Father Killed by Son – රටම අවුරුදු සමරද්දී ගාල්ලම කඳුලු ගඟක් වෙයි

රටම අවුරුදු සමරද්දී ගාල්ලම කඳුලු ගඟක් වෙයි හදවත් කම්පා කළ සිද්ධිය මෙන්නගාල්ල, මහමෝදර පාසල්වත්ත ප්‍රදේශයේදී පුතා විසින් තියුණු ආයුධයකින් පහරදී තම පියා ඝාතනය කර තිබෙනවා.දෙදෙනා අතර ඇති වූ බහින් බස්විමක් දුරදිග යාමෙන් පුතා විසින් පියාට තියුණු ආයුධයකින් පරදී ඇති බව පොලීසිය සඳහන් කළේ....

New Taxes from today in Sri Lanka – හෙට ඉඳන් බදු වෙනස් වෙන්නේ මෙන්න මෙහෙමයි

හෙට ඉඳන් බදු වෙනස් වෙන්නේ මෙන්න මෙහෙමයි – බදුවලින්නම් නිදහසක් ලැබෙන පාටක් නැහැනව දේශීය ආදායම් බදු ප්‍රතිපත්තිය හෙට (01) සිට ක්‍රියාත්මක බව දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා පවසනවා.නව ප්‍රතිපත්තියෙන් ක්ෂේත්‍ර රැසක බදු සංශෝධනයට ලක්ව ඇති අතර සේවා නියුක්තිකයින්ගේ ආදායම මත බදු පනවා තිබීම විශේෂත්වයකි....

Torana Banned on Wesak Poson Poya day? – වෙසක් සහ පොසොන් පොහොයට තොරණ ප්‍රදර්ශනය කරන්න බැහැ

වෙසක් සහ පොසොන් පොහොයට තොරණ ප්‍රදර්ශනය කරන්න බැහැආසාවෙන් බලන්න යන වෙසක්, පොසොන් තොරණ මෙදා සැරේ තහනම්වෙසක් සහ පොසොන් පොහොය දිනයට කවුරුත් බලාගෙන ඉන්නේ කොහේ හරි දුර පන්සලකට ගිහින් රෑ වෙලා තොරණක් එහෙම බලලා එන්න.ඒත් මේ පාරනම් ඒ වැඩේ කරන්න වෙන්නේ නෑ....

Hanthana Buddhist Centre demolished – මහනුවර බෞද්ධ මධ්‍යස්ථානයක් කඩා දමයි

මහනුවර බෞද්ධ මධ්‍යස්ථානයක් කඩා දමයිඋඩරට අමරපුර මහ නිකාය සතු මහනුවර හන්තාන ජාත්‍යාන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ගොඩනැගිලි පසුගියදා කිසියම් පිරිසක් කඩා බිදදමා විනාශ කර තිබෙනවා.මේ සම්බන්ධයෙන් අද එහි විමර්ශන චාරිකාවක නිරත උඩරට අමරපුරපුර මහා නිකායේ මහනායක අතිපූජ්‍ය නුවරඑළියේ චන්ද්‍රජෝති නාහිමියන් ඇතුළු පිරිසකට පොලීසියෙන් බාධා එල්ලවුණා....

Child abuse in Halawatha – මේ පව්කාර ලෝකයට යලිත් එන්න එපා පුතේ

මේ පව්කාර ලෝකයට යලිත් එන්න එපා පුතේසේයා සදෙව්මි” හම්බ වුණොත් කියන්න…තාමත් මෙහෙ ඉස්සර වගේමයි කියලා…පසුගිය 25 වැනිදා තම නිවසින් අතුරුදහන්වී සිටි හලාවත – ඉරණවිල පදිංචි සුසිත් නිර්මාල් දරුවාගේ මල සිරුර 27 වැනිදා පෙරවරුවේ ගම්වාසීන් විසින් සොයාගෙන තිබුණා.10 වන වියේ පසුවූ මෙම පාසල් සිසුවා ඝාතනය කිරීමට පෙර ලිංගික අපයෝජනයක් සිදුවී ඇති බවත්,දරුවාගේ හිසට සිදුවී ඇති බරපතළ හානි හේතුවෙන් මරණය සිදුවී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා....

Ministry of Law & Order and Southern Development to Sarath Fonseka? – ෆොන්සේකා නීතිය හා සාමය අමාත්‍යාංශය අතට ගනී

නීතිය අකුරටම ඉටු කරන්න ෆොන්සේකා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය අතට ගනී?සාගල රත්නායක මහතාගේ ඉවත්වීමෙන් හිස් වූ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙත පැවරීමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ....

Ranil got telephone call from Mahinda – අගමැති ධුරයෙන් ඉවත් වෙන්න එපා

අගමැති ධුරයෙන් ඉවත් වෙන්න එපා හිටපු ජනපති මහින්දගෙන් අගමැති රනිල්ට දුරකතන ඇමතුමක්අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් නොවන ලෙස මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතා වෙත දුරකතනයෙන් පවසා ඇති බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසනවා.ඔහු මේ බව පැවසුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්....

Government to go for a cabinet reshuffle following polls loss – තත්වය තීරණාත්මකයි – කැබිනට් ඇමතිවරුන්ටත් යන එනමං නැතිවෙයි?

තත්වය තීරණාත්මකයි කැබිනට් ඇමතිවරුන්ටත් යන එනමං නැතිවෙයි?මේවන විටත් මුළු රටම බලන් ඉන්නේ ඉදිරි සති කිහිපයේ දේශපාලනයේ කුමන වෙනසක් සිදුවෙයිද කියලායි?...

Sagala hints at resigning as Law and Order Minister – අමාත්‍ය සාගල රත්නායක මහතා ඉවත් වෙයි?

ආණ්ඩුවේ ප්‍රබලයෙක් විසිවෙයිඅමාත්‍ය සාගල රත්නායක මහතා ඉවත් වෙයිආණ්ඩුවේ ප්‍රබලයෙක් විසිවෙයි – අමාත්‍ය සාගල රත්නායක මහතා ඉවත් වෙයිනීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා එම ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවට වාර්තා වනවා.සාගල රත්නායක මහතා තමන් දරන ධුරයෙන් පමණක් ඉවත් වීමටයි තීරණය කර තිබෙන්නේ....

New government prime minister Nimal Siripala ? – අලුත් අගමැති නිමල් සිරිපාල ද සිල්වා ?

පොහොට්ටුවේ සහයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් – අලුත් අගමැති නිමල් සිරිපාල ද සිල්වා ?පොහොට්ටුවේද සහය ඇතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමට සාකච්ඡා මේ වනවිටත් පවත්වමින් සිටින බව වාර්තා වනවා....

Example is better than precept – අමුතුම වැඩක් කරපු පොහොට්ටුවේ අපේක්ෂකයා

ජයග්‍රහණය සමරන්න හැමෝම රතිඤ්ඤා දානකොට අමුතුම වැඩක් කරපු පොහොට්ටුවේ අපේක්ෂකයාමතුගම ප්‍රාදේශීය සභාවට මෙවර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරග වැදි අපේක්ෂකයෙකු තම ජයග්‍රහණයේ සතුට වෙනස්ම ආකාරයකින් සමරා තිබෙනවා.අනෙක් අපේක්ෂකයින් රතිඤ්ඤා පත්තු කරමින් විදිවලට බැස ජය ඝෝෂා නගන විට ඔහු තම ආධාරකරුවන් සමඟ මතුගම නගරය පිරිසිදු කිරීමෙන් තමයි ඔහු සතුට සමරා ඇත්තේ....

Yahapalana Government ended – යහපාලන ආණ්ඩුව අවසන් – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොහොට්ටුවට?

යහපාලන ආණ්ඩුව අවසන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොහොට්ටුවට?මේ වන විට දේශපාලන කරලියේ උණුසුම්කාරී තත්වයක් තමයි දැකගන්නට ලැබෙන්නේ....

Gotabhaya Rajapaksha cancel dual citizen – 2020 ජනාධිපතිවරණයට ගෝඨාභය – අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කරයි

2020 ජනාධිපතිවරණයට ගෝඨාභය – අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කරයි?පළාත් පාලන මැතිවරණයත් සමග මේ වනවිට දේශපාලනය තුළ විවිධ කතා මතුවෙමින් පවතිනවා....

Reason revealed for late Election Results – හේතුව එජාපය මැතිවරණ ප්‍රතිඵල ප්‍රමාද වීමට හේතුව මෙන්න

හේතුව එජාපය මැතිවරණ ප්‍රතිඵල ප්‍රමාද වීමට හේතුව මෙන්නමැතිවරණ ප්‍රතිඵල ලබාදීම ප්‍රමාදවීමට හේතුව නැවත ගණනය සිදුවීමක් බවට වාර්තා වෙයි.ඇතැම් ප්‍රාදේශීය සභා, නගර සභා හා මහ නගර සභා සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන ලෙසම ඡන්දය නැවත ගණනය ඉල්ලා ඇති බව වාර්තාවෙයි....

Local Government Election Result 2018 – නිල නොවන ප්‍රතිඵල එළියට පොහොට්ටුව ඉදිරියෙන්

නිල නොවන ප්‍රතිඵල එළියටපොහොට්ටුව ඉදිරියෙන්පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ ඒ ඒ පළාත්වලින් ලැබෙන ප්‍රතිඵල සම්බන්ධයෙන් පුරෝකථන නිකුත් වෙමින් පවතිනවා. එම පූර්ව නිවේදනවලට අනුව කියැවෙන්නේ උතුරු නැගෙනහිර පළාත්වලට අමතරව අනෙක් පළාත්වල මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දුන් පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර ඇති බවයි....

Brigadier priyanka fernando – ඊලාම් සංවිධානය ඉදිරියේදී අපේ හමුදා උසස් නිළධාරියෙකු සිදුකළ දේ

ලන්ඩන් නුවර දමිළ ඊලාම් සංවිධානය ඉදිරියේදී අපේ හමුදා උසස් නිළධාරියෙකු සිදුකළ දේලන්ඩන් නුවර TGTE හෙවත් Transitional Government of Tamil Ealam සංවිධානය විසින් සංවිධානය කර ඇති විරෝධතාවක් අතරතුර හමුදා උසස් නිළධාරියෙකු සිදුකල ක්‍රියාවක් සම්බන්ධ වීඩියෝවක් ගැන හැමෝම වගේ දැන් කතාවෙනවා.අන්තර්ජාලය පුරාම පැතිරෙන මේ වීඩියෝව ගැන ශ්‍රී ලංකා බලධාරීන්ගේද අවධානය යොමුව තිබෙනවා....

Battaramulla accident video – පාර මාරුවූ පුද්ගලයෙක්ව වාහන දෙකකින් යටකරගෙන ගිය බත්තරමුල්ලේ හද කම්පාකරන අනතුර

පාර මාරුවූ පුද්ගලයෙක්ව වාහන දෙකකින් යටකරගෙන ගිය බත්තරමුල්ලේ හද කම්පාකරන අනතුරමියගොස් ඇත්තේ වයස අවුරුදු 65ක් පමණ පුද්ගලයෙක්...මාර්ගයේ වැටී සිටින අවස්ථාවේ තවත් ජීප් රථයක් යටකරගෙන ගිහින්......

A Mother beat by her own Daughter – දරුවෙක් තමන්ගේ අම්මට පහරදුන්නු සිද්ධියක්

දරුවෙක් තමන්ගේ අම්මට පහරදුන්නු සිද්ධියක්දැන් ඉන්නෙ පස්වෙනි මිනිහා එක්කඅම්මා කෙනෙක් තමන්ගේ දරුවව උස් මහත් කරන්න මොන තරම්නම් කැපකිරීමක් කරනවද..?ඒ කැපකිරීම කවදාකවත් මිල කරන්න බැහැ....

Minister Palitha Tewarapperuma Hospitalize cause Heart Attack – නොසිතූ මොහොතක ඇමති පාලිත තෙවරප්පෙරුමට වෙච්ච දේ

නොසිතූ මොහොතක ඇමති පාලිත තෙවරප්පෙරුමට වෙච්ච දේපාලිත තෙවරප්පෙරුම කියන චරිතය මිනිස්සුන්ගේ හදවතේ ජීවත්වන පොලවේ පයගහලා ඉන්න අපූරු පුද්ගලයෙක් විදිහට ප්‍රසිද්ධයි.අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ හදිසියේ ඇතිවූ හෘදයාබාධ තත්ත්වයක් නිසා රෝහල් ගතකර තිබෙනවා....

Nikaweratiya murder cause secret love – අසම්මත පෙමක පැටලුනු දිස්නා, චමින්දගේ අතින් අවසන් ගමන් යයි

අසම්මත පෙමක පැටලුනු දිස්නා, චමින්දගේ අතින් අවසන් ගමන් යයියෞවනය බොහෝ සුන්දරය. ඒ සුන්දරතාවය සමහර විටෙක තරුණ ජීවිත විනාශ කරන බව පිළිගත යුතුය....

Man killed by his secret wife – එයාගේ අතින් මගේ උඩ ඇඳුම කාර් එකේදි ගැලවුණා අනියම් ප්‍රේමයේ උණුසුම නිසා අවසන් ගමන් ගිය හැටි

එයාගේ අතින් මගේ උඩ ඇඳුම කාර් එකේදි ගැලවුණාඅනියම් ප්‍රේමයේ උණුසුම නිසාඅවසන් ගමන් ගිය හැටිඅනියම් පෙමට වහ වැටීම අවසානයේ ජීවිත කිහිපයක් බිලිගැනීමෙන් අවසන් වන බව කොතරම් සිද්ධි තුලින් වාර්තා උනත් එවැනි අනියම් සබදතා නිසා ජීවිත විනාස කරගන්නා පුද්ගලයින් ප්‍රමාණයේ අඩුවක් නොමැත. සැමියා දුරස් වීමෙන් පසු විවාහ පිරිමියකු සමග අනියම් සම්බන්ධවක් පවත්වා අවසානයේ ජීවිතයක් අහිමි කරගෙන සිරගෙට වැටුනු කාන්තාවකගේ සංවේදී කතාවයි මේ....

Indigenous woman registered for election – මෙරට මැතිවරණ ඉතිහාසයේ පළමු වතාවට ආදිවාසී කාන්තාවක් තරඟ බිමට

මෙරට මැතිවරණ ඉතිහාසයේ පළමු වතාවට ආදිවාසී කාන්තාවක් තරඟ බිමටලබන මස 10 වනදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට මෙවර විවිධ තරාතිරම්වල අපේක්ෂකයන් සහභාගී වන අයුරු තමයි දක්නට ලැබෙන්නේ.ඒ වගේම මෙරට මැතිවරණ ඉතිහාසයේ පළමු වතාවට ආදිවාසී කාන්තාවක් දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ සභික ධුරයක් වෙනුවෙන් තරඟ වදිනවා....

13 years old girl dead by chicken pox – සැවොම කම්පාවට පත් කළ කතාව මෙන්න

සමහරු මගේ දුව අල්ලන්න බය වුණාඅධිවේගී මාර්ගෙට සල්ලි ගෙව්වේ ඉස්සරහ සීට් එකේ හිටිය දොස්තර මහත්තයාපැපොල රෝගය වැලඳී සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිටි 13 හැවිරිදි පාසල් දැරියක් මියගොස් තිබෙනවා.මෙලෙස මියගොස් ඇත්තේ උණවටුණ ගල්කැටියේ පදිංචිව සිටි යෙලනි ඕවින්දි රාජරත්න නැමැති දැරියයි....