ඔබට අනාගතය කලින් දැකීමට අදිසි බලයක් ලැබුනද ඉන් ඔබට කල හැකි දෙයක් නොමැති බව ඔබ දන්නවාද? You can see the future in advance but you can not change it.

අනාගතය හෝ අතීතය යනු සංකල්පයක් පමණක් බවත් ඇත්තේ "වර්තමානය" පමණක්ය යන්න යථාර්තය වුවද, ඔබ එයට එකග නොවන බව මම දනිමි.නමුත් ඔබ අනාගතය සහ වර්තමානය ලෙස නම් කරනු ලබන ඕනෑම සිතුවිල්ලක් ඇත්ත වශයෙන්ම වර්තමානය තුල  ඔබේ මනස තුල නිර්මාණය වන සිතුවිලි බවත් , එහි අතීතයක් හෝ අනාගතයක් නොමැති බවත් , හොදින් කල්පනා කරන විට ඔබට අවබෝධ වනු ඇත....

Let’s make Sri Lanka Cricket great again!

Sri Lanka lost another home series. This time for Australia Sri Lanka lost the ODI series to South Africa Sri Lanka lost the second test match to Bangladesh Sri Lanka lost the first ODI match to Bangladesh by 90 runs Different opponents, different venues and the same result....

අද වන විට මිනිසා කොතරම් දියුණු වී ඇති දැයි ඔබ සිතන්නේද

මිනිසා යනු මෙලොව බිහි වූ බුද්ධීමත්ම සත්ත්වයාය. වෙන අන් කිසිදු සත්ත්වයකුට  නොමැති ලක්ෂණ කීපයක් ඔහු සතුය....

π ගැන යමක්…

වෘත්තයක පරිධියත් විශ්කම්භයත් අතර අනුපාතයට  1706 දී විලියම් ජෝන්ස් නැමැත්තා හදුන්වා දුන් සංකේතය වන්නේ ග්‍රීක හෝඩියේ එන අකුරක් වන π ය....

අපි (නෝ)දන්න ඉන්ගිරිසි

අපි  (නෝ)දන්න  ඉන්ගිරිසි අපි හැමෝම දන්නවනේ ඉංග්‍රීසි භාෂාව ජාත්‍යන්තර භාෂාව කියලා. සැකයක් නෑ ඉංග්‍රීසි භාෂාව ඉතාම වැදගත්....

[18+] අසභ්‍ය දර්ශන සහ නිතිය

[18+] අසභ්‍ය දර්ශන සහ නිතිය[18+] අසභ්‍ය දර්ශන සහ ලාංකීය නිතියඅද වනවිට පාසල් වයසේ පසුවෙන්නන්ද අසභ්‍ය දර්ශන ලගතබා ගැනීම සාමාණ්‍ය සිදුවිමක් වි තිබේ, පරිඝණකයේ , සීඩි පිටපත් , පෙන් ඩ්‍රයිව් තුල GB ගානේ සිට TB ගනන් දක්වා අසභ්‍ය දර්ශන නැතහොත් ( Porn .. ඔව් ඔව් වැලහ් තමා) ලඟ තබාගන්නා පිරිස සුලභයි....

නිවැරදි_තීරණය

 නිවැරදි_තීරණයආදරණීය සහෘදය,එළඹෙන ජනපතිවරණය රටේ තීරණාත්මක ඡන්දයක් වන බවට සැකයක් නැත.. පරාජය කා අතේදැයි සොයාගන්නට අවශ්‍ය නම්, කළයුත්තේ දෙපක්ෂයේ ප්‍රචාරක උපක්‍රම දෙස දෑස් හැර බැලීම පමණි.....

හුනුලා බකලා…

දැක්ක ගමන් මොකක්ද හිතුනේ? හදිස්සියේම මේක මතක් උනේ මේකට අදාල බෝඩ් 1ක් දැකලයි....

තැනක් යු …………

අපේ දක්ෂිණ අධිවේගී මාර්ගය තනන්න සහ එකේ මෙහෙයුම් කටයුතු සැලසුම් කරන්න ජපානයෙන් ඇවිත් අපට සහයෝගය දුන්න ජපන් මහත්තුරු දෙන්නෙක් හිටියා... "මිකුරා" සහ "කුමඩ"....