ලෙස්ටර් ! මා දුටු කරුණාවන්තම අධ්‍යක්ෂවරයා : – අනුලා කරුණාතිලක -

දවස පත්තරේ රූප සුන්දරී තරගයක් විනිශ්චය කරන්න ආපු සුමිත්‍රා පීරිස් මහත්මියයි , තිස්ස අබේසේකර මහත්තයයි තමයි මට ලෙස්ටර් ජේම්ස් පීරිඅ මහතා කරපු "ගම් පෙරළිය" චිත්‍රපටයේ රඟපාන්න එන්න කිව්වේ. මට එතකොට වයස අවුරුදු 16 යි....

මඩොල් දූවේ උපාලියි – ජින්නයි අද කියන කතාව : අජිත් ජිනදාස | පද්මසේන අතුකෝරල

1947 වසරේදී මුල්වරට ප්‍රකාශයට පත් වූ මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ "මඩොල් දූව" කෘතියට මේ වසරේදී වසර හැත්තෑවක් සපිරෙන අතර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් සිනමාවට නැඟූ "මඩොල් දූව"ට වසර හතළිස් එකක් සම්පුර්ණ වේ. උපාලි සහ ජින්නා නම් ළමා චරිත ද්විත්වය කේන්ද්‍ර කොටගත් "මඩොල් දූව" යනු අජිත් ජිනදාසගේ සහ පද්මසේන අතුකෝරලගේ පළමු සිනමා රංගනයයි....

අපි දෙන්නා මුණගැහුණේ “රේඛාව” හින්දා : සුමිත්‍රා පීරිස්

1. සිංහල සිනමා ඉතිහාසයේ තිස් නම වැනි සිනමා නිර්මාණය "රේඛාව" ට දැන් අවුරුදු හැටයි....

දේදුනු ආකාසේ : Make-up Budget එක Script Budget එක ඉක්මවා යාම

"දේදුනු ආකාසේ" හෙවත් ලාංකීය සිනමාවේ Make-up Budget එක Script Budget එක ඉක්මවා යාම.ප්‍රියන්ත කොළඹගේ ගේ දේදුනු ආකාසේ යනු චන්ද්‍රන් රත්නම් ගේ පොරොන්දුව චිත්‍රපටයේ දෙවැනි කොටසයැයි යමෙකු පැවසුවහොත් පුදුම වීමට උවමනා නැත....

Song of the Innocent : ජ්‍යෙෂ්ඨ උත්තමයින්ට නොඇසුණු අහිංසකයින්ගේ ගීතය

පාළුවට ගිය ගොඩනැගිල්ලක රූප රාමුවක් සමග ඇරඹෙන කෙටි චිත්‍රපටය නමින් "Song of the Innocent" බව දැන සිටියෙමි. වල් වැදුණු ගොඩනැගිල්ලය....

අගෝස්තු 16 : Rock and Roll රජු හෙවත් එල්විස් ප්‍රෙස්ලි මිය යයි

1977 වසරේ අද වැනි දවසක Rock and Roll රජු හෙවත් එල්විස් ප්‍රෙස්ලි තම ජීවිත සිහසුන අතැර ගොස් තිබිණ.ඇමරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ ග්‍රේස්ලන්ඩ් මන්දිරයේ නිදන කාමරයක ඇඳ අසල රතු පලසක් මත ඔහු වැටී සිටියේය....

අගෝස්තු 05 : හොලිවුඩය මුසපත් කළ මැරිලින් මොන්රෝ සිය දිවි නසාගනී

වසර පණස් පහකට පෙර අද වැනි දවසක හොලිවුඩය මුසපත් කළ මැරිලින් මොන්රෝ රිදී තරු වියන අතැර මරු වැළඳගන්නීය. විෂ ඖෂධ ශරීරගත වීමෙන් සිදු වූ සිය දිවි හානි කරගැනීමකැයි පැවසුණද , මෙය විසි වෙනි සියවස කැළඹූ , අදටත් ප්‍රශ්නයක් ඉතිරි කළ මරණයක් ලෙස සැලකේ....

ප්‍රමාදය නිසා චිත්‍රපටකරුවන්ට ලොකු අසාධාරණයක් වෙනවා : ප්‍රසන්න ජයකොඩි

සම්මානලාභී සිනමා අධ්‍යක්ෂවරයෙකු වන ප්‍රසන්න ජයකොඩි ගේ නවතම සිනමා නිර්මාණය "28" පසුගිය 02 වැනිදා සිට ප්‍රදර්ශනය වීමට නියමිත ය. 2007 වසරේ දී 'සංකාරා" චිත්‍රපටය සමගින් අධ්‍යක්ෂණයට පිවිසෙන ප්‍රසන්න ජයකොඩි , ජාත්‍යන්තර සහ දේශීය ඇගයුමට පාත්‍ර වූ නිර්මාණකරුවෙකි....

නිම්නයක හුදෙකලා නොවන්නට : සිනමාවේ දේවධර්මය දැන සිටීම

දසක දෙකකට පමණ ඉහත දී පෙරාත්මය පවසනවා යැයි මාධ්‍ය මගින් ප්‍රචලිත වූ දරුවෙක් මෝහනය කරනු ලදි. එහිදී ඔහු පැවසුවේ තමා ඉහත ආත්මයේ මරණාසන්නව සිටියදී ලංගම බස්‍ රියකින් රෝහලට රැගෙන ගිය බවක් ය....

නිම්නයක හුදකලාව : බූඩි කීර්තිසේන

විශ්වනාත් බුද්ධික කීර්තිසේන හෙවත් බූඩි කීර්තිසේන යනු අනූව දශකයේ අභිනව සිනමා ප්‍රවණතාව ඔස්සේ සාම්ප්‍රදායික රිදී තිරය වෙනස් මගකට හැරවූ නිර්මාණකරුවෙකි. සිහින දේශයෙන් (1996), මිල්ලේ සොයා (2004), මාතා (2012) යන සිනමා නිර්මාණ ත්‍රිත්වයට අනතුරුව බූඩි යළිත් වරක් කරළියට පිවිසෙයි....

මාර්තු 27 : මාලන් බ්‍රැන්ඩෝ හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය ප්‍රතික්ෂේප කරයි

1973 වසරේ  අද වැනි දවසක සුපිරි හොලිවුඩ් නළු මාලන් බ්‍රැන්ඩෝ තමාට හිමි වූ ඔස්කාර් සම්මානය ප්‍රතික්ෂේප කළේය.එම 45 වැනි ඇකඩමි සම්මාන උළෙල පැවතුණේ 1972 වසර සඳහා ය....

අම්මාවරුනේ ට වසර 35 යි : මායාවක් වී එහි තනි වූ දා අම්මා පමණයි ළඟ ඉන්නේ

මව් ගුණ ගීතයක් කියූ පමණින්ම ලාංකීය අපගේ සිතට නිරායාසයෙන්ම නැගෙන එක් ගීතයක් ඇත.ඒ නන්දා මාලිනීයන්ගේ "අම්මාවරුනේ" නම් වූ සුමිහිරි ගීතයයි....

දැන් ඔබට අවශ්‍යය ඕණෑම සිංහල චිත්‍රපටයක් බාගත කරගත හැකියි… [DDL Sinhala Movies]

කොච්චර ඉංග්‍රීසි, දෙමළ, හින්දි චිත්‍රපටි (සිංහල උපසිරැසි එක්කම) ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදි තිබ්බත් (ඒ සඳහා පහසුම විදිහ ටොරන්ට් නොවැ) සිංහල චිත්‍රපටි ගන්න සෑහෙන දුකක් විඳින්න ඕණෙනේ. ඔන්න අද ඉඳං ඒ කරදරේත් ඉවරයි....

සිංහල උපසිරසවලට ගැළපෙන්න Film සහ TV Series download කරන්න Links හොයලම එපා වෙලාද? මෙන්න විසඳුමක්… [බයිස්කෝප් Downloads]

බයිස්කෝප් සහෝදරවරු කවදත් කරන්නේ සුපිරිම වැඩනේ… ඔන්න ඒ කතාව තවත් ඔප්පු කරමින් ඔවුන් තවත් එවැනි වැඩක් ආරම්භ කරලා තියෙනවා… ...

ගින්නෙන් උපන් සීතල : රිදී තිරයෙන් උපදින රෝහණ විජේවීර

"රැජණට එරෙහිව කැරළි ගැසූ වරදට දඬුවම් ලැබූ දොන් නන්දසිරි විජේවීර ඇතුළු සිරකරුවන් නිදොස් කොට නිදහස් කරයි" එලෙස ආරම්භ වන්නේ ඉතිහාසය තුළ මිහිදන් නොවූ කතා පුවතකි. ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නිර්මාතෘ රෝහණ විජේවීරයන් අලලා නිමවන 'ගින්නෙන් උපන් සීතල' සිනමා නිර්මාණය මේ වනවිට රන්මිණිතැන්න සිනමා ගම්මානයේ දී තම රූ ගත කිරීම් අරඹා ඇත....

තත්වය බාල නොකර DVD එකේ තියෙන 4 GB චිත්‍රපටය 700 MB වලට Rip කරමු…

අද කියලා දෙන්න යන්නේ පරිගණක පාවිච්චි කරන අයට ගොඩක් වැදගත් වෙන දෙයක්....

මොනවද මේ Torrent කියන්නේ… (Updated)

Torrent කියන්නේ විවිධ ගොනු, චිත්‍රපට, ක්‍රීඩා හා මෘදුකාංග ආදී විශාල දෑ බාගත කරන්න වේගවත්ම ක්‍රමයක් කියලා ඔයාලාගෙන් වැඩි දෙනෙක් දන්නවා ඇති....

තාරකා අතරට… (Interstellar චිත්‍රපට විවරණය)

අහස් කුසට යොමු වූ මීටර් සියගණනක උසින් යුතු ගොඩනැගිලි තවදුරටත් පෘථිවිය මත දක්නට නැත. මංතීරු ගණනාවකින් සමන්විත ජනාකීර්ණ මංමාවත්, ප්‍රේක්ෂක ඔල්වරසන් නදින් පිරී ඉතිරී ගිය දැවැන්ත ක්‍රීඩාංගණ ආදිය අයිති වී ඇත්තේ අතීතයට ය....

මේ දවස් වල අලුත්ම My Name is Ranveer Ching සිංදුවේ Lyrics

මේ දවස් වල අලුතින්ම ආපු චිත්‍රපටිය වන My Name is Ranveer Ching හි සිංදුවේ Lyrics ටික අද මම ඔයාලට දෙන්න හිතුවා.එහෙනම් ඔන්න ලිරික්ස් ටික පහළින් දැම්ම....