බැදුම්කර හොරු අල්ලද්දී මරික්කාර් කලබල උනේ ඇයි? රන්ජන්ගෙන් කනේ පහරක්..

බැඳුම්කර හොරකම කරලියට පැමිණි මේ මොහොතේ ජනපති මෛත්‍රී පිලිබදව මරික්කාර් කරන ලද ද්වේශ සහගත ප්‍රකාශය සමාජයේ වඩාත් කතා බහට ලක්ව ඇත.බැදුම්කර හොරුන්ගේ රෙදි ගලවද්දී මරික්කාර් සිදුකල ප්‍රකාශය ගැන රන්ජන් රාමනායක සිදුකල ප්‍රකාශය මෙන්න....

මරික්කාර් කොලේ ඉරාගෙන ඇගේ හලාගත්තා – බැදුම්කරේ ගැන කියද්දී කලබල ඇයි?

බැඳුම්කර හොරකම කරලියට පැමිණි මේ මොහොතේ ජනපති මෛත්‍රී පිලිබදව මරික්කාර් කරන ලද ද්වේශ සහගත ප්‍රකාශය සමාජයේ වඩාත් කතා බහට ලක්ව ඇත.. බැදුම්කර හොරුන්ගේ රෙදි ගලවද්දී මරික්කාර්ට රිදෙන්නේ ඇයි?...

තමුසේ මොනවද ඕයි කියවන්නේ? පිස්සු තද වෙලාද? රනිල්ගෙන් මරික්කාර්ට කුණු බැණුම්…

පසුගිය දිනෙක එජාපයේ මරික්කාර් විසින් ජනපති මෛත්‍රී පිලිබදව පලකරන ලද අදහස් නිසා සමස්ත සමාජයම උණුසුම් වී ඇති මොහොතක අගමැති රනිල් විසින් මරික්කාර් තමන් වෙත කැදවා ඉතා තදබල ලෙස දෝශාරෝපනය කර ඇති බව අපට ලැබුණු විශ්වාසකටයුතු ආරංචි මාර්ග තහවුරු කර ඇත. මේ පිලිබදව පක්ෂ ප්‍රබලයෙකුගෙන් අපි විමසු විට ඔහු පැවසුවේ රනිල් වික්‍රමසිංහ මරික්කාර්ගේ ප්‍රකාශය පිලිබදව කෝපයට පත්ව සිටින බවත් ඔහු පැමිණි විගස තමුසේ යනාදී වචන භාවිතා කරමින් බැන වැදුණු බවත්ය… තමන් පරාජය වූ කාල සමයක ජනපති මෛත්‍රී තමන්ට සිදුකල උපකාර පිලිබදව ආවර්ජනය ...

රට ජාතිය ගැන හිතන්න අනාගත දරුවන්ට රටක් ඔිනෙනමි මහින්ද ජනාධිපති වරයා සමග එකතු වන්න .ආනන්ද ගනේපොල

ජනතාවට බොරු පවසමින් බලයට පැමිනි යහ පාලනය රජය ජනතාවගේ පරම අයිතිය වූ ඡුන්ද අයිතියවත් ලබා නොදුන් බවත් ජනතාව මෙම මැතිවරණය ලබා ගත්තේ දේවාල වලට ගොස් පොල් ගසා විරෝදතා පවත්වමින් බවත් බියගම ප‍්‍රාදේශීය සභා හිටපු සභාපති වත්මන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ බියගම නායක ආනන්ද ගනේපොල මහතා පැවසීය. හොරු අල්ලනවා කියලා බලයට ආපු යහ පාලනය අල්ලපු හොරෙකුත් නෑ ....

‘ජනපති මෛත‍්‍රී අමද්‍යප වීරයෙක් වෙන්න හදනවා’..ශ‍්‍රීලනිප – එජාප සැලසුමක් ගැන හිටපු ජනපති හෙළි කරයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බාර් නීතිය අහෝසි කිරීමට ගත් තීරණය රජයේ පාර්ශවකරුවන් වන එක්‌සත් ජාතික පක්‌ෂයත්, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයත් කතාබහ කර සැලසුම් කළ එකක්‌ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.කැබිනට්‌ එක කතා බහ කර අනුමත කළාට පස්‌සේ ඒක ජනාධිපතිවරයා ප්‍රසිද්ධ රැස්‌වීමකදී අවලංගු කරනවා....

ආප්ප කාලා පට්ටපල් බොරු කියනවා…..බල්ලොත් එක්‌ක නිදා ගත්තම නැගිටින්නේ මැක්‌කොත් එක්‌ක තේරෙයි..කල්‍ යයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එක එක දවසට මතක් වෙන බොරු ගොතා දක්වමින් මැතිවරණ වාසි ලබා ගැනීමට කටයුතු කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ශ්‍රි ලංකා පෙදුජන පෙරමුණ පානදුර ප්‍රදේශයේ සංවිධානය කරනු ලැබූ ජන හමුවකට සහභාගි වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා....

ඉදිරි ජනාධිපතිවරණයේ ඒකාබද්ධයේ අපේක්ෂකයා ගෝඨා

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මේ දිනවල පැවැත්වෙන ජන හමුවලදී දේශපාලනඥයින් විවිධ අදහස් පළ කරයි.එහිදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි....

මට තවත් ආණ්ඩු කරන්න බෑ – ජනපති කැබිනට් මණ්ඩලයට දැනුම් දෙයි…!

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු තමාව "පිට්පොකට් ජනපති" ලෙස හැදින්වීම සහ එම පක්ෂයට සමීප වෙබ් අඩවියක් විසින් දිගින් දිගටම තමට චෝදනා කිරීම යන කරුණු මත තමන්ට තවදුරටත් මෙම ආණ්ඩුව පවත්වාගෙන යාමට නොහැකි බව දන්වමින් අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් ජනාධිපතිවරයා නැගිට ගිය බව ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය වාර්තා කර තිබේ. පසුව අගමැති රනිල් වික්‍රමසිංහ, මලික් සමරවික්‍රම, අඛිල විරාජ් කාරියවසම්, කබීර් හෂීම්, ආදී එජාප ඇමැතිවරුන්ද, මහින්ද අමරවීර, මහින්ද සමරසිංහ, දුමින්ද දිසානායක, ආදී ශ්‍රීලනිප ඇමැතිවරුන්ද ගොස...

අගමැතිට 30ක් විරුද්ධ වෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංගය සඳහා මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මේ වන විට අත්සන් තබා ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.ලබන 23 වැනිදා රැස්වන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මේ පිළිබදව සාකච්ඡා කරන බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය....

මෛත‍්‍රි ජනපති කලේ එජාපයයි.. ඔහුට කෙලෙහිගුණයක් තිබේදැයි දන්නෑ.. කෙලෙහිගුණ නැති අපතයන්ට කණ පැලෙන්න ගහනවා..- මරික්කාර්

මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාධීපති පුටුවේ වාඩි කරවන ලද්දේ එක්සත් ජාතික පක්‍ෂය බවත් ඒ ගැන කෙලෙහිගුණයක් ඇත්ද නැත්ද යන්න ඔහුගේ හෘද සාක්‍ෂිය දන්නවා ඇති බවත් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රි එස්.එම්....

එජාපයට තනිව ආණ්ඩුවක් හදා ගන්නැයි කියා විරෝධය පා ජනපති කැබිනට් මණ්ඩලයෙන් නැගිට යයි.. ආණ්ඩුව කැළඹේ..

අද පැවති කැබිනට් මණ්ඩල හමුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම ගතස්වීමෙන් නැගිට ගොස් ඇති බව අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක්ම වාර්තා කර ඇත.එක්සත් ජාතික පක්‍ෂයේ දෙවැනි පෙල මැති ඇමතිවරුන් විසින් දිගින් දිගටම තමනට එරෙහිව ප‍්‍රසිද්ධියේ සිදු කරන විවේචනයනට විරෝධය පල කරමින් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයෙන් නැගිට ගොස් ඇති බව වාර්තාවන්හි සදහන්ය....

පාර්ලිමේන්තු රණ්ඩුව සැලසුම් කලේ, උසිගැන්වුවේ දිනේෂ් ගුණර්ධනයි..- කතානායක

පසුගිය 10 වැනිදා පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරී තත්වය සැලසුම් සහගත එකක් යයි කතානායක කරු ජයසුරිය මහතා පවසයි.ඒ සම්බන්ධයෙන් කතානායක කාර්යාලය විසින් නිකුත් කර ඇති විශේෂ නිවේදනය මෙසේය....

ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ 2021දී.. සමහරු බලං හිටිය 2020දී දෙන්නම් වැඩේ කියලා..- විජිතමුණි

2020දී ජනාධිපතිවරණයක් පැවැත්වේ යයි ඇතැමුන් බලා සිටියද මීලග ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ 2021දී බව ඇමති විජිත් විජේමුණි සොයිසා මහතා පවසයි.එක්සත් ජනතා නිදහස් සන්දාන මැතිවරණ ප‍්‍රචාරක ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය....

මෛත‍්‍රිපාල උන්නැහැගේ කොන්ද පණ නැතිව හිටියේ.. ඇණ දාලා කොන්ද කෙලින් කලේ අපයි..- එජාපය ජනපතිට වේදිකාවේ බැණවදී..

බැදුම්කර කොමිසමේ වාර්තාව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා දුන් මැතිවරණ අල්ලසක් යැයි මාතලේ දිස්ත‍්‍රික් පාර්ලිමෙන්තු මන්ත‍්‍රි හා එක්සත් ජාතික පක්ෂ ලග්ගල ආසන සංවිධායිකා රෝහිනි විජේරත්න කවිරත්න මහත්මිය සදහන් කළාය.මැතිවරණයක් පවතින සමයක එක පක්ෂයකට වාසියක් වන ලෙසත් සෙසු පක්ෂ වලට අවාසියක් වන ලෙසත් සිදුකල ප‍්‍රකාශයක් ලෙස බැ`දුම්කර කොමිසම් වාර්තාව සැලකිය හැකි යැයි ඇය සදහන් කළාය....

බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුව නොදාන්නැයි අගමැති ජනාධිපතිට බලපෑම් කරයි.. වාර්තාව පාර්ලිමේන්තුවට නෑ..

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව මේ සතියේදී පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මහතාට බාර දීමට කටයුතු කරගෙන යන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.රාජිත සේනාරත්න අමාත්‍යවරයාට එරෙහිව බාර දුන් විශ්වාසභංග යෝජනාවත් තවම හමස් පෙට්ටියේ....

බැදුම්කරේ ළුෑණු බිකක්.. රාජපක්‍ෂලා කලේ යෝධ හොරකම්..

පොහොට්ටුකාරයන් බැදුම්කරයක් ගැන කෑගැසුවත් රාජපක්‍ෂගේ කැචර්ලා 2006 සිට 2015 තෙක් සිදු කලේ යෝධ හොරකම් යයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.වත්මන් රජයේ ජනාධිපති අගමැති හොරකම් නොකරන බවත් ඇමතිවරුන් වැඩි පිරිසක් හොරු නොවන බවද ඇය සදහන් කරයි....

දෙකක් කලින් ගොස් මටත් වැරදුනා.. පහ හය කරන්න ගිහින් මෛත‍්‍රිටත් වැරදුනා.. මට වුණු වැඬේම මිනිහටත් වෙලා..- මහින්ද, මෛත‍්‍රිට කොචොක් කරයි..

ජනාධිපති ධුර කාලය තවත් දිගු කර ගැනිමට ගොස් තමාට මෙන්ම වත්මන් ජානාධිපතිවරයාටද වැරදි ගොස් ඇති බව මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා පවසයි.තමන් ධුර කාලය නිමා වන්නට වසර දෙකක් තිබියදී ජනාධිපතිවරණයක් කැදවා වැඬේ වැරදී ගිය බවත් මෛත‍්‍රීපාල සිරිසේන මහතාද එසේ කටයුතු කර දිට්ඨධම්ම වේදනීය කර්මයට මුහුණු දීමට සිදුව ඇති බවත් ඔහු සදහන් කරයි....

පිටකොන්දක් ඇතිනම් මෙය කර පෙන්වනු..- මෛත‍්‍රිගෙන් මහින්දට විවෘත අභියෝගයක්..

පිටකොන්දක් ඇතිනම් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉල්ලා අස්වී ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණට බැදෙන ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අභියෝග කරයි.හෝමාගමද පැවති සන්ධාන මැතිවරණ ප‍්‍රචාරක රැළියක් අමතමින් ජනාධිපතිවරයා මෙම අභියෝගය කලේය....

අප්පච්චි ඔබ අමතයි…

ජනවාරි - 21 - කුලියාපිටියේදී සවස 2 ට------------------------------------------------ජනවාරි - 30 - ගොඩකවෙලදී සවස 4 ට ------------------------------------------------පෙබරවාරි -6 - කුරුණෑගලදී සවස 3 ට -----------------------------------------------

කඩුවෙල දිනන සටන…

පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජන රැලි මාලාවේ කඩුවෙල ජනරැලිය ද අරංගල නෙමිකෝ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පළාත් සභා මන්ත්‍රීවරු වන ජගත් කුමාර, මේජර් ප්‍රදීප් උදුගොඩ කඩුවෙල නගරාධිපති අපේක්ෂක බුද්ධික ජයවිලාල් යන කඩුවෙල ආසනයේ ඒකාබද්ධ පොදුජන පෙරමුණේ නායකත්වය මෙම ජන රැලිය සංවිධානය කර තිබිණි....

මංගල මුදල් ඇමතිධූරයෙන් ඉවතට? නව මුදල් ඇමති ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙක්..

ඉදිරි මැතිවරණයෙන් පසුව සිදු කරන ඇමති මණ්ඩල සංශෝධනයේදී මංගල සමරවීර මහතා මුදල් ඇමති ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව අන්තර්ජාල පුවත් අඩවි ගණනාවක් වාර්තා කර ඇත.රාත‍්‍රි 10....

බැදුම්කර මගුලක් ගෙනැල්ල අපට මට ගහනවා.. හොදින්නම් හොදින්.. නරකින්නම් නරකින්.. වා නම් වා.. පෝ නම් පෝ..- සුජීවත් බර අවි ඔසවයි..

‘ගහන්න පුළුවන් අන්තිම මඩ බෝලෙත් ගැහුව අපට බැදුම්කර මගුලක් ගෙනැල්ල.මටත් මඩ ගැහුව.....

මං තාමත් නල්ලතන්නියේ බලාගෙන ඉන්නවා.. මහින්දලා වැදලා බහිනකොට එකට බහිනවා..

ශ‍්‍රීලනිපයෙන් කැඩි ගිය සියළු දෙනා එක්ක එකට සිරිපාදේ නගින්න තමන් තවමත් නල්ලතන්නියේ බලා සිටින බව ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක, රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනහමුවක් තිස්සමහාරාමයේදී අමතමින් ඔහු මේ බව පැවසීය....