හරි හොඳ ගෑණි

කොයි පිරිමියත් බලාපොරොත්තු වෙන්නෙ ලෝකෙ ඉන්න හොඳම කෙනා තමන්ගෙ බිරිඳ කරගන්න. කවුද සෙකන්ඩ් ඩිග්‍රී එකේ සිලෙක්ෂන් එකක් කරන්නෙ පිස්සු නැත්නම්....

ටෙඩිබෙයා සහ ගැහැණු

බෝනික්කන් කඩා දමන අතැම් ගැහැණු ළමුන් ටෙඩිබෙයා ආදරයෙන් පරිස්සමින් වැළඳගන්නේ ඇයි කියල හිතලා තියනවද?.  ඒ මිනිස්සුන් තුල ස්වභාවයෙන්ම තියන ලිංගික ඊර්ශ්‍යා ආශා භාවයේ ප්‍රතිඵලයක්!...

ජාත්‍යාල් පික්ෂුව

මිනිසුන් රටවල්, ආගම්, භාෂා, ජාතීන්, වර්ණ, දේශපාලනය පාදකකොට බෙදීමකට ලක් වී ඇතිබව දනිමු. මෙය ලංකාවට පමණක් අදාල වූ කාරණාවක් නොව මුළුමහත් ලෝකයේම තත්වයයි....

මාළු උගේ , නටයි මගේ ඇඟේ | sometimes it’s understandable

මගේ ජිවිතේ ඉවසීම ගැන ප්‍රශ්නයක් ආපු වෙලාවේ ඉවසීම ගැන ලිපියක් ලීවා ඔයාලට මතක ඇති ඉවසන සෙල්ලම  පුරුදුවෙච්ච හැටි කියලා. ඒ වගේම ඊර්ෂ්‍යාව ගැනත් යමක් ලියන්න හිතුණා මගේ ජිවිත අත්දැකීම් එක්ක....

විභාග ,අධ්‍යාපනය සහ අනවශ්‍ය කථාවක්

අපේ ගෙවල් තියෙන්නේ රජයේ පාසලක් ළඟ; උදේට ළමයි ඉස්කෝලේ යනවා දකින්නේ නෑ මං නැගිටින්නේ දවල්වෙලා නිසා. ඒත් හවසට ජෝර්ජ් එක්ක කෝපී බොන්න ගිහින් එන ගමන් ගෙවල් කිට්ටුව තියෙන පුංචි පාර්ක් එකේ නැවතිලා ඉද්දි ඉස්කෝලේ ඇරිලා ළමයි ගෙවල් වලට යනවා අපිට පේනවා....

වැඩිහිටියන්ගේ අපූරු ලෝකය

"අපිට තමයි වතුර පනිට්ටුවක් වත් ඇදලා දෙන්න බැරි!!!  තුන්සිය හැටපස්  දවසෙම ඔය ඉන්නේ අපුරුවට නාකියෙක් එක්ක"  ස්කයිප් එකෙන් කරන වෙලාව  අම්මා එක්ක ජොබ් එකේ අමාරුකම් කියද්දී  ආච්චි අම්මා  නිතර මට නෝක්කාඩු කියනවා ඔය විදියට....