති පෙරමුණේ නායකත්ව වෙනස සිදු වූ ආසන්න දිනකයි. ජනතා විමුක්ති පෙරමුණ එහි මුල් අරමුණුවලින් උගුල්ලා දමා, සිංහලයාගේ ජාතික හැඟීම මොට කරවන කොන්ත්‍රාත්තුව ඉටු කරන NGO භූමිකාවකට ජවිපෙ සිර කර තබා තැබීමට එහි වත්මන් නායකත්වය කටයුතු කර අවසන්ය....

"හාමුදුරුවනේ බොහොම සැර කතා..වක් " – ජනපතිගෙන් ඇමතුමක්

පසුගිය දා යුතුකම සංවාද කවය විසින් පැවැත්වූ "ෆෙඩරල් සංහිඳියා නිරුවත" සම්මන්ත්‍රණයෙන් පසුව ජනාධිපතිතුමන් විසින් තමන් වහන්සේට කතා කොට පැවසූ දේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමියන් වහන්සේ හෙළි කරයි. උන් වහන්සේ මේ දේශනාව පවත්වන්නේ දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් ජනවාරි 5 වන දින පැවැත්වූ සම්මන්ත්‍රණයේදීයි....

වන්නියේ ජයග්‍රහණය දියවන්නාවේදී පාවා දෙන්නට ඔබ ඉඩ දෙනවාද?

යුතුකමේ අපි 2016 ජනවාරි මස 'බිල්ලෝ, ව්‍යවස්ථාව සහ කුමන්ත්‍රණ' මැයෙන් සම්මන්ත්‍රණයක් පවත්වමින් ව්‍යවස්ථා සංශෝධන හරහා ක්‍රියාවට නංවන්න සැරසෙන බෙදුම්වාදී අනතුර කල්වේලා ඇතිව ජාතිය ඉදිරියේ අනාවරණය කළෙමු. ඉන් පසු රජය විසින් මහජන අදහස් නාමයෙන් ඉදිරිපත් කළ කමිටු වාර්තාවේ ඇති දේශද්‍රෝහී යෝජනාවන් අළලා 2016 ජුනි මස 'ෆෙඩරල් සංහිඳියාව' මැයෙන් මහජන සම්මන්ත්‍රණයක් පවත්වමින් මෙම බෙදුම්වාදී ෆෙඩරල් අනතුර පිළිබඳව ජනතාව අවදි කරවිමට උත්සුක වූයෙමු....