All The Money In The World (2017) | (ලෝකෙම ඇති සියලු මුදල් 2017 ) සිංහල උපසිරසි සමග

All The Money In The World (2017) අපරාධ,ත්‍රාසජනක වර්ගයට වැටෙන චිත්‍රපටියක් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Ridley Scott ඒ වගේම කතාව ලියල තියෙන්නෙ David Scarpa විසින් මේ කතාව පදනම් වෙලා තියෙන්නෙ John Pearson ගේ 1995 Painfully Rich: The Outrageous Fortunes and Misfortunes of the Heirs of J. Paul Getty  කියන පොත අනුවයි මේකේ රඟපාන නළු නිලියො වෙන්නෙ Michelle Williams, Christopher Plummer, Mark Wahlberg, Romain Duris, Charlie Plummer, Andrew Buchan, සහ Timothy Hutton....

THE MONKEY KING 3 2018 Sinhala sub|වානර රජතුමා 3 (සිංහල උපසිරසි සමග)

THE MONKEY KING 3 2018 කියන්නේ චීන චිත්‍රපටියක් මීට කලින් THE MONKEY KING 2014 සහ THE MONKEY KING  2 2016 කියල මේකේ කොටස් දෙකක් ඇවිත් තියෙනව ඒ වගේම මේක මනඃකල්පිත සහ ක්‍රියාදාම ගණයට වැටෙනවා වගේම මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරන්න පදනම් වෙලා තියෙන්නේ බටහිර වෙතට ගිය සංචාරය කියන සම්භාව්‍ය නවකතාවයි ඒ වගේම මේකේ අධ්‍යක්ෂවරයා වෙන්නේ Cheang Pou-soi,ඒ වගේම මේකේ රඟපාන ප්‍රධාන නළු නිලියන් වෙන්නෙ Aaron Kwok, Feng Shaofeng, Zhao Liying, Xiaoshenyang සහ Him Law යන පිරිසයි. ඒ වගේම මේ චිත්‍රපටියේ imdb අගය 5....

Yaanum Theeyavan (2017) Sinhala Sub| [නානුම් තීයවන් 2017 සිංහල උපසිරසි සමග]

Yaanum Theeyavan කියන්නේ ද්‍රවිඩ චිත්‍රපටියක් මේක ක්‍රියාදාම,අපරාධ,ත්‍රාසජනක කියන වර්ගයට ඇතුලත් වෙනවා ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Prashanth G Sekar මොහු අධ්‍යක්ෂක හරි සමග සිංගම් 2 වගේම Podaa Podi කියන ෆිල්ම් එකෙත් සහය අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කරලා තියෙනවා ඒ වගේම මෙහි නළු නිලියෝ විදිහට Ashwin Jerome,Varsha Bollamma,Raju Sundaram ,Ponvannan,VTV Ganesh,Santhana Bharathi,Arunraja Kamaraj යන නළු නිලියන් රඟ පානවා ඒ වගේම මේ චිත්‍රපටිය වෙනුවෙන් IMDB අගය 6.3ක් විදිහටත් ගූගල් පරිශීලක අගය 71%ක් විදිහටත් සට...