හමුදාව උතුරේ කාන්තාවන්ට බාධාවක් – ආනන්ද සංගරී

යුද්ධය නිමාවී බොහෝ කාලයක් ගතව තිබියදී උතුරේ තවදුරටත් යුද හමුදාව රැඳී සිටීම දෙමළ වැසියන්ගේ දෛනික ජීවිතයට විශාල බාධාවක් බව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී මහතා පවසයි.ඔහු මේ බව පැවසුවේ ඊයේ (15 දා) තෛපොංගල් සමය නිමිත්තෙන් මාධ්‍යවේදීන් පිරිසක් යාපනයේ පිහිටි ආනන්ද සංගරී මහතාගේ නිවසේදී ඔහුව හමු වූ අවස්ථාවේදීය....

බැඳුම්කර වාර්තාව හෙට අන්තර්ජාලයට !

බැදුම්කර සිද්ධිය පිළිබඳව සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාවේ පිටපතක් හෙට (17) ජානාධිපති ලේකම් කාර්යාල වෙබ් අඩවියේ පල කිරීමට සැලැසුම්කර ඇතැයි වාර්තා වේ.මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාල අප කළ විමසීමකදී කියා සිටියේ එම වාර්තාවේ පිටපත් ඉල්ලූ පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණානායක මහතා ඇතුළු සියළුදෙනාව මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවයි....

මීලග නායකයාගේ ජීවිත අවදානමක් ඇතිකල ගුවන් නියමුවාගේ බලපත‍්‍රය අහෝසි කරයි..

ඇමති මහින්ද අමරවීර යාපනය බලා ගුවනින් ගමන් කිරීමේදී ඔහුගේ ජීවිතයට තර්ජනයක් වන ආකාරයෙන් ගුවන් යානය පැදවූයේ යයි අදාල ගුවන් සමාගමේ නියමුවාගේ බලපත‍්‍රය අහෝසි කල බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කරයි.මෙසේ බලපත‍්‍රය තහනම් කර ඇත්තේ පෞද්ගලික සමාගමකට අයත් සැහැල්ලූ ගුවන් යානාව පැදවූ නියමුවාගේය....

පොහොට්ටු අපේක්ෂකයෙක් සහ තවත් අයෙක් අත්අඩංගුවට

වවුනියාව දකුණ ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කරන අපේක්ෂකයෙකු සහ තවත් අයෙකු පහරදීමේ සිද්ධියක් මුල් කොට නෙලුක්කුලම පොලිසිය මගින් අත්අඩංගුව ගෙන තිබේ.පොදුජන පෙරමුණේ අපේක්ෂක ජී....

හම්බන්තොට වරාය චීනයට දීමේ දෙවන චෙක් පතද ලැබෙයි..

වසර 99ක කාලයක් සදහා හම්බන්තොට වරාය චීනයට ලබා දීමෙන් ලැබෙන ඩොලර් මිලියන 1100න් දෙවන කොටසද ශ‍්‍රි ලංකාවට ලබා දී තිබේ.මෙසේ ලබා දී ඇති කොටස ඇමරිකානු ඩොලර් මිලියන 97....

ජන්දේ දෙන්නේ කල්පනාවෙන් – පුංචි ජන්ද අපේක්ෂකයින් බහුතරය අපරාධකරුවන්

මෙවර මැතිවරණය සඳහා විවිධ අපරාධකරුවන් හා ස්ත්‍රී දූෂකයින් විශාල ප්‍රමාණයකට නාම යෝජනා හිමි වී ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.පසුගියදා (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය....

ගුරුවරිය දණගැස්වූ තාත්තගෙ පුතත් උසාවියට

නවගත්තේගම නගරයේදී තරුණයෙකුට පහරදීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ආණමඩුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ආනන්ද සරත් කුමාර මහතාගේ පුතා සහ තවත් තරුණයෙකු රුපියල් ලක්ෂ 02 ක් බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස ආණමඩුව මහේස්ත්‍රාත් ජනනි එස්.විජේතුංග මහත්මිය නියම කළාය....

ඇලෝසියස් එක්ක ශ්‍රීලනිපයේ ඩීල් දැම්ම අය සොයයි !

ආන්දෝලනාත්මක බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් මුදල් ගනුදෙනු සිදු කර තිබෙන බැව් අනාවරණය වන්නේ නම් එයට අදාළ විනයානුකූල පියවර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා කියයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් අර්ජුන් ඇලෝසියස් සමඟ මිත්‍ර සබඳතා පැවැත්වූවාට එහි ගැටලුවක් නොමැති බවත්, එම සබඳතා වලින් ඔවුන් අයුතු ප්‍රයෝජන ගෙන ඇත්නම් පක්ෂ මහ ලේකම්වරයා වශයෙන් විමර්ශන පැවැත්වීමට තමන...

ඌවේ මහ ඇමති විදුහල්පතිනිය දණ ගස්වයි

ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක විසින් ඌව පළාත් සභාව යටතේ පාලනය වන බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයක විදුහල්පතිනියක තම නිල නිවසට කැඳවා දණ ගස්‌වා පීඩනයට පත්කර ඇති බව සමස්ත ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලිං මහතා කියා සිටී.එම පාසලට සිසුවියක ඇතුළත් කිරීමට බලපෑම් කළ බව කියන සිද්ධියක්‌ දුරදිග යාමෙන් මෙය සිදුව ඇති අතර මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙසට කැෆේ සංවිධානය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් මහතා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක්‌ යොමු කරමින් ඉල්ලීමක්...

කෝටි හතහමාරක් අයථා ලෙස උපයලා.. විමල් වීරවංශට මහාධිකරණයේ නඩු පවරයි.. ඇප මත නිදහස්..

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාට අද කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත‍්‍ර බාර දෙනු ලැබීය.මන්ත‍්‍රීවරයාට මෙසේ නඩු පවරා ඇත්තේ 2010 ජනවාරි 2014 වසරේ දෙසැම්බර් කාලය අතරතුරදී නීත්‍යානුකූල නොවන ආකාරයට රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් උපයා ඇති බවටයි....

විදුලිය නැති නිසා ජල සැපයුම අඩාලයි

විදුලිය නැති නිසා ජල සැපයුම අඩාලයි

දිවයින පුරා විදුලි බලය විදුලිය බිද වැටීමත් සමඟ ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට ද බාධා එල්ල වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

විදුලි බල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වේ

විදුලි බල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇති බව වාර්තා වනවා.

කළ කරුණු විමසීමක දී ඔහු සඳහන් කළේ කෙටි කලක් තුළ කිහිප වරක් විදුලිය බිඳ වැටීම නිසා එහි වගකීම බාර ගනිමින් තමන් ඉල්ලා අස්වූ බවයි….

මහින්ද රාජපක්ෂ මැතිදුන් නිමල් ජයවර්ධන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම…

අවසන් ගමන් ගිය නිමල් ජයවර්ධන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට කෘතගුණ දත් මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ සහභාගි වීම ..

අස්ගිරි මහානාහිමි ගේ ශ්‍රි දේහයට මහින්ද රාජපක්ෂ මැතිදුන් අවසන් ගෞරව දැක්වීම…

අස්ගිරි පාර්ශවයේ මහානායක ශ්‍රී අත්තදස්සී නායක ස්වාමීන් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනපති මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ සහභාගි වීම.

 

තිලංග සුමතිපාලගේ පුතාට පහර දීමකින් රෝහලේ.. පහර දී ඇත්තේ ප‍්‍රභූ ආරක්‍ෂක රියෙන් ඇවිත්..

තිලංග සුමතිපාල නියෝජ්‍ය කතානායකවරයාගේ පුත‍්‍රයා වන දුලන්ත සුමතිපාලට ඊයේ සිදුව ඇති පහර දීමක් හේතුවෙන් රෝහල් ගත කර ඇත.

මෙම පහර දීම සිදුව ඇත්තේ අගනුවර ජනප්‍රිය පාසල් දෙකක් අතර පැවැති ක්‍රිකට් තරඟයක් අවසානයේදී සිංහල ක‍්‍රීඩා සමාජ පිටිය අසළදීය….

ශ‍්‍රී ලන්කන් එයාර්, රක්‍ෂණ සංස්ථාව, ලිත්‍රො ගෑස්, නොරොච්චෝල, කෙරවලපිටිය විකුණා දැමේ..

රජය විසින් රාජ්‍ය ආයතන රැසක් ප‍්‍රතිව්‍යහගතකරණය කිරීමට හා ඒවායේ කොටස් විකුණා දැමීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

මෙසේ සැලසුම් කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්‍ෂිත ණය වාරිකාය ලබා ගැනීම සඳහා වූ කොන්දේසි අනුවයි….

ඉන්දියාව ඩොලර් බිලියනය ආපසු ගනී.. විදේශ සංචිතය බිලියන 4.2ට බහී.. මෙරට ණයවර ලිපි අර්බුදයේ..

ශ‍්‍රී ලංකාවේ විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 5.3 මටටමේ පවත්වාගෙන යාම සඳහා ඉන්දීය රජයේ ලබා දී තිබූ ඩොලර් බිලියන 1….

අස්ගිරි මහ නාහිමියන් විදෙස් බලවේගවලට යට නොවූ අභීත යතිවරයානන් නමක්..

අපවත් වී වදාල අස්ගිරි මහානායක අතිපූජ්‍ය ගලගම අත්‍ථදස්සි නාහිමියන් විදෙන් බලවේග ඉදිරියේ හිස නොනැමූ අභීත යතිවරයානන් වහන්සේ නමක් යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

මේ බව සඳහන් කරමින් හිටපු ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ශෝක පණිවුඩය මෙසේය….

ෆොන්සේකාගේ පාර්ලිමේන්තු ප‍්‍රකාශයට දොඩම්පහල හිමිගෙන් කණ පැලෙන පිළිතුරක්..

ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති සරත් ෆොන්සේකා පසුගියදා පාර්ලිමේන්තුවේදී කරන ලද ප‍්‍රකාශය හරහා මුළු මහත් රටත් රණ විරුවනුත් පාවා දී ඇති බව දොඩම්පහල රුහුල හිමියෝ පවසති.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මෙසේ අදහස් පල කලහ….

පාතාලය මෙහෙයවන්නේ ප‍්‍රබල දේශපාලඥයින් හත් දෙනෙක්..

මේ වන විට වර්ධනය වෙමින් ඇති පාතාලය මර්දනයට උපදෙස් ලැබුණත් ප‍්‍රධාන පෙළේ පාතාල නායකයන් ඇතුළු පාතාල කල්ලි මෙරට ප‍්‍රබල දේශපාලනඥයින් හත්දෙනකුගේ රැකවරණ යටතේ සිදිටින බැවින් මර්දන අපහසු වී ඇති බව පොලිසියේ ඉහල නිලධාරීහු පෙන්වා දී ඇත.

මෙසේ දේශපාලන රැුකවරණ ලැබෙන බව ද හෙළි වී ඇත්තේ කොළඹ, කොටහේන, මාලිගාවත්ත, ගම්පහ, මිනුවන්ගොඩ, කඩුවෙල, කොළොන්නාව, මාතර, ගාල්ල කේන්ද්‍ර කරගෙන ක‍්‍රියාතමක වන ප‍්‍රධාන පෙළේ පාතාල කල්ලිවලටයි….

‘ජනවාරි 08’ යහපාලන විප්ලවයෙන් පසු කොටස් වෙළඳපල අද දක්වා බිලියන 600කින් කඩා වැටිලා..

2015 ජනාධිපතිවරණයෙන් පසු මේ දක්වා ගත වූ මාස 14 කාලයේදී කොළඹ කොටස් වෙළෙඳපොල රුපියල් බිලියන 600 ඉක්මවූ ප‍්‍රාග්ධන අලාභයක් වාර්තා කර ඇත.

ඒකක 7,605ක් ලෙස 2015 ජනවාරි 09 දා දැක්වුණු සමස්ත මිල දර්ශකය අද වන විට ඒකක 6,019 දක්වා පහල බැස ඇත….

මගේ අවසර නැතිව භික්‍ෂූන් අල්ලන්න එපා.. – ජනපතිගෙන් නියෝගයක්..

ඉදිරියේදී කිසියම් භික්‍ෂූන් වහන්සේ නමක් අත්අඩංගුවට ගැනීටම පෙර ඒ සම්බන්ධයෙන් තමන්ගේ නිර්දේශ ලබා ගත යුත බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පොලිසියට නියෝග කර ඇත.

ජනාධිපතිවරයා මෙසේ නියෝග කර ඇත්තේ පොලීසිය විසින් උඩුවේ ධම්මාලෝක හිමියන් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා රිමාන්ඞ් කිරීම සම්බන්ධවෙන් ඇති වූ විරෝධය හේතුවෙනි….