හත් පෙති මල ; ශේන්යා සහ අපි

ශේන්යා ට අරුම පුදුම හත් පෙති මලක් හම්බ වුණාට නානාප්‍රකාර වැඩ නිසා පෙති හයක්ම ඉවර වුණා. ඊට පස්සේ තමයි ශේන්යා ගේට්ටුව ළඟ වාඩි වෙලා හිටිය පිරිමි ළමයාව දැක්කේ....

මැණික් නදිය ගලා බසී : සෝමවීර සේනානායකගේ දිවි ගමන නවතී

1983 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලබන්නේ මැණික් නදිය ගලා බසී නම් නවකතාවය. හදිසි සත් රුවනක් පහළ වී ධනපති පංතියට පිළිපන් පවුලේ ගෘහණිය එකල ඉඳිආප්ප තම්බමින් සිටි මිලි නෝනාය....

ලෙස්ටර් ! මා දුටු කරුණාවන්තම අධ්‍යක්ෂවරයා : – අනුලා කරුණාතිලක -

දවස පත්තරේ රූප සුන්දරී තරගයක් විනිශ්චය කරන්න ආපු සුමිත්‍රා පීරිස් මහත්මියයි , තිස්ස අබේසේකර මහත්තයයි තමයි මට ලෙස්ටර් ජේම්ස් පීරිඅ මහතා කරපු "ගම් පෙරළිය" චිත්‍රපටයේ රඟපාන්න එන්න කිව්වේ. මට එතකොට වයස අවුරුදු 16 යි....

අර්ධ නාරී

අර්ධ නාරී                                     අර්ධය යනු භාගය වන්නා සේම භාග දෙකක්  එකතු වූ කල සමපූර්න එකක්ම වන්නේය. භාගය දශම සංඛ්‍යාවලින්ද කිව හැක....

මහා සංඝරත්නය ගන්නෙ වෙනම අාතල් එකක්

දැන් මේ දවස්වල ෆේස්බුක් එකේ කතා වෙනව.ඒ ගොඩක් අදහස්වල සාරාර්ථය අරං බැළුවහම එ් අය කියන්නෙ මේව මහ පුස් වැඩ කියන එක තමාඉතිං දන්නවනෙ සිංහල බෞද්ධයො කුණුහරුප කියනව වැඩියිනෙ ඒ නිසා මේ පෝස්ට් දාපුවම දායක සභා වලින් එලව එලවා පහර දෙනව....

නිල්ල මැදින් ආදර පාරේ නිදැල්ලේ යාම

සිංහල සිනමාව ගැන ආසාවක් ඇති වූ විට පැරණි චිත්‍රපට නැරඹිය යුතුය. හින්දි අනුකාරකවාදී වාණිජ සිනමාව ගැන හදාරන්නට නම් අසූව දසකයේ චිත්‍රපට බැලිය යුතුය....

පළමු කවිපොත ගැන මට එතරම් විශ්වාසයක් තිබුණේ නෑ : ආරියවංශ රණවීර

ප‍්‍රවීණ කිවියර ආරියවංශ රණවීරගේ නවතම කාව්‍ය සංග‍්‍රහය ‘‘තවමත් මල්’’ පසුගියදා ජනගත කෙරිණි. දශක තුනක පමණ කාලයක් තිස්සේ කාව්‍යකරණයෙහි යෙදී සිටින ජ්‍යෙෂ්ඨතම කවියකු වන හෙතෙම ලෝක සාහිත්‍යයේ එන කෘති ගණනාවක් සිංහල බසට පෙරළුෑ පරිවර්තකයෙකුද වෙයි....

දේදුනු ආකාසේ : Make-up Budget එක Script Budget එක ඉක්මවා යාම

"දේදුනු ආකාසේ" හෙවත් ලාංකීය සිනමාවේ Make-up Budget එක Script Budget එක ඉක්මවා යාම.ප්‍රියන්ත කොළඹගේ ගේ දේදුනු ආකාසේ යනු චන්ද්‍රන් රත්නම් ගේ පොරොන්දුව චිත්‍රපටයේ දෙවැනි කොටසයැයි යමෙකු පැවසුවහොත් පුදුම වීමට උවමනා නැත....

සිංහල සාහිත්‍ය උදෙසා භික්ෂුවගේ දායකත්වය…..01

සාහිත්‍ය දුර ඈතය.එහි ආරම්බක අවස්ථාව කවදා කෙසේ සිදුවිනිදැයි නිශ්චිත කොට හදුනාගැනීමෙහිලා මා සමතෙකු නෙවෙමි....

මට හොඳටම ලියන්න පුළුවන් සිංහලෙන් : චාරුලතා අබේසේකර තේවරාතන්‍ත්‍රී

මෙරට ඉංග්‍රීසි සාහිත්‍ය සඳහා පිරිනැමෙන ග්‍රේෂන් ත්‍යාගය 2016 වසර සඳහා දිනාගනු ලැබුවේ චාරුලතා තේවරාතන්‍ත්‍රී විසිනි. Stories නම් වූ කතා පිටපත වෙනුවෙන් ග්‍රේෂන් සම්මානය දිනා ගත් මේ ලේඛිකාව අප මුලින්ම හඳුනාගන්නේ චාරුලතා ස්වේතාම්බරී අබේසේකර යන නාමයෙනි....

කේ කේ සමන් කුමාර ගේ නේරංජනේ අසබඩ…..

“ආකාසට්ටයෝද භුම්මට්ටයෝද, ප්‍රේත පිසාචකුම්භාණ්ඩයෝද, මනුෂ්‍යයෝද, තිරශ්චීනයෝද ඈසියල්ලෝ ඈට නමස්කාර කළාහුය. ඇගේ ශාශනය බොහෝකල් රක්නා නිමිති අහසෙහිද පොළොවෙහි ද පහළ විය....

ප්‍රමාදය නිසා චිත්‍රපටකරුවන්ට ලොකු අසාධාරණයක් වෙනවා : ප්‍රසන්න ජයකොඩි

සම්මානලාභී සිනමා අධ්‍යක්ෂවරයෙකු වන ප්‍රසන්න ජයකොඩි ගේ නවතම සිනමා නිර්මාණය "28" පසුගිය 02 වැනිදා සිට ප්‍රදර්ශනය වීමට නියමිත ය. 2007 වසරේ දී 'සංකාරා" චිත්‍රපටය සමගින් අධ්‍යක්ෂණයට පිවිසෙන ප්‍රසන්න ජයකොඩි , ජාත්‍යන්තර සහ දේශීය ඇගයුමට පාත්‍ර වූ නිර්මාණකරුවෙකි....

නිම්නයක හුදෙකලා නොවන්නට : සිනමාවේ දේවධර්මය දැන සිටීම

දසක දෙකකට පමණ ඉහත දී පෙරාත්මය පවසනවා යැයි මාධ්‍ය මගින් ප්‍රචලිත වූ දරුවෙක් මෝහනය කරනු ලදි. එහිදී ඔහු පැවසුවේ තමා ඉහත ආත්මයේ මරණාසන්නව සිටියදී ලංගම බස්‍ රියකින් රෝහලට රැගෙන ගිය බවක් ය....

නිම්නයක හුදකලාව : බූඩි කීර්තිසේන

විශ්වනාත් බුද්ධික කීර්තිසේන හෙවත් බූඩි කීර්තිසේන යනු අනූව දශකයේ අභිනව සිනමා ප්‍රවණතාව ඔස්සේ සාම්ප්‍රදායික රිදී තිරය වෙනස් මගකට හැරවූ නිර්මාණකරුවෙකි. සිහින දේශයෙන් (1996), මිල්ලේ සොයා (2004), මාතා (2012) යන සිනමා නිර්මාණ ත්‍රිත්වයට අනතුරුව බූඩි යළිත් වරක් කරළියට පිවිසෙයි....

කවියන්ගේ ‘බයෝ ඩේටා’ එක නොව කවියේ ‘බයෝ ඩේටා’ එක හොයන්න : උපුල් ශාන්ත සන්නස්ගල

ඡායාරූපය : රන්දික අහංගම නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික් කවියාගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය වන “හිඟමං යැදීම තහනං” කෘතිය පසුගිය 11 වැනිදා කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී එළිදැක්විණි. ආරාධිත දේශකයෙකු ලෙස සහභාගි වූ උපුල් ශාන්ත සන්නස්ගල එහිදී මතු කළ ප්‍රධාන කරුණක් වූයේ කවිය අභිභවා කවියාගේ පෞද්ගලිකත්වය උත්කර්ෂයට නැගීම නිසා කවිය දෙවැනි වී කවියාගේ දුකට වෙළෙඳ‍පොළක් නිර්මාණය වීම පිළිබඳවය....

අම්මාවරුනේ ට වසර 35 යි : මායාවක් වී එහි තනි වූ දා අම්මා පමණයි ළඟ ඉන්නේ

මව් ගුණ ගීතයක් කියූ පමණින්ම ලාංකීය අපගේ සිතට නිරායාසයෙන්ම නැගෙන එක් ගීතයක් ඇත.ඒ නන්දා මාලිනීයන්ගේ "අම්මාවරුනේ" නම් වූ සුමිහිරි ගීතයයි....

ගින්නෙන් උපන් සීතල : රිදී තිරයෙන් උපදින රෝහණ විජේවීර

"රැජණට එරෙහිව කැරළි ගැසූ වරදට දඬුවම් ලැබූ දොන් නන්දසිරි විජේවීර ඇතුළු සිරකරුවන් නිදොස් කොට නිදහස් කරයි" එලෙස ආරම්භ වන්නේ ඉතිහාසය තුළ මිහිදන් නොවූ කතා පුවතකි. ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නිර්මාතෘ රෝහණ විජේවීරයන් අලලා නිමවන 'ගින්නෙන් උපන් සීතල' සිනමා නිර්මාණය මේ වනවිට රන්මිණිතැන්න සිනමා ගම්මානයේ දී තම රූ ගත කිරීම් අරඹා ඇත....

හාදුවේ අයිතිය

හාදුවේ අයිතිය  ආහාර කුස පුරවනවා සේ හාදුව ඔබේ හිත පුරවන අතර දෙදෙනෙකුගේ ඒකත්වයේ භෞතික ප්‍රකාශන අතර හාදුවද ප්‍රධාන වන බව සැබෑවකි.හාදුවේදීද කාල අවකාශය මොහොතකට සූන්‍යත්වයට පත්වීම සලාද සදාචාරයට ගැටලුවක් වූවාට මිහිපිට වසන කිසිදු මිනිසෙකුට කිසිදා ගැටලුවක් විය නොහැක....

Fan ෆිල්ම් එක ගැන

ගොඩක් කාලෙකින් ලියන බ්ලොග් පෝස්ට් එක ෂාරුක් ඛාන් ගේ Fan ෆිල්ම් එක ගැන ලියන්න හිතුව. ...

අපෙරාවන් ඔපෙරාවන් වීම

                                           අපෙරාවන් ඔපෙරාවන් වීම                     නිවසක වසා ඇති දොර ජනෙල් සියල්ල විවෘත කළ පසු ඒ තුළ පුදුමාකාර නිදහසක් ඇති වීම නිරායාසයෙන්ම සිදුවේ. එහෙත් මේ නිදහසෙහි වාසි සහ අවාසි දැනෙන්නට පටන්ගන්නේ කාලයක් ගතවූවාට පසුවය....