ෆයිවර් ටිප්ස් අැන්ඩ් ට්‍රික්ස් Posted: February 19, 2018 at 8:53 pm by Sinhalen Help ගොඩක් අය සිංහලෙන් සොෆ්ට් වෙබ් එකෙන් ඉගෙන ගෙන ෆයිවර් වලට අත ගහලා සාර්ථකව කරගෙන යනවා. අන්න ඒ අයට තමනගෙ සර්විස් එකේ ගුණාත්මක බව වැඩි කර ගන්න වගේම, සේල්ස් වැඩි කරගන්න වැදගත් වෙන සුපිරි ඊබුක් එකක් මෙන්න....
අන්තර්ජාල මුදල් – 2018 වර්ෂයේ වඩාත් ලාබදායි Fiverr gig අදහස් 100 ( දෙවන කොටස) Posted: February 19, 2018 at 8:51 pm by අද අපි අන්තර්ජාල මුදල් යටතේ කියාදෙන්න යන්නේ 2018 වර්ෂයේදී වඩාත් ලාබදායිම gig අදහස් 100 ක් ගැන. මෙමගින් අළුත් gig එකක් හදන්න පටන්ගන්නකොට ඉතා වැදගත් වෙයි....
අන්තර්ජාල මුදල් – 2018 වර්ෂයේ වඩාත් ලබදායි Fiverr gig අදහස් 100 Posted: February 9, 2018 at 6:26 am by අද අපි අන්තර්ජාල මුදල් යටතේ කියාදෙන්න යන්නේ 2018 වර්ෂයේදී වඩාත් ලාබදායිම gig අදහස් 100 ක් ගැන. මෙමගින් අළුත් gig එකක් හදන්න පටන්ගන්නකොට ඉතා වැදගත් වෙයි....
අන්තර් ජාලයෙන් මුදල් හොයමු. Posted: January 28, 2018 at 8:50 pm by දිගු කාලයක් කථා නොකරපු මාතෘකාවක් ගැන ලියන්න හිතුනා. මොකද මේ දවස් වල ජිවන වියදම අහස උසට නිසා අපිට අමතර ආදායමක් තියෙනවනම් කොච්චර හොදද....
අන්තර්ජාලයෙන් මුදල් හොයන අලුත් රහසක් Posted: January 15, 2018 at 6:27 pm by Sinhalen Help "සමුරායි ස්පාර්ටන් ෆන්නෙල්(Samurai Spartan Funnel)" කියනමේ ඊ-බුක් එකේ අන්තර් ගත වෙන්නේ අපිට වැඩිය මීටර් වෙන්නේ නැති, නවමු ක්‍රමේකට අන්තර්ජාලයෙන් මුදල් හොයන ක්‍රමයක් ගැන. සරල පියවර කීපයකින්, කුඩා කාලයක් වැය කොට ඔබටත් මෙය සිදු කළ හැකියි....
Gokano වෙතින් නොමිලේ Pen Drives,Laptops,iphones දිනා ගන්න කැමතිද? Posted: January 2, 2018 at 6:27 am by ඉතින් ඔන්න කාලෙකට පස්සෙ අපේ බ්ලොග් එකට අලුත් ලිපියක් ලියන්න අපි තීරණය කළා.Gokano කියන වෙබ් අඩවිය හරහා නොමිලේ තෑගි දිනා ගන්නා ආකාරය පිළිබඳවයි....
යූටියුබ් එකෙන් සල්ලි හොයන තවත් ක්‍රමයක් – Brisk Commissioner Posted: October 3, 2017 at 10:27 am by sinhalen softwere යූටියුබ් වීඩියෝ ටිකක් පබ්ලිෂ් කරලා ගූගල් ඇඩ්සෙන්ස් ගිණුමක් හරහා මුදල් උපයන විදිහ ගොඩක් අය දන්නවනේ. මේ ක්‍රමය ටිකක් වෙනස්....
මිලදී ගමු , විකුණමු , ලාබ ලබමු – Lazy Cash Method Posted: September 12, 2017 at 8:06 pm by sinhalen softwere වැඩිය කාලය වැය කරන්නේ නැතිව, බයින් ඇන්ඩ් සෙලින් කරලා ලාබ ලබන්න පුලුවන් ක්‍රමයක් මෙන්න. ලැසි කෑෂ් මෙතර්ඩ් එකේ කියවෙන්නේ ෆයිවර් වැනි මිල අඩු තැනකින් සර්විස් එක අරන් ඊ බේ වැනි වෙබ් අඩවියක වැඩි මිලට විකුණන ක්‍රමවේදයක් ගැන....
බිට් කොයින් ඉල්ලම ගොඩ දාගන්න අලුත් ක්‍රමවේද – Crypto Cash Syphon Posted: September 6, 2017 at 8:44 pm by sinhalen softwere ඉන්ටර්නෙට් මනි ගැන උනන්දු අයනම් අනිවාර්යෙන්ම මේ බිට් කොයින් කියන්නේ මොනවාද? මොන වගේ දෙයක්ද?...
ක්‍රමේට ඩ්‍රොප් ෂිපින් කරමු – Weird Cash Device Posted: August 20, 2017 at 5:24 pm by sinhalen softwere බයි, සෙල් මෙතර්ඩ්ස් වෙබ් අඩිවිය ගැන ගොඩක් අය දන්නවා ඇතිනේ. දන්නේ නැති අය මෙතනින් ගිහින්(buysellmethods....
වේගයෙන් මිලියනපතියෙකු කරා – Express Millionaire Posted: July 17, 2017 at 6:10 pm by sinhalen softwere ඔන්න මේ දවස්වල බලන් ඉද්දි සේල් වුන සුපිරි ඊ බුක් එකක් අද දෙන්න යනනේ. ඊ බුක් එකේ නම එක්ස්ප්‍රස් මිලියනර්....
ඇෆිලියේට් මාර්කටින් කරන අයට අලුත් ට්‍රික් එකක් Posted: June 5, 2017 at 6:12 pm by sinhalen softwere ඔන්න ඇෆිලියේට් මාර්කටින් කරන යාලුවන්ට සංකීර්ණ මාර්කටිං මෙතර්ඩ් අස්සේ, සරල වුනත් නවීන මෙතර්ඩ් එකක් ගැන කියවෙන ඊ බුක් එකක් බා ගන්න. මේ ඊ බුක් එක බයි ඇන්ඩ් සෙල්ස් මෙතර්ඩ්ස් ඩොට් කොම් වෙබ් අඩවියේ අලෙවි වාර්තා තැබූ පී ඩී එෆ් එකක්....
තමන්ගේ නිෂ්පාදනයක් අන්තර්ජාලයේ විකුණමු – WSO 10000 Views in 30 Days Posted: May 4, 2017 at 6:10 pm by sinhalen softwere නිෂ්පාදන කිව්වාම විශාල පරාසයකට විහිදෙනවානේ. ඒත් අපි අද කතා කරන්නේ ඒ නිෂ්පාදන ගැන නෙවේ....
ගින්දර ලෝගෝවක් විනාඩි 5න් හදා ගන්න Posted: April 22, 2017 at 5:48 pm by sinhalen softwere බොහෝ අය ඔන්ලයින් ෆ්රීලාංසින් වලදි වැඩිපුරම කරන්නේ ලෝගෝ හදන එකයි, ෆොටෝෂොප් වැඩයිනේ. ඉතිං අද ලෝගෝ හදන අයට ලේසියෙන් ලෝගෝවක් නිර්මාණය කර ගන්න, පුංචි පුංචි ට්‍රික්ස් සෙට් එකක් ඇතුලත් සුපිරි ඊ බුක් එකක් උණු උණුවේ බාගන්න....
යූ ටියුබ් මාර්කටිං රහස් 21ක් Posted: March 28, 2017 at 6:46 pm by sinhalen softwere යූ ටියුබ් හරහා වීඩියෝ මාර්කටිං කරන අයට සුපිරි ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් ටික්ක මෙන්න. යු ටියුබ් මාර්කටිං කරන ගොඩක් අය දැනගෙන හිටියත් මේවා එලියට දෙන් නෑ....
ඇනිමේෂන් වීඩියෝවක් ලේසියෙන් සකසන්න Posted: March 22, 2017 at 6:33 pm by sinhalen softwere දිගට දිගේ කොටපු බෝරිං ටෙක්ස්ට් එකකට වඩා ඇනිමේටඩ් එක්ස්ප්ලේයිනර් වීඩියෝ කියන දේ අද බොහෝම ජනප්‍රියයි. ඒ වගේම ඡේද ගනන් පිටු ගනන් ලියන දේවල් මේ එක්ස්ප්ලේයිනර් වීඩියෝ ඇනිමේෂන් හරහා සරලව විනාඩි කිහිපයකින් කියන්න පුලුවන්....
දැනගෙන ඩ්‍රොප් ෂිපින් කරමු Posted: March 19, 2017 at 8:34 am by sinhalen softwere මොකක්ද මේ ඩ්‍රොප් ෂිපින් කියන්නේ?සරලව කියතොත් මිල අඩු වෙබ් අඩවියකින් භාණ්ඩයක් මිලදීගෙන මිල ගණන් වැඩි වෙබ් අඩවියක එම භාණ්ඩ විකිණීමයි....
ෆේස්බුක් හරහා ඇෆිලියේට් මාර්කටිං කරමු – FB Cash Formula Posted: March 12, 2017 at 12:59 pm by sinhalen softwere ෆේස්බුක් කියන්නේ ඇෆිලියේට් මාර්කටිං කරන ඔබට ලේසියෙන්ම සේල්ස් වැඩි කර ගන්න පුලුවන් තැනක්. ලෝකයේ අංක එකේ සෝෂල් මීඩියා නෙට්වර්ක් එකක් වනවා මෙන්ම දිනකට කෝටිගණනක් සාමාජිකයින් මෙහි ගැවසෙන නිසා නොමිලේ වගේම, මුදල් ගෙවා ගුණාත්මක ට්‍රැෆික් එකක් අද්දවා ගන්න පුලුවන්....
වීඩියෝ මාර්කටින් වලින් මුදල් උපයමු Posted: March 9, 2017 at 6:53 pm by sinhalen softwere අපි ගොඩක් දේවල් දැන ගන්නේ ගූගල් වලින්නේ. මෙහෙම සර්ච් එකක් දානකොට සමහර වෙලාවට සර්ච් රිසාල්ට් එකේ උඩටම එන්නේ යූ ටියුබ් වීඩියෝ එකක්....
දියුණුවේ හිනිපෙත්තට ගිය ජැක් මා (Jack Ma) ගේ කතාව Posted: February 16, 2017 at 6:35 pm by sinhalen softwere
වර්ඩ්ප්‍රෙස් මුල සිට ඉගෙන ගන්න Posted: January 15, 2017 at 8:29 pm by sinhalen softwere වර්ඩ්ප්‍රෙස් කියන්නේ අපිට සරලව අපේම කියලා වෙබ් අඩවියක් නිර්මාණය කරගත හැකි සේවයක්. අද වන විට වර්ඩ්ප්‍රෙස් දැනුමට, ඒ හරහා ලබාගත හැකි සේවයට අති විශාල ඉල්ලුමක් අන්තර්ජාලය තුල නිර්මාණය වෙලා තියෙනවා වගේම නිර්මාණය වෙමින් පවතිනවා....
දවස් 30කින් ගූගල් සර්ච් ලිස්ට් එකේ මුල් පිටුවට.. Posted: January 6, 2017 at 8:12 pm by sinhalen softwere ගොඩක් අය මේ එස් ඊ ඕ(SEO) ගැන නැව් ටෝක් දුන්නට මේ වැඩේ තක්කෙටම කරන විදිය කියල දෙන්නේ බොහෝම ටික දෙනයි. මේ ඊ බුක් එක ලියලා තියන කෙනා කියනනේ, බොක්කෙන්ම ගේමට එන්ටර් වුනොත් දවස් 30ක් ඇතුලත තමන්ගේ වෙබ් අඩවිය ගූගල් සර්ච් ලිස්ට් එකේ මුල් පිටුවට ගන්න පුලුවන් කියලයි....
යූටියුබ් වීඩියෝවට ගැලපෙන කී වර්ඩ්ස් හොයමු – Tube Inspector Posted: January 3, 2017 at 10:36 pm by sinhalen softwere යූටියුබ් එකට වීඩියෝ අප්ලෝඩ් කරාට, ෂෙයා කරාට වීව්ස් නැද්ද? ඇෆිලියේට් මාර්කටින් සේල්ස් අඩුද?...