SOORYAKADDAIKADU

මගේ සේවා කාලයේ අවසන් සමය ගතවුනේ මන්නාරම උයිලන්කුලම් නානාට්ටාන් මාවතේ පිහිටි විශේෂ කාර්ය බලකා කඳවුරේය.අප කඳවුරු ලෑ පෙදෙස සූර්යකඩ්ඩකාඩු (SOORYAKADDAIKADU) නමින් හැඳින්විණි....

වෙඩිපිටිය

විශේෂ කාර්ය බලකායේ අපගේ රයිෆල් වෙඩි තැබීමේ මුල්ම අභ්‍යාසයේදී මීටර් 15 ක දුරින් ඇති ඉලක්ක පුවරුවකට බිම වැතිරී සිටින ඉරියවුවෙන් වෙඩි උණ්ඩ 10 ක් වෙඩි තැබීමට සිදුවේ..මීටර් 15 යනු ඉතා කෙටි දුරක් වූවද කිසිදා ගිණි අවියක් අත නොගැටුණු ආධුනිකයෙකුට ඒ දුරක ඇති ඉලක්කයකට මුලින්ම වෙඩි තැබීම අපහසු වියහැකිය....