Unified Korea මේසපන්දු කණ්ඩායම හෙවත් ඉතිහාසය ප්‍රතිනිර්මාණය වීම

මේ දිනවල ස්වීඩනයේ පැවැත්වෙන 2018 මේසපන්දු ලෝක සූරතාවලියේ කාන්තා ඉසව්වේ තුන්වැනි අර්ධ අවසාන පූර්ව වටය පැවැත්වීමට නියමිතව තිබුණේ උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතරය. අද දින එම තරගාරම්භයට පිවිසි කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩිකාවන් නරඹන්නන්ට සමාචාර කරද්දී පසුබිමෙන් නිවේදනය වූයේ කොරියාව උතුර සහ දකුණ ලෙසින් එකිනෙකා සමග තරග නොවදින බවය....

ඩයන් ගෝමස් : පරාජයට අවජාතක වන්නට නොම දී දූපතකටම ජයග්‍රහණයේ පීතෘත්වය උරුම කිරීම

2008 බීජිං ඔලිම්පික් උළෙලේ බොක්සිං ෆ්ලයිවේට් බරපංතිය සඳහා සුදුසුකම් ලද අනුරුද්ධ රත්නායක වෙනුවෙන් එදා මෙදා තුර ඉතිහාසයේ පළමු ක්‍රීඩක කේන්ද්‍රීය පූර්ව ප්‍රචාරක සහ අභිප්‍රේරක මෙහෙයුම දියත් කළේ ඩයන් ගෝමස් ය. එම ප්‍රචාරණය කෙතරම් සාර්ථක වී ද යත් එවර ඔලිම්පික් උළෙලේ අනුරුද්ධ රත්නායකට කුමක් වේ ද යන්න බොහෝ දෙනාගේ සිත තුළ කුකුසක් ඇති කරන්නට සමත් විය....

දුස්ටකමේ සවුන්දර්යය : හෙළි නොවූවා නම් කෙදිනෙක හෝ නොවැටෙන වංචාවේ කඳුළු

ටොන්‍යා හාර්ඩින්ග් - 1994 | මේරියන් ජෝන්ස් - 2009 | එකැතිරිනී තනවු - 2011 |  ලාන්ස් ආම්ස්‍ට්‍රෝන් - 2013 | ස්ටීව් ස්මිත් - 2018පමා වී ආ වසන්තේ : වංචාකාර ජයග්‍රාහකයා ලෝකයා හමුවේ කඳුළු සලන්නට තීරණය කරන තෙක්ම ඔබ පරාජය ඉවසා දරා සිටිය යුතුයපෝලීන් ඩේවිස් තොම්ප්සන් : වංචාකාරියට දෙවැනිව | සහාය දිවීමෙන් පළමුව | 2000 සිඩ්නි ඇය,  2000 සැප් 27 දා පැවති මීටර 200 තරගයේ දී රිදී පදක්කමක් හිමි කරගත් අතර දින තුනකට පසුව එනම් , සැප් 30 වැනිදා පැවති 100 X 4 කාන්තා සහාය දිවීමේ ඉසව්වෙන් පෝලීන් ඩේවිස් ප්‍රමුඛ...

ප්‍රතිරෝධයට තැනක් නොතැනක් ඇත

1980 වසරේ මොස්කොව් නුවර Central Lenin Stadium හි දී පැවැත්වුණේ රිටි පැනීම අවසන් තරගයයි. සත්කාරක රාජ්‍යය වු රුසියාව මෙම ඉසව්වේ සහාය පළ කළේ සෝවියට් ක්‍රීඩක Konstantin Volkov වෙත ය....

ජනවාරි 07 : ඇමරිකානු ක්‍රීඩිකා නැන්සි කෙරීගන් ප්‍රහාරයකට ලක් වේ

වසර 24 ට පෙර අද වැනි දවසක ඇමරිකාවේ හිම සරන ක්‍රීඩා ඉසව්වේ (Figure Skating) ඇමරිකානු බලාපොරොත්තුව වූ නැන්සි කෙරීගන් (Nancy Kerrigan) නාඳුනන පුද්ගලයෙකුගේ ප්‍රහාරයකට ලක් විය. ශීත සෘතු ඔලිම්පික් උළෙල සඳහා ඇමරිකානු තේරීම් තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේ එයට දින දෙකකට පසු ය....

ජූලි 30 : ඩන්කන් වයිට් සිලෝන් දේශය වෙනුවෙන් මුල්ම ඔලිම්පික් පදක්කම දිනා ගනී

1948 වසරේ අද වැනි දවසක සිලෝන් ක්‍රීඩක ඩන්කන් වයිට් ලන්ඩන් ඔලිම්පික් උළෙලේ රිදී පදක්කමක් දිනා ගත්තේය.එය 1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලය....

ජූලි 22 : 1976 ඔලිම්පික් උළෙලේ වංචනික සෝවියට් කණ්ඩායම පංච ප්‍රයාම ඉසව්වෙන් නෙරපනු ලැබේ

 1976 වසරේ අදවැනි දවසක මොන්ට්‍රියල් ඔලිම්පික් උළෙලේ වංචාවකට වැරදිකරු වූ සෝවියට් කණ්ඩායම පංච ප්‍රයාම ඉසව්වෙන් ඉවත්කරනු ලැබිණ.පංච ප්‍රයාම හෙවත් Modern Pentathlon යනු එක් ක්‍රීඩකයෙක් තරග ඉසව් පහකට සහභාගී විය යුතු තරගයකි....

ජූලි 18 : නඩියා කොමනේච් ගේ Perfect 10 ජිම්නාස්ටික් ඉතිහාසය කළඹයි

1976 වසරේ අද වැනි දවසක රුමේනියාවේ නඩියා කොමනේච් ලෝක ජිම්නාස්ටික් ඉතිහාසය කණපිට හරවන්නට සමත් වූවාය.මොන්ට්‍රියල් ඔලිම්පික් උළෙලේ ජිම්නාස්ටික් තරග ඇරඹිණ....

ජූලි 17 : අප්‍රිකානු ලීගයේ වර්ජනයත් සමග මොන්ට්‍රියල් ඔලිම්පික් උළෙල ඇරඹේ

1976 වසරේ අද වැනි දවසක අප්‍රිකානු රටවල් විසිපහක වර්ජනය සමග මොන්ට්‍රියල් ඔලිම්පික් උළෙල ඇරඹිණ.1976 වසරේ කැනඩාවේ මොන්ට්‍රියල් නුවරදී ඔලිම්පික් උළෙල ඇරඹෙන්නේ වසර හතරකට පෙර ලෙයින් කඳුලෙන් කිළිටි වූ 1972 මියුනිච් උළෙලේ වේදනාබර මතකය ද සමගිනි....

මැයි 13 : ටෝනි ග්‍රෙග් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් නෙරපයි

1977 වසරේ අද වැනි දවසක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක ටෝනි ග්‍රෙග් ජාතික කණ්ඩායමෙන් නෙරපනු ලැබීය.සියල්ල සිදුවන්නට ගත වන්නේ දින හතරක් වැනි කෙටි කාලයකි....

අප්‍රේල් 30 : ටෙනිස් තරගයක් අතරතුර මොනිකා සෙලෙස් පිහි ඇණුමකට ලක් වේ

1993 වසරේ අද වැනි දවසක ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකා මොනිකා සෙලෙස් තරගයක් අතරතුර දී පිහි ඇණුමකට ලක් විය.එවකට 19 හැවිරිදි වූ මොනිකා සෙලෙස් (Monica Seles) ඒ වන විටත් විස්මයජනක ලෙස ලෝක කාන්තා ටෙනිස් පිටියේ අණසක තමා නතු කරගෙන සිටියාය....

අප්‍රේල් 21 : බොස්ටන් මැරතන් තරගාවලියේ ජය රෝසී රුයිස් වංචා කරයි

1980 වසරේ අද වැනි දවසක රෝසී රුයිස් විසින් බොස්ටන් මැරතන් තරගාවලිය වංචාකාරී ලෙස ජයග්‍රහණය කළාය.නූතන ඔලිම්පික් ඇරඹූ වසරට පසු වසරේ , එනම් 1897 වසරේ සිට පැවතෙන බොස්ටන් මැරතන් තරගාවලිය යනු ලොව පැරණිතම මැරතන් තරගාවලියයි....

මාර්තු 08 : Fight of the Century – “සියවසේ බොක්සිං සටනෙන්” මොහොමඩ් අලි පරාජයට පත් වේ

1971 වසරේ අද වැනි දවසක පැවැති "සියවසේ බොක්සිං සටනෙන්" ලෝක හෙවිවේට් සූර මොහොමඩ් අලි පරාජයට පත් විය.Fight of the Century ලෙස විරුදාවලිය ලද මේ තරගය පැවැත්වුණේ මෑන්හැටන් නගරයේ මැඩිසන් චතුරස්‍රයේදීය....

කංඡායුධ ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න

භද්‍ර සෙනෙවිගේ ලංකා තරණයට තවත් හෝරා කිහිපයයි තිබෙන්නේ. දැන් කංඡායුධ පරිගණක ක්‍රීඩාව නිකුත් කරන්න...

ලොවම පුදුම කරන පියාඹන මාලුවා

කලාතුරකින් හෝ ලොවට අසාමාන්‍ය මිනිසුන් බිහි වෙති. මයිකල් පෙල්ප්ස් නම් පියාඹන මාලුවා ද එවැන්නෙකි....

ඉසිපතන ක්‍රීඩකයෝ අපරාජිතව ඉදිරියට

වයස අවු. 20 න් පහළ අන්තර් පාසල් රග්බි තරගාවලියේ සිය අපරාජිත බව තවදුරටත් තහවුරු කරගත් ඉසිපතන කණ්‌ඩායම, ගල්කිස්‌ස විද්‍යා විද්‍යාලයීය කණ්‌ඩායම සමග පැවැති තරගයෙන් ලකුණු 29-23 ක්‌ වශයෙන් ජය වාර්තා කරගැනීමට සමත් වූවේය....

මොනවද මේ Torrent කියන්නේ… (Updated)

Torrent කියන්නේ විවිධ ගොනු, චිත්‍රපට, ක්‍රීඩා හා මෘදුකාංග ආදී විශාල දෑ බාගත කරන්න වේගවත්ම ක්‍රමයක් කියලා ඔයාලාගෙන් වැඩි දෙනෙක් දන්නවා ඇති....

‘බ්ලැක්හැම් විජේවර්ධන’

කොළඹ තර්ස්ටන් විදුහල සහ ඉසිපතන විදුහල අතර 53 වැනි ‘බ්ලැක්හැම් විජේවර්ධන’ අනුස්මරණ කුසලාන වාර්ෂික මහා ක‍්‍රිකට් තරගය මේ මස 26 සහ 27 දෙදින කොළඹ එස්. එස්....