ඔබට හිතැති

මම ලංකාවට එනකොට වෙන්න ඕනේ දේවල් වෙලා ඉවරයි. ප්‍රමුදි ගේ අවසන් කටයුතු ඉවර වෙලා තිබ්බ නිසා ගෙදර පුරා පාළු ගතියක් තිබුණා....

සංවේදී

මිනිහෙක්ට සහලෝලා උණ ගැනුණාම හුස්ම ගන්නත් බැරි තරම් නෑදෑ හිතමිතුරෝ කාමරේට වට වෙන්නේ ඇයි කියලා සෙනරත් කල්පනා කළා. හුස්ම හිරවෙලා මැරුණාම ලැබෙන ඉන්ෂුවරන්ස් එක උණ හැදිලා මැරුණාම ලැබෙන ඉන්ෂුවරන්ස් එකට වඩා වැඩිද යකෝ කියලා අහන්න ඕනේ වුණත් ඒ වචන කටින් පිට වුණේ නෑ....

රේල්ලුව

"ගම්පහ .. ගම්පහ " ජනේලය අයිනේ හිටිය පොඩි උන් දෙන්නා කෑ ගැහන සද්දෙට නිමංගි ගැස්සිලා ඇහැරුණා....

අත්හැරීම

"මේ ඉන්නේ මිස්ටර් ශ්‍රීනාත් " කියලා කියන සද්දෙට මම ඔළුව උස්සලා බැලුවා. ප්‍රියානි , ඒ කිව්වේ අපේ සෙකට්‍රි , වයස විසි දෙකක විතර පිරිමි ළමයෙක් එක්ක මගෙ මේසේ ඉස්සරහා ඉන්නවා....

බේබි ෆාර්ම්

• "මහද TV " රාත්‍රී පුවත් නිෂිතා දේවපුරප්‍රංශයේ ප්‍රමුඛ පෙළේ මෝස්තර නිරූපණ ශිල්පිනියක වන සැමන්‍තා මෑට්නෙට් නම් තරුණිය ශ්‍රී ලංකාවේ සිටින තමාගේ සැබෑ මව සොයන්නට උදව් ඉල්ලා ට්විටර් වෙබ් අඩවිය වෙත පණිවුඩයක් යොමු කර තිබෙනවා. දැනට 32 හැවිරිදි සමන්තා පවසන්නේ තමන් ශ්‍රී ලංකාවේ හැටන් ප්‍රදේශයේ උපත ලැබූ බවට සාක්ෂි ඇති බවයි....

ජීවී

රාණි අක්කා බැණලා බැණලා ගෙදරින් එළියට ගියා. කම්මුල් පාරවල් දෙක තුනක්ම වැදුණු නිසා කම්මුල තඩිස්සි වෙලා ඇති....

කල්ලඩි පාලම පාමුල

තානායම් කාමරය තුළ බඩු බාහිරාදිය තැන්පත් කර එළියට පැමිණෙද්දී වෙහෙසකර බවක් දැනෙන්නට විය. ප්‍රත්‍යක්ෂයේ අප ස්වාමි දූ දේවස්ථානය දෙස කෙළින් බැලීමට නොහැකි තරමට අව් රශ්මිය අධිකය....

සරසවි ශිෂ්‍යයාගේ මරණය

ප්‍රවෘත්ති සංස්කාරක තුමනි ,සති දෙකකට උඩදි ගෙලවැල ලාගෙන සියදිවි නසාගත් " කසුන් හේරත් " නම් සරසවි ශිෂ්‍යයාගේ ( ශිෂ්‍ය සංගම් නායකයෙක් ලෙස ද සඳහන් විය ) මරණ පරීක්ෂණයේ සාක්ෂි සටහන මේ සමග එවා ඇත. එදින දවල්වරුවේ මා හදිසියේ හෘදයාබාධයකට ලක් වූ නිසා මරණ පරීක්ෂණය මුළුමණින්ම ආවරණය කිරීමට අපොහොසත් වීමි....

ලිවීම කියන්නේ පරම දුකක් : මංජුල වෙඩිවර්ධන

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ ප්‍රථම වරට පැවැත්වූ රජත පුස්තක සම්මාන ප්‍රදානයේදී කෙටිකතා සඳහා රජත පුස්තක සම්මානය දිනා ගනු ලැබුවේ මංජුල වෙඩිවර්ධන විසින් රචිත "දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා " කෘතිය ය. 2016 වසරේ ප්‍රකාශයට පත් වූ කෙටිකතා සංග්‍රහ 47 ක් අතරින් සම්මානයට පාත්‍ර වූ "දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා " යනු "සම " ප්‍රකාශනයකි....

ගිනි

එමර්ජන්සි එලාර්ම් එක වැදුණ නිසා කතාව නැවතුණා. අද මොකක්ද පෙරහුරුවක් තියන බව කලින් දැනුම් දීලයි තිබුණේ....