NQ-Vault වීඩියෝ ෆොටෝ හංගන්න තියෙන හොදම ක්‍රමය

NQ Vaultකාලෙකට පස්සේ මම ආයෙත් ඔයාලට ගොඩක් වටිනා ඇප් එකක් අරගෙනයි ආවේ. (Games ටිකක් පස්සෙ දෙන්නම් )  මේක නම උඩින් දාල තියෙනවනේ....

GTA V Sri Lankan Style T-Shirt Pack (Aluth.com)

Grand Theft Auto කියන්නෙ පරිගණකයේ සෙල්ලම් කරන ගේම් එකක්. ලංකාවේ අයට තමන්ගෙ අනන්‍යතාවය තියාගෙන මෙම ගේම් එක සෙල්ලම් කරන්නමේ ක්‍රමයෙන් පුළුවන්....

ටොරන්ට්, ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කර දෙන seedr.cc

අන්තර්ජාලයේ දියුණුවත් සමඟ ටොරන්ට් නම් වටිනා සොයා ගැනීමත් සමග සිනමා පටයක්, පරිගණක ක්‍රීඩාවක සෙටප් ෆයිල් වෙළඳපොලට ගොස් මිළදී ගැනීමේ ක්‍රමය කෙමෙන් කෙමෙන් මැකී යනවා. සියළු දෙනාම පාහේ පුරුදුව ඇත්තේ පහසු හා ලාබදායි ලෙස අන්තර්ජාලයෙන් ටොරන්ට් download කිරීමටයි....

DU Meter 7.20 Cracked [Updated]

අද මං කියන්න යන්නේ ඉන්ටර්නෙට් භාව්තා කරන කස්ටියට හොද Tool එකක් ගැන.මේකේ නම තමා Du meter මේකෙන් පුලුවන් ඔයාලගේ INTERNET , LAN Connections වල Data Upload / Download කරන ප්‍රමානය අවුරුද්දට, මාසයට, සතියට ,දවසට, පැයට ,ඔය ඕන විදියකට බලාගන්න පුලුවන් ඔයාට....

LAN Party 2016 (Multiplayer Games අත්දැකීම)

O/L වලින් පස්සේ ලියන පලවෙනි පොස්ට් එක තමා මේක ... ඇත්තම කිව්වොත් අවුරුද්දකට  වගේ ආසන්න කාලයට පස්සේ තමා මේ පොස්ට් එක ලියන්නේ......

Recover deleted photos from android (without root) – Sinhala

ඔන්න අදත් ආවා නියම App එකක් අරගෙන. ගොඩ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ android phone එකේ ඩිලීට් වුන ෆොටෝස් නැවත ගන්නේ කොහොමද කියන එක....

සිංහල subtitles සමග TV එකෙන් Film බලන්න + ඕනෙ Video එකක් Convert කරන්න මෙන්න නියම භාණ්ඩයක් නොමිලයේ බාගන්න [ Free Download WinAVI Converter ]

ගොඩක් අය සිංහල උපසිරස සමග චිත්‍රපට බාගත කර ගැනීමේදී එවා පරිගණකය මගින් බැලිය හැකි උවද සිංහල උපසිරස සහිතව රුපවාහිනිය මගින් බැලීමට හැකියාවක් ලැබෙන්නෙනෑ...ඉතින් මම මේ Software එක ඔයාලට දෙන්න ප්‍රධානම හේතුව ඕක තමයි .....

Business Card එකක් හදාගන්න ඔබත් කැමතිද? Business Card Designer නොමිලයේ බාගන්න

ඔන්න අද ගෙනාවා අපේ කොල්ලොන්ට නියම භාණ්ඩයක්...අපි කවුරුත් ආසයිනේ අපේම කියල කාඩ් එකක් හදාගන්න.....

පරිගනක වෛරසයක හැසිරීම

සෑහෙන කාලෙකට පස්සේ Schoollk එකට ඇවිත් ඔයාල වෙනුවෙන් මොනාහරි ලියල යන්න ඕන කියල හිතුන. ඉතිං සෑහෙන වැඩ රාජකාරි අස්සේ බ්ලොග් එකට බහිනව කියන්නේ ලේසි පහසු වැඩක් නෙමේ....

Google Play Store එකේ තියන Apps කෙලින්ම PC එකෙන් බාගමු …

අපිට ඕන වෙන සමහරක් Apps අපිට Google Play store එකෙන් බාගත කරගන්න බැරි වෙනවා.එකට හේතුව විදියට කියන්න පුලුවන්  ඇප් බාගතකරගෙන ස්ථාපනය කරගන්න අවශ්‍ය ඉඩ ප්‍රමාණය මදි වීම,බාගතකර ගන්න ප්‍රමාණවත් තරම් දත්ත සබඳතාවක් නොතිබීම හෝ ඇප් එකට අවශ්‍ය මෙහෙයුම් ශක්‍යතාවන් දුරකථනයේ නොතිබීම......

Pattern Lock, password එක හෝ screen lock එක අමතක වුනාද?.. “Factory Data Reset කිරීමෙන් තොරව” Lock එක ඇරගන්න මෙන්න ක්‍රමේ

 ඔන්න මම අද කියන්න යන්නෙ ස්මාට්ෆෝනයක දත්ත මුල් සැකසුම් වලට පත් නොකර එහි ආරක්ෂක ක්‍රම මඟහැර යන ආකාරයක් ගැන.ලොක් එකක් අමතක උන ගමන් හැමෝමවගේ කරන දෙයක් තමයි දුරකථනය මුල් සැකසුම් වලට හරවන එක....

Android දුරකතන වල Sensors ගැන ඔබ දැනුවත්ද???

බොහෝ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වල සෙන්සර් අත්‍යවශ්‍ය අංගයක් බවට පත්වී ඇත. මේවල කාර්ය වන්නේ චලනය, පිහිටීම හා විවිධ පාරිසරක තත්වයන් පිලිබඳ දත්ත ලබා ගැනීමයි....

Phone එක කඩාගන්නේ නැතුව හරි විදිහට Root කරමු…

අදකාලේ හැමෝම වගේ කරන දෙයක් තමයි Phone එක ගත්තගමන් Root කරන එක .ඒකට හේතුත් කීපයක්ම තියෙනවා ඒ නිසා එක වැරදී කියන්න අපිට බෑ....

එකම app එකෙන් accounts දෙකක් ගේමක් නැතිව Run කරමු [ How to Use Two Accounts in one Android app ]

අද මට මේ ගැන ලිපියක් ලියන්න හිතුනේ මේ දවස්වල ලෙසටම coc ගහනනිසා.ඉතින් Accounts දෙකකින් ගහද්දි එකකින් තවත් එකකට මාරුවෙන්න ගියාම හරි අමාරුයි ....

SuperBeam PRO v4.1.3 Apk සුපිරි වේගවත් දත්ත සම්ප්‍රේෂණයකට

ඔන්න යාලුවනේ අද මම ගෙනාවේ හමෝටම වැදගත් App එකක්. පොඩ්ඩක් හිතන්නකො අපිට මොනහරි දෙයක් වෙන කෙනෙකුගෙ Phone එකට යවන්න හරි අපේ එකට ගන්න හරි ඕනෙ උනොත් අපි භාවිතා කරන්නේ Bluetooth  නේද?.....

ඇට්ටිහැලෙන්න Film බාන්න මෙන්න භාණ්ඩේ..µTorrent® Pro – Torrent Android App Free Dounload

Torrent වලින් ෆිල්ම් බාන අපේ අයියලට මෙන්න ගෙනාවා µTorrent Android App එකේ Pro Version එක. මේක Google Play Store එකෙන් Download කරන්න ගියොත් $2....