Aluth Awurudu with Hiruni Liyanage

හිරුණි අවුරුද්දට සැරසුණු හැටිඋදාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් නිරූපණ ශිල්පිනී හිරුණි ලියනගේ සැරසුණු ආකාරය දැක්වෙන නවතම ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න. Model : Hiruni LiyanageHair & Make Up : Ruwanthi Chethani | Rusiru Bridal SalonPhotography: Imesh Nuwandaka Photography

Nekita Reshani Black Leather frock photoshoot

කළු ලෙදර් ඇඳුමකින් සැරසුණු නෙකීටානිරූපණ ශිල්පිනී නෙකිටා රෙෂානිගේ අලුත්ම ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න. 

Iraj Weerarathne Release New song Wassane Hine

සිල් බිඳගත් ගිනියම් රැයින් පසු ඉරාජ් සමන්තභද්‍ර හිමි සමග එක්ව ගණිකාවක් සමග කළ අලුත්ම වැඩේනව පරපුරේ ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්නගේ අලුත්ම ගීතය ''වස්සානේ හීනේ'' අද(20) පස්වරුවේ නිකුත් කරනු ලැබුවා. ඉරාජ් මීට පෙර ගිනියම් රෑ, සිල් බිඳගත්තේ වැනි ගීත නිර්මාණය කොට ඒවාට ආන්දෝලනාත්මක වීඩියෝද එක්කර නිකුත් කරනු ලැබුවා....

Hiruni Liyanage Photoshoot

Blue Angel හිරුණිනිරූපණ ශිල්පිනී හිරුණි ලියනගේ ගේ අලුත්ම ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න. Model : Hiruni Liyanage Hair & Make Up : Inoka Kariyawasam | Salon Inoka Photography : Imesh Nuwandaka Photography

Gayathri Kanchanamali

නිරූපණ ශිල්පිනී ගයත්‍රී කාංචනමාලිගේ ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න.Model : Gayathri Kanchanamali Photography : Imesh Nuwandaka Photography 

The main evidence for the age of the love?

ආදරයට වයස ප්‍රශ්නයක්ද?නව වෙනසත් සමගින් සිරසගොසිප් අප විවිධාකාරයෙන් ලිපි පළ කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා....

Iresha Kavindi New Photoshoot

කාවින්දි අලුතින්ම ගනිපුවානිරූපණ ශිල්පිනී ඉෂාරා කාවින්දිගේ අලුත්ම ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න. Model : Iresha Kavindi Imesh Nuwandaka Photography

Samadhi Wandana & Prihan Gamage Photoshoot

ප්‍රිහාන් සහ සමාධි ගත්ත අලුත්ම ටිකනිරූපණ ශිල්පී ප්‍රිහාන් සහ නිරූපණ ශිල්පිනී සමාධි වන්දනා අලුතින්ම ගත් ඡායාරූප ඒකතුවක් පහතින් නරඹන්න. ‍Model : Samadhi Wandana & Prihan GamagePhotography : Githendra Liyanage

Iyons 1st birthday

භාග්‍යා ගුරුසිංහගේ පුංචි පුතුගේ පළමු උපන් දින සැමරුමජනප්‍රිය රංගන ශිල්පිනී භාග්‍යා ගුරුසිංහ සහ පියුශාන් රත්නායක යුවළගේ පුංචි පුතුගේ පළමු උපන්දින සැමරුම පසුගියදා සමරනු ලැබුවා. එම අවස්ථාවට කලාකරුවන් මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ යෝෂිත රාජපක්ෂ මහතාද එක්ව සිටියා....

Tharu Dissanayaka Photoshoot

සැහැල්ලු ඇඳුමෙන් සැරසුණු තරුනිරූපණ ශිල්පිනී තරු දිසානායකගේ අලුත්ම ඡායාරූප එකතුවක්  පහතින් නරඹන්න. Model : Tharu Dissanayaka Photography : Imesh Nuwandaka Photography 

Sirasagosip change begins

වෙනස අද සිට ඇරඹෙයිවසර දෙකකට අධික කාලයක් ඔබ වෙත විවිධ ආකාරයේ ගොසිප් පුවත ගෙන ආ අප අද සිට වෙනස්ම ආකාරයේ පුවත් රැගෙන ඒමට කටයුතු යොදා තිබෙනවා. මෙතෙක් කලක් විවිධ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි අප ඔබ වෙත පුවත් ගෙන ආවෙමු....

Chat with Asha Darshani

සමාජ ජාල හරහා සමාජ සත්කාර කරන්න ගිහින් සමහරු අවංකවම ඒ වැඩේ කරනවා... සමහරු තමන්ගේ මඩිය තර කර ගන්නවාඔබ ගැන හැඳින්වීමක් කළොත්?...

Hiruni Liyanage New Photoshoot

හිරුණිගේ අලුත් ඒවානිරූපණ ශිල්පිනී හිරුණි ලියනගේ ගේ අලුත්ම ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න. Model : Hiruni Liyanage Make Up : Shalini Paboda - Salon Ranliya Photography: Imesh Nuwandaka Photography

Gossip Chat With Isuru Gilshan

Photo ටිකක් ගහලා Facebook එකට දැම්මම හැමෝම  හිතන්නේ Modler කෙනෙක් කියලාඉසුරු ගිල්ෂාන්.... ඔහු මුලින්ම එකතු වෙන්නේ නිරූපණ ක්ෂේත්‍රයට......

Gossip Chat with Samadhi Wandana

සමාජ ජාල හරහා කරන සමාජ සත්කාර දැන් බිස්නස් එකක් වෙලා - සමාධිඅද අපගේ සිරසගොසිප් කතාබහට එක්වන්නේ මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට මෙන්ම රංගන ක්ෂේත්‍රය සිතාවක පුරවරයෙන් පායන නවක තාරකාවියක් වන සමාධි වන්දනා සමගින්. මේ සිරසගොසිප් අප ඇය සමග සිදු කළ සාකච්ඡාවයි....

Madhu Liyanage New Photoshoot

මධු අලුතින් ගනිපුවානිරූපණ ශිල්පිනී මධු ලියනගේ ගේ නවතම ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න. MODEL : Madhu Liyanage Photography : Imesh Nuwandaka Photography