ලෙස්ටර් ! මා දුටු කරුණාවන්තම අධ්‍යක්ෂවරයා : – අනුලා කරුණාතිලක -

දවස පත්තරේ රූප සුන්දරී තරගයක් විනිශ්චය කරන්න ආපු සුමිත්‍රා පීරිස් මහත්මියයි , තිස්ස අබේසේකර මහත්තයයි තමයි මට ලෙස්ටර් ජේම්ස් පීරිඅ මහතා කරපු "ගම් පෙරළිය" චිත්‍රපටයේ රඟපාන්න එන්න කිව්වේ. මට එතකොට වයස අවුරුදු 16 යි....

ජනවාරි 01 : දකුණු අප්‍රිකානු මාධ්‍යවේදී ඩොනල්ඩ් වුඩ්ස් ජීවිත ආරක්ෂාව පතා ලන්ඩනයට පලා එයි.

1977 වසරේ අදවැනි දවසක දකුණු අප්‍රිකානු සුදු ජාතික මාධ්‍යවේදී ඩොනල්ඩ් වුඩ්ස් ජීවිත ආරක්ෂාව පතා ලන්ඩනයට පලා එයි. දේශපාලන රැකවරණ මත බිරිඳ සහ දරුවන් පස්දෙනා සමග ගැට්වික් ගුවන්තොටුපොළින් ලන්ඩනයට පිවිසෙන මේ නිර්භීත මාධ්‍යවේදියා තම සටන අත්නොහැර ඉදිරියටම ගෙන යයි....

පළමු කවිපොත ගැන මට එතරම් විශ්වාසයක් තිබුණේ නෑ : ආරියවංශ රණවීර

ප‍්‍රවීණ කිවියර ආරියවංශ රණවීරගේ නවතම කාව්‍ය සංග‍්‍රහය ‘‘තවමත් මල්’’ පසුගියදා ජනගත කෙරිණි. දශක තුනක පමණ කාලයක් තිස්සේ කාව්‍යකරණයෙහි යෙදී සිටින ජ්‍යෙෂ්ඨතම කවියකු වන හෙතෙම ලෝක සාහිත්‍යයේ එන කෘති ගණනාවක් සිංහල බසට පෙරළුෑ පරිවර්තකයෙකුද වෙයි....

සිබිල් නැන්දාට අනූවයි

හැටේ දසකයේ සරසවිය පත්තරයේ ලිවූ කුසුමලතා ඇයය. ඕපාදූප දොඩවනවාට සැමියා අකැමති නිසා ඒවා දිනපොතක ලියූ කුසුමලතා ඇය ය....

නදීතෙර කුංචනාදය

මම ඉස්කෝලේ යන දවස්වල අසාවෙන් කියවපු පොතක් කියවන්ඩ ලැබුනා. මේ පොතේ නම මට අමතක වෙලයි තිබුනේ....

භීෂණ ත්‍රිත්වය

සිංහල සාහිත්‍යයේ භීෂණ නවකතා චක්‍රවර්ති විදිහට හදුන්වන්නේ ඩීමන් ආනන්ද මහත්මයා. මේ මහත්මයාගේ පොත් අපේ පරම්පරාව වෙනකොට කියවන්න හම්බ වෙන්නේ ඉතාම අඩුවෙන්....

වැසි දා රෑ

සඳමාලි කියන්නේ ගම්බද තරුණියක්. ඈගේ තනිනොතනියට සිටියේ තම මිත්තණිය පමණි....

දඟකාර මහල්ලා

මේ දවස් ටිකේම පොත් ගැන කියපු නිසා මේ ලිපියත් පොත් ගැනම ලියලා තියන්න හිතුවා. මේ පොතත් මම කොළඹ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනයෙන් ගත්තු පොතක්....

ළමා දිනයට පොතක්

අද ලෝක ළමා දිනය යෙදී තියෙනවා. ලෝක ළමා දිනය දවසේ මමත් ළමයින්ට පොඩි තෑග්ගක් ගෙනාවා....

නපුරු පාලකයෝ තුන්දෙනා

Three Fat Men නම් කෘතිය යුරී ඔලේෂා නම් රුසියන් ලේඛකයා විසින් රචිත කෘතියකි. එය නපුරු පාලකයෝ තුන්දෙනා නමින් සිංහලයට පරිවර්තනය කර ඇත්තේ දැදිගම වී....

මගේ පොත් පිස්සුව

භද්‍රජී මහින්ද ජයතිලක කියලා කියන්නේ මම කැමතිම ලේඛකයා කියලා මම කලින් ලිපියකත් සදහන් කලා මතක ඇතිනේ. මම භද්‍රජී මහත්මයාගේ රසිකයෙක් උනේ බඹරවිලේ හොල්මන පොත කියෙව්වට පස්සේ....

දඩබිමේ හපන්නු

පියසේන කහදගමගේ කිව් සැනින් මගේ මතකයට එන්නේ වැව්ගම්පත්තුව, දිගාමඩුලු ජන ජීවිතය, ඉපැරණි ගොවිතැන ගැන පොත් ලියූ කතුවරයෙක් ලෙසය. එහෙත් ඔහු වෘත්තියෙන් ලේඛකයෙකු නොවේ....

වණ්ණ දාසි

සාහිත්‍යය මාසය තුල මා කියැවූ කත්‍යානා අමරසිංහ විසින් රචිත තුන්වෙනි පොත වන්නේ වණ්ණ දාසියයි. වණ්ණදාසි යනුවෙන් හැඳින්වෙන්නේ රජතුමාට අයිතිව සිටින විවිඪහ රූපලාවන්‍ය කටයුතු කරන දාසිය වේ....

චුබාරි

විවිධ විවිධ කාල වලදි ළමුන්ට ඇසුරු කිරීමට ලැබෙන සුරතල් සතුන් හා ඔවුන් සමග ගත කරන ජීවිතය ගැන ලියවෙච්ච හරි අපූරු කතාවකි, චුබාරි. ඔවුන් තම සුරතලුන් සමග කත කරන දිවියේ රසමුසු තැන් දුක හා සතුට මුසුව පාඨකයා වෙත දිගැහැරීම මේ කතාවෙන් සිදුවේ....

මගේ පොත් කියැවීමේ ඉතිහාස කතාව

මගේ පොත් කියැවීමේ නොනිමි ආසාව ඇති කිරීමෙහි ලා මූලිකවම කටයුතු කලේ අපේ අම්මා යැයි කීවොත් මා වැරදි නැත. ගමේ පල්ලියේ පියතුමා ඉදිරියේ අයනු ආයනු ඇයි මුලකුරු කියැවූ දින පටන් මගේ කියවීම ලිවීම දියුණු කරවීම සදහා ඈ නොගත් උත්සහයක් නැති තරම් ය....

සාහිත්‍යය මාසයේ ස්වර්ණ පුස්තකය

මේ ගතවන්නේ සාහිත්‍යයට ආදර කරන්නවුන්ගේ සාහිත්‍යය මාසයයි. සාහිත මස, සාහිත්‍යය ගැන යමක් නොලිව්වොත් එය එක්තරා අන්දමේ අඩුපාඩුවක් යැයිමට සිතේ....

ලිවීම කියන්නේ පරම දුකක් : මංජුල වෙඩිවර්ධන

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ ප්‍රථම වරට පැවැත්වූ රජත පුස්තක සම්මාන ප්‍රදානයේදී කෙටිකතා සඳහා රජත පුස්තක සම්මානය දිනා ගනු ලැබුවේ මංජුල වෙඩිවර්ධන විසින් රචිත "දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා " කෘතිය ය. 2016 වසරේ ප්‍රකාශයට පත් වූ කෙටිකතා සංග්‍රහ 47 ක් අතරින් සම්මානයට පාත්‍ර වූ "දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා " යනු "සම " ප්‍රකාශනයකි....

මගේ උපන්දින තෑග්ග

අද මගේ උපන්දිනේ. ගිය වතාවේ නම් අපේ උන්දෑ මට අරන් දුන්නේ හොරොව්පොතානේ පලවෙනි ඩියාරෝ කියලා පොතක්....

මං කැමතිම ලේඛකයා

මීට අවුරුදු කිහිපයකට උඩදී හරියටම කියනවා නම් 2002 - 2003 අවුරුදු වල. එතකොට මම දහයේ පංතියේ හිටියේ....

කම්මැලි කොල්ලාගේ කතාව

ජනප්‍රිය කාර්ටූන් නිර්මාණ ශිල්පී Jef Kinney විසින් රචිත  Diary of Wimpy Kid කතා මාළාවේ පොත් දහයක් පහල සබැඳි මගින් බාගත කරගන්න.පළමු පොත - ඩයර් ඔෆ් විම්පි කිඩ්දෙවැනි පොත - රොඩ්‍රික් රූල්ස්තුන්වෙනි පොත - ද ලාස්ට් ස්ට්‍රෝහතරවෙනි පොත - ඩෝග් ඩේස්පස්වෙනි පොත - ද අග්ලි තෘත්හයවෙනි පොත - කැබින් ෆීවර්හත්වෙනි පොත - ද තර්ඩ් වීල්අටවෙනි පොත - හාර්ඩ් ලක්නමවෙනි පොත - ද ලෝන්ග් හෝල්දහවෙනි පොත - ඕල්ඩ් ස්කූල්එහෙනම් මම ගියාවේ......

පොත් කියැවීම

හෝඩි පොත හැරුනකොට කුඩා කළ මා කියැවූ මතකයේ ඇති පොත වන්නේ "කඩමාලි" ය. කඩමාලි යනුවෙන් හැඳින්වෙන්නේ කුඩා දරුවෙකු විසින් පාසලේ ප්‍රදර්ශනයකට තැබීම සදහා ගෙදරින් ඉවත දමන  ලද රෙදි වලින් සෑදු බෝනික්කෙක් ය....

බිහිසුණු නිම්නයට සවාරියක්

බිහිසුණු නිම්නයකට ගියා කිව්වම බය හිතෙන්නැති. :D අදුර ගත්තද මන්දා මෙව්වා ෂර්ලොක් හෝම්ස්ගෙ එව්වා නැන්දා,හම්මේ ඩවස් දෙකක්ම බිහිසුනු නිම්නෙ අතරමං වෙලා ඉදලා අද තමා ලංකාව පැත්තෙ ආවෙ....