FaceBook අඩවියේ දෝෂයක්,මිලියන 14කගේ දත්ත එළියට..!

ලොව ජනප්‍රියතම සමාජජාලා වෙබ් අඩවිය වන ෆේස්බුක් වෙබ් අඩවිය සම්බන්ධ පුවතකට ලෝක මාධ්‍යයේ දැඩි අවදානයක් හිමිව තිබේ.ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ පසුගිය දින ඇතිවූ තාක්ෂණික දෝෂයක් නිසා ෆේස්බුක් භාවිතා කරන්නන් විසින් එක් කළ පෞද්ගලික පළ කිරීම් වෙනත් පිරිස් වෙත නිරාවණය වී තිබේ....

හොර රහසේම ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ගෙනා නන්නාඳුනන සත්තු

කටුස්සන් වැනි සත්ව විශේෂයක් ඕස්ට්‍රේලියාවේ සිට ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවාව ඔස්සේ නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට එවා තිබියදී කටුනායක ගුවන් තොටුපොළ ගුවන් බඩු ගම්මානයේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න පවසනවා.මෙම සතුන් ඕස්ට්‍රේලියාවේ සිට සිංගප්පූරුව වෙත ගෙනැවිත් , එතැන් සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්....

ලස්සන වැඩි නිසා සෞදියට ඇණයක් වී පිටුවහල් කරපු තරුණයා ලොවක් වසඟ කර ගනියි

“පෙනුමෙන් කාන්තාවන්ව වරදට පෙළෙඹවීම” කියන වරදට සෞදියෙන් තරුණයෙක්ව පිටුවහල් කරන්නෙ 2013 ආයෙ ඒ රටට එන එකත් තහනම් කරමින්.මෙහෙම පිටුවහල් කරපු කෙනා තමයි ඕමාර් බෝර්කන්....

‘ගල් අඟුරු වංචාව ගැන සොයන්න ජනාධිපති කොමිසමක් පත් කරන්න‘- පාඨලී

එකම සමාගමක් හරහා වංචනික ලෙස ගල් අඟුරු ගෙන්වීම හේතුවෙන් 2009 සිට 2016 දක්වා කාලයේදී මහ බැංකු බැඳුම්කරය මෙන් කිහිප ගුණයක වංචාවක් සිදුවී ඇති බවත්, විශේෂ බලැති ජනාධිපති කොමිසමක් වහාම පත්කර ඒ ගැන සොයා බලන ලෙස තමා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බවත් මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.මෙම ගල් අඟුරු වංචාව පිළිබඳ නිකුත් වී ඇති විගණකාධිපති වාර්තාවේ සඳහන් කරුණු මත කොමිසම හරහා සොයා බැලිය හැකි බව කී අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් තමන් සතු සියලූ කරුණු කොමිසමට ලබාදීමට සූදානම් බව ද ප‍්‍රකාශ කළ...

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට බරපතල වැඩ සහිත මාස 6 ක සිර දඬුවම්.ආන්දෝලනාත්මක නඩු තීන්දුව මෙන්න

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ, සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට මරණීය තර්ජන එල්ල කළ බවට චෝදනා ලැබ සිටි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද අධිකරණයේදී වරදකරු වූ අතර බැනවැදී තර්ජනය කිරීමේ චෝදනාව මත බරපතළ වැඩ සහිත මාස 6ක සිරදඬුවමක් නියම කරන ලදි. වසරක සිරදඩුවම මාස 6 න් ගෙවන පරිදි මේ ආකාරයට පනවන ලදි....

පොලිස්‌ කාන්තාවන්ගේ “ආදරයට” වහවැටුණු ස්‌ත්‍රි දූෂකයා දැලේ !

දෙමාපියන් සමග අමනාප වී නාවලපිටියේ සිට කොළඹ පැමිණි රූමත් නිවුන් දැරියන් දෙදෙනා දූෂණය කොට වසරක්‌ පුරා සැඟව සිටි බව කියන ප්‍රධාන සැකකරු පොලිස්‌ කාන්තාවන් දෙදෙනකුගේ උපක්‍රමශීලී ක්‍රියාමාර්ගයකින් පේරාදෙණිය ප්‍රදේශයට ගෙන්වාගෙන අත්අඩංගුවට ගෙන තිබේ.මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මාතර වලස්‌මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි....

අසිරිමත් පාපන්දු ලෝක කුසලානයේ සමාරම්භය අද – නිල ගීතය වාර්තා බිඳිනු ඇතැයි අනාවැකි -VIDEO

සත්කාරක රුසියාව සහ මැදපෙරදිග පාපන්දු බලවතුන් වන සෞදි අරාබිය අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (14) රාත්‍රී 8.30ට මොස්කව් නුවර ලුසිනිකි ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන්නේ රුසියාවට ආවේනික අංග රැසකින් සමන්විතව පැවැත්වෙන අසිරිමත් සමාරම්භක උත්සවයකින් පසුවයි....

මහින්දගේ නිවසේ හදිසි සාකච්ඡාවකින් පසු 2020 ජනපති සටනට සිව්දෙනෙකුගේ නම් යෝජනා වෙයි

ඉදිරි ජනාධිපතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස නම් හතරක් යෝජනා වූ බව පිවිතුරු හෙල උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ දිනේෂ ගුණවර්ධන යන මහත්වරුන්ගේ නම් ජනපති අපේක්ෂකයින් ලෙස යෝජනා වී තිබේ....

පෙම්වතිය සමග පෙම් සුව විදිමින් සිටියදි යතුරුපැදිය උස්සලා

යතුරුපැදියෙන් පැමිණ  එය ධර්මපාල උද්‍යානය ඉදිරිපිට නතරකොට  තම පෙම්වතිය සමග  එම උද්‍යානයේ පෙම්සුව විදිමින් සිටියදි  පෙම්වතාගේ යතුරුපැදිය  සොරකම් කරගෙන ගොස් ඇති බව ගාල්ල පොලිසිය පවසයි.පෙම්වතා  මොරටුව ජර්මන් ටෙක් ආයතනයේ පාඨමාලාවක් හදාරමින් සිටින සිසුවෙකි....

කිරිවෙහෙර විහරාධිපති හිමියන්ට වෙඩි තැබු හේතුව

ඊයේ (12) රාත්‍රීයේ නාදුනන තුවක්කුකරුවන් තිදෙනෙකුගේ වෙඩි ප්‍රහාරයටකට ලක්වී බරපතල තුවාල ලැබූ කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති රුහුණු මාගම්පත්තු ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියන්ට හම්බන්තොට රෝහලේදී පැය 05ක ශල්‍ය කර්මයකට ලක්කර තිබෙනවා.පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ගේ උදරය ප‍්‍රදේශයට වෙඩි ප‍්‍රහාරය එල්ල වී ඇති බවයි පැවසෙන්නේ....

අධිකරණයෙන් අමිත් වීරසිංහගේ බිරිඳ කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප වෙයි!

පසුගිය මාර්තු මාසයේදී දිගන නගරයේ, සිදු වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මහසොහොන් බළකායේ නායක අමිත් වීරසිංහ ඇතුළු සැකකරුවන් 31 දෙනා යළිත් ජුනි මස 18, 22 සහ 25 දින තුන දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තෙල්දෙණිය මහෙස්ත්‍රාත් දිසා විනිසුරු ශානක කලන්සූරිය මහතා නියෝග කළේය.රංගල පොලිස් වසමේ උඩිස්පත්තුව නගරයේ සිදුවීම පිළිබඳව සැකකරුවන් දෙදෙනකුද මොරගහමුල සිදුවීම පිළිබඳව සැකකරුවන් දස දෙනකු හා දිගන නගරයේ සිදුවීම් තුනක් පිළිබඳව මහසොහොන් බළකායේ නායක අමිත් වීරසිංහ ඇතුළු සැකකරුවන් 19 දෙනා ඇත...

‘වැව් දෑලේ ගී තාලේ’

සාම්ප්‍රදායික සංගීත ප්‍රසංග කලාවෙන් ඔබ්බට ගොස් වෙනස්ම ආකාරයේ සංගීත අත්දැකීමක් සහිතව, සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය කලාකරුවන් දෙපළක් වන ඒ.ආර්....

පණපිටින් ලේ වැගිරෙන කුකුළෙක්‌ “අතේ” යාපනයට යක්‍ෂ බියක්‌ !

යාපනයේ පළාත් කීපයක වැසියන් යළිත් වරක්‌ අමනුෂ්‍ය බියකින් පෙළෙන්නට පටන්ගෙන තිබේ.මෙවර යාපනයේ වැසියන් මුහුණදී සිටින්නේ මීට පෙර පැවති භූත උවදුරකට නොව ‘යක්‌ෂ’ උවදුරකටය....

මහේෂ් ගේ දරුවා පැහැරගැනීමට තැත් කරලා.පිහි ඇණුමේ ඇත්ත කතාව,කට කතා වලට ‍රැවටෙන්න එපා මහේෂ් ඉල්ලයි.

ජනප්‍රිය නිවේදක මහේෂ් නිස්සංක මහතා සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය කටකතා වලට නොරැවටෙන ලෙස ඒ මහතා සියළු මුද්‍රිත, විද්‍යුත් සහ සමාජ ජාල මාධ්‍යයන්ගෙන් මෙන්ම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.මහේෂ් නිස්සංක මහතා කාය වර්ධන මධ්‍යස්ථාන හිමිකරුවකු සමග අරවුලක් ඇති කරගෙන ඔහුට පිහියෙන් ඇන තිබෙන බවත් තුවාලකරුවා මේ වන විට රෝහල් ගත කර ඇති බවත්, මහේෂ් නිස්සංක මහතා නිවසින් බැහැරව සැගවී සිටින බවටත් ඇතැම් පාර්ශ්ව විසින් ප්‍රචාරය කරමින් සිටියි....

සුරම්‍ය රාත්‍රිය කරපු රූපවාහිණී මාධ්‍යවේදී මහේෂ් නිශ්ශංක පිහි ඇනුමක් සිදුකිරීම නිසා නිසා පොලිස් අත් අඩංගුවට

ජාතික රූපවාහිනියේ ප්‍රකට මාධ්‍යවේදී මහේෂ් නිශ්ශංක පුද්ගලයෙකුට පිහි ඇනුමක් සිදු කළේය යන චෝදනාව යටතේ කඩවත පොලිසිය විසින් අද අත්අඩංගුවට ගත්තා.වත්තල, එඬේරමුල්ල ප්‍රදේශයේ දී කායවර්ධන මධ්‍යස්ථානයක හිමිකරුවෙකුවූ වසන්ත කුමාර ලියනගේ නමැත්තෙකු සමග මීට දින කිහිපයකට පෙර ඇති කරගත් ආරවුලකදී මහේෂ් ඔහුට පිහියෙන් ඇන ඇති අතර තුවාල ලැබූ වසන්ත තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් පසුවේ....

රංගේ බණ්ඩාරගේ පුතාට සැත්කමක් අවශ්‍යද නැද්ද

රිය අනතුරක් සම්බන්ධයෙන් රෝහල්ගතව සිටින රජ්‍ය ඇමති පාලිත රංගේබණ්ඩාර මහතගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර මහතාට ශල්‍යකර්මයලක් සිදුකිරිමේ අවශ්‍යතාවයක් නොමැති බව ඊයේ (11 වැනිදා) වෛද්‍යවරුන් තහවුරු කරගත් බව ශ්‍රි ජයවර්ධන්පුර රෝහලේ අධ්‍යක්ෂ සුසිත සේනරත්න මහතා පැවසිය යශෝධ රංගේ බණ්ඩාර මහතා පදවාගෙන ගිය කැබ් රථය අනතුරට ලක්විම නිසා ඔහු වැඩිදුර ප්‍රතිකාර සදහා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබුණි. ඔහුගේ ගෙල ප්‍රදේශයේ අස්ථියක පිහිටිම වෙනස්විම නිසා  ඔහුට ශල්‍යකර්මයක්  සිදුකරනවා නැද්ද යන්න ඊයේ   (11 දා)...

ලෝකයේ බිහිසුණුම ආයුධය

WMD කිව්වම අපි ගොඩ දෙනෙක්ට මතක් වෙන්නේ න්‍යෂ්ථික බෝම්බ, හිරෝශිමාව, උතුරු කොරියාව.....හොලිවුඩ් ෆිල්ම් වල පවාතියෙන්නෙම න්‍යෂ්ථික බෝම්බ වලින් බේරගන්න හැටි නමුත් මේ හැම දෙයකටම වඩා කියලා නිම කරන්න බැරි විනාශයක් කරන්න පුළුවං Super weapon එකක් තාමත් දියුණු රටවල විද්‍යාගාරවල කොටුවෙලා තියෙනවා....

පාතාලය මර්දනය කරන්න රජය ඉක්මන් වෙන්න ඕන

රටේ හිස ඔසවා ඇති පාතාලය මර්දනය කිරීම සඳහා රජය කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.ඔහු පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව පාතාල ක්‍රියාකාරකම් මර්දනයට අපොහොසත් වී ඇති බවයි....

පාතාලයේ “බයිලා”ත් “ජනාත්” එස්.ටි.එෆ් වෙඩි පහරින් මියගිය සිද්දියේ ඇත්ත කාතව

විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ භට කන්ඩායම් සමග මහනුවර වත්තේගම තෙල්දෙණිය මර්ගයේදි පේරේදා (09) දහවල් ඇතිවු වෙඩි හුවමරුවකින් ප්‍රබල පාතාල සමාජිකයන් දෙදෙනකු වෙඩි වැදි මියගිය බව පොලිස් මුලස්ථානය කියයි.ප්‍රබල පාතාල නායකයන් වශයෙන් හැදින්වෙන මදුෂ් හා අංගොඩ ලොක්කා යන අයගේ ප්‍රධාන ගෝලයන් වන කඩුවෙල පදින්චි ඉරේශ් රුක්මල්ෂ් මදුසංක නොහොත් "බායිලා" නැමැත්තා සහ මුල්ලේරියාව උතුර ප්‍රදේශයේ පදිංචි පෝල්වත්තගේ උපාලි නොහොත් "ජනා" නැමැත්තා සිද්ධියෙන් මියගොස් ඇතිබව පොලිස් මධය්‍ය ප්‍රකශක පොලිස් අධිකාරි රුවන් ගු...

රොෂාන් පිලපිටියගේ බිරිඳ “රිද්මා” අලුත් වැඩකට අතගහයි !

රොෂාන් පිලපිටිය කියන්නේ අපේ රටේ දක්ෂ ප්‍රවීන රංගන ශිල්පියෙක්.මේ නම අතර දැන් නිතරම අහන්න ලැබෙන නමක් තමයි රිද්මා පිලපිටිය කියන්නේ....

කෙල්ලො කොල්ලො බලන් හිටපු ලංකාවේ අලුත්ම අන්ලිමිටඩ් කෝල් පැකේජ් එක දැන් කරළියට

තමන් පාවිච්චි කරන දුරකථනයෙන් කෝල් එකක් ගද්දි ගොඩ දෙනෙක් බලන දෙයක් තමයි විනාඩියකට කීයක් කැපෙනවද කියන එක. සමහර අයනම් විනාඩියට නැතුව තත්පරේට කැපෙන පැකේජ් හොයන්නෙ කතාකරන තත්පරේට විතරක් ගෙවන්න හිතාගෙන....

හිතාගන්නවත් බැරි දුරක ඉඳන් වෙඩි තියන්න පුළුවන් ලෝක යුද්ධයෙන් පස්සෙ කාටවත්ම හදන්න බැරි වුන superguns වල කතන්දරේ හෙලි වූ හැටි

1918 මාර්තු 22 පළවෙනි ලෝක යුධ සමයක දවසක පැරිස් නුවර එකපාරටම පිපිරීමක් වුණා. “ මෙච්චර ඈතින් තිබිලත් පැරීසියට කොහොමද යුද්ධය ආවේ ?...