ෆෝන් එකට එන්ඩස්කොප් කැමරාවක්

                  එන්ඩස්කොප් කැමරාවක් (Endoscope Camera) කියන්නෙ අපිට බලාගන්න අමාරු තැනක  (සිදුරක්, උපකරණයක ඇතුලතක්, ශරීර අභ්‍යන්තරය) තියෙන දෙයක් බලාගන්න යොදාගන්න කැමරාවක්. සාමාන්‍යය භාවිතයෙන් ටිකක් ඈත් වුණත් මේ කැමරාවකින් ගන්න පුළුවන් ප්‍රයෝජන ගොඩක් තියෙනවා....

අලුගසා නැගිටින ටෙක් කතා !

IT කියන්නෙ දැං හැමෝටම ඕනි වෙන විෂයක් . එත් IT වල තියෙන මූලික දේවල් හැර ඒ ගැන ගැඹුරින් ඕනෙ කෙනෙකුට තේරෙන විදිහට කියනවා කියාදෙන මූලාශ්‍ර තියෙන්නෙ කීපයක් විතරයි....

අඩු වියදම් සෝලා ප්‍රොජෙක්ට් එකක් – 3

ගිය පෝස්ට් එකේ කිව්ව විදිහට මේ සැරේ කියන්න හදන්නෙ අපි හදාගත්ත LED ලයිට් රෑට නැත්නම් අඳුරට වැඩකරන විදිහට හදාගන්නෙ කොහොමද කියලා. එතකොට මේ ලයිට් එක රෑ වුණාම ඉබේම පත්තු වෙනවා....

අඩු වියදම් සෝලා ප්‍රොජෙක්ට් එකක් – 1

විදුලි බලය ඉතිරි කරන්න වගේම අපතේ යන බලශක්තියක් විදිහට පුනර්ජනනීය ශක්තියක් වෙන හිරු එලියෙන් විදුලිය නිපදවන සූර්අ්‍ය කෝෂ පද්ධති ගෙවල් වලට හයි කරනවා. අපේ රටේ පිහිටීමත් එක්ක හිරු එළිය කියන්නෙ වටිනා ශක්ති ප්‍රභවයක්....

රොබෝ නිර්මාණය (Optimus) – නිමාව

මේ ලිපියෙන් රොබෝවේ firmware ඇතුලත් කිරීම හා රොබෝවේ ගමන් කරන මග ගැන විස්තර කෙරෙනවා. රොබෝවේ ෆ(ර්)ම්වෙයා කියන්නෙ රොබෝවෙ ක්‍රියාකාරිත්වයට ලියනු ලබන වැඩසටහනයි....

රොබෝ නිර්මාණය (Optimus) – පරිපථය ගොඩනැගීම

පෙර ලිපියෙන් රොබෝවේ සැකිල්ල සෑදීම ගැන විස්තර කෙරුනා. මේ ලිපියෙන් රොබෝවේ පරිපථ කොටස් සාදා ගන්න හැටි ගැන දැනගන්න පුළුවන්....

රොබෝ නිර්මාණය (Optimus) – සැකිල්ල සෑදීම

රොබෝ සෑදීමේ මූලික පියවර ගැන හැඳින්වීමක් පෙර ලිපියෙන් ඉදිරිපත් කලා. මේ ලිපියෙන් රොබෝවේ සැකිල්ල නැත්නම් යාන්ත්‍රික කොටස් ඇතුලත් චැසිය ගොඩනගන ආකාරය ගැන විස්තර වේ....

රොබෝ නිර්මාණය (Optimus) – මූලික කටයුතු

                        පාසල් ප්‍රදර්ශණය සඳහා නිර්මාණය කෙරුණ බාධක හඳුනාගෙන එය ඔසවා යා හැකි රොබෝව නිපදවන අයුරු මෙම ලිපියේ සිට විස්තර කෙරේ. රොබෝ තාක්ෂණය තවදුරටත් ආගන්තුක තාක්ෂණයක් නොව, එයට උනන්දුවක් ඇති ඕනෑම කෙනෙකුට ස්ව නිර්මාණයන් කල හැකිය යන්න නව නිපැයුම් කරන හැම කෙනෙක් තුලම ඇති විය යුතු කාලයකි මේ….

ඉලෙක්ට්‍රොනික් පරිපථ නිර්මාණය කරන්න කියාපු මෘදුකාංගය

ඉලෙක්ට්‍රොනික් විෂය පිළිබඳව හදාරන සිසුන්ට වගේම දැනට කේෂ්ත්‍රයේ නියැලී සිටින්නන්ට ප්‍රයෝජනවත් වන මෘදුකාංගයක් අරගෙන ආවා. මෙම ලිපිය ලියන්නට තරම් ප්‍රමාණවත් තරම් දැනුමක් නොමැති හේතුවෙන් දන්නා විදියට විස්තර කරන්නම්....

නොමිලේ Pen Drive සිට iPhone6 දක්වා වගේ ගොඩාක් දේවල් FREE දිනා ගන්න

මම කියන්න යන්නේ කොහොමද නොමිලේ Pen Drive සිට iPhone6 දක්වා වගේ ගොඩාක් දේවල් FREE ගන්න විදිහ.කරන්න තියෙන්නේ Points එකතු කරන එක විතරයි....

රෙසිස්ටර්වල ප්‍රතිදානය සොයන්න Resistor Online Calculator

ඉලෙක්ට්‍රොනික් ගැන ඉගෙන ගන්නා අයට වැදගත් වෙන ටූල් එකක් තමයි Resistor Calculator කියන්නේ. මේකෙන් පරිපථ නිර්මාණය කරන්නන්ට රෙසිස්ටර් වල ප්‍රතිදාන අගයන් (resistance-Ω) value ඉක්මනින් වර්ණ ගලපා සොයා ගැනීමේ හැකියාව ඇත....

ඉලෙක්ට්‍රොනික් වලට ආස අයට Live Wire & PCB Wizard Full

ඔන්න එහෙනම් මම අද කියන්න යන්නේ Electronic වලට ආස, විවිධ අත්හදා බැලීම් කරන අයට ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන.  LivewireLivewire කිව්වම සමහර අය දන්නවත් ඇති....