අහසේ

වරෙන් යන්න ඉගිලෙන්න කම්මැලී මහ පොලොව උසම උස අහසක පාවී ඉමුද ආසාවට බරක් නැති හීන ටික නිදහසේ පා කරලන්න ඉරට අතවනා සමුගෙන නිශාවේ සද එළියෙන් මත්වෙමුද? හිතාදර උඹ එක්ක කොයි ගියාම මොකද?...

දවාලූ නුවර

සිහින් හඩින් පොද වැටෙන නිදිගත් නුවරක ඇහෙරෙන සුසුමින් සුසුම හමුවන සුළගේ පා කරන් සීතට ඉම් මැදින් බෝ දුර අවුත් තනිව හිද හමුවන අදුරේ වෙළෙන නුවරක මායිමක් නොවෙයි හසුවන හැගුමකට සිර කෙරු එකම නැවතුමක් සොයන නිරුත්තර දෙතොලකට මිමිණුමකට හේතුවක් කොයින් ? දැහැනකට සමවදින විරාමයකට ඉඩක් නොවන සැගව යන්නට ඉඩක් නැති හැගුමන් මුණ ගැහෙන ඒමේ අත දුවන දෑගිල්ලට තිබෙයිදෝ නිනව්වක් ?...

මතු භවේ අම්මා එනතුරා මග බලමින් ඉන්න 

නොකියාම නෑවිදින් ඉන්න නුඹ හැදු අම්මා තනිකර යන්න සිතුවේ කෙලෙසකද පුතුනි ආදර වාවනු කෙලෙසකද හද ගින්න ලී පෙට්ටියකි වැසූ නුඹ සිටින බදා සිටිනෙමි දැන්නෙනට නුඹේ සුවද එකම වරක් නුඹේ මුහුණ දැකගන්න නිනව්වක් තැබුවේ නැත රුදුරු ලොව...

ගලා බසින තනිව

වෙලී ගං දෑල අසබඩ ඒමේ අත ගලා බසින දඩබ්බර ගිරිකුළු පෙරලා සවිබල වාරුද නුඹට ගලා බසිනට තනිව මෝසමට පිරී ඉතිර අහංකාර ගලනා සැඩව අනෙකෙකු නොසිතාම අකුලා දමා හිත් රැදි සියල්ලම අමතකද මා නුඹ හා නොමැති වග...

ලියන්න උගෙනිමින්

Learning to Write | Gary CatalanoAt sixty-five my grandfatheris learning to write his nameone hand flaton the oilcloth covered table-the other grapplingwith a pen, guiding itslowly over the paper.He checks eachuncertain curve and strokeagainst his master copyThe only fine workhis fingers knowis thinning young lettuceswith a bent flangeof tin or neatlyextricating ripe cuesfrom their imprisoning webTo this kind of workhe's a stranger....

රුවල් ඉරී ගිය

බිදුණු පෙරළුණු හැපී ගිලෙන්නට මොහොතකට පෙර රුවල් ඉරී ගිය නෞකාවේ මුදුනෙහි හිද වෙහෙසකර දෑසින් පෙරඹර සිතිජයේ එළියක් විහිදුවන ගොඩබිමක් සොයන්නෙමි කියන්නට කෑගසා හැපී බිදුණේ කෙලෙසදැයි කියා නික්ම යාමට පෙර සියල්ලම අතැර සොදුරු රළ නගන නිල් ආදර සයුර චණ්ඩව දැඩිව සැහැසි වුයේ කෙලෙසදැයි කියා…

හෘදසාක්ෂිය

හිත එක්ක මොහොතක් දොඩමලු වන්න කියාවී කතන්දර දහසක් වසාගත් අදුරු වංකතත්වයේ කතා මැද තියේවි එක කතාවක් සිද දමා බිදල මහපවුරු ගසා යන තුරුම රිසිසේ හඩ ගසනා ලියන තුරු ඒ සිතිවිල්ල මුමුණාවී හිත අග රැදි සුසුම්පොද ලියූ විට පදරුත් අතර හිත පුරා රැදි කතන්දර කියවී නුඹට රහසක් හිනැහී බලා හිද නුඹ දෙසම ලියූ කොළ අතර කුරුටු ගෑ පද පේලි අග මතු වේවි නිහඩ වූ රහස ඒ නුඹේ...

Wildflowers

sullen stormy skiesspoiling for rainbut far across the meadows-and the vales beyondwhispering in the wind,wildflowers blooma little glimpse of ochre,a sea of misty pinksmiles strewn in secret...for tired eyes to feastpicture drawn in Paint- calligraphy brush

පුංචි නිවහන

පුංචි නිවහනකි නුඹට තැනූ කෙළවරක නිල්ල පිරුණු කෙතක් අසබඩ අහස ගව්වට යනෙනා මහා කුලක් පාමුල තුහින වැටි දිලෙනා හිමිදිරියක නුඹද මා සිටියා අතිනත් බැදන් ආලින්දයේ තනිව දකිමින් සිහින අපගේ උදාවන තුරු ප්‍රාර්ථනාවක ගිවිසගෙන...

Distances

If I reach afarinto the darkening nightcan I hold your handand murmur words of light?In the heavy gloomwhere thunderclouds aboundcan I shield you heart'till lost worlds are found?...

සන්ධ්‍යාව එළඹෙද්දී

One Return | Nicolette StaskoNeedles of the casuarinas are pale green hair white cockatoos in the trees like sheets of paper clean handkerchiefs unfolding in the wind all is silent except the rumbling of the train past two old men on dry grass basking in the sun seagulls lost in a grey parking lot a half eaten melon— rind of last night’s moon leaves turn purple in the falling dusk the train rumbles on everything held together by an eye දිනමිණ වසත් සුළඟ 06.03....

බෙහෙත් වට්ටෝරුව

Prescription | Nicolette StaskoTake your pillsIn the prescribed cycle of morningThe blue one when you first wake upThe white one with the coffeeTo counteract the heart’s racingAnd heavy pumpingThen the upstairs onesThe ones I am most afraid Of keepingOf missingThose little palliative ovalsThat claim to prevent the weepingTo stop the pictures runningLike a bus through the brainThe ones marked hopeAnd despair the ones Marked pain and rebirthThe ones that sayNothingදිනමිණ- වසත් සුළඟ 27.02....

ජීවිතය

Barter| Sara TeasdaleLife has loveliness to sell,   All beautiful and splendid things,Blue waves whitened on a cliff,   Soaring fire that sways and sings,And children's faces looking upHolding wonder in a cup.Life has loveliness to sell,   Music like a curve of gold,Scent of pine trees in the rain,   Eyes that love you, arms that hold,And for your spirit's still delight,Holy thoughts that star the night....

Gladioli

when shadows knit togetherin the waning moonlightthe vales breathe deepshrouded in earthy sleepbut as upright as swords the gladioli standin brightly hued dressesposed for a danceseeing all the frilly splendourand their waltz to silent tunesthe wind gently whispers'adieu- for autumn looms!'(the gladioli- also known as the sword lily-are tall colourful spires of blooms that flower only once a year, in the summer....

measuring time

fifty centimetresno more and no lessthat is what you werethe day you arrivedon a distant winter mornfifty centimetresof pure wriggling joyjust the right size to hold-to soothein the crook of an armto cuddle- to claspclose to a heartbut look at you now!almost my height'bend a little Amma.....

Thank you Stageless Arts!

When Stageless Arts contacted me requesting permission to feature my poetry on their site, my first unvoiced question was 'who are you?' The second question, also unvoiced- when I found out a bit about them- was 'are you sure I am good enough?...

(අ)සරණ-බන්ධනය

සර්වපාක්ෂික එකගත්වය මගේ නොවෙද්දී බන්ධනයේ යතුර අරන් මගේ නලලේ හණ ගහපු ඇය එද්දී නැගිටම ගොළු උනා මම හදවතින්...