ජවිපෙ නායක ‘අනුර’ගේ ජායාරූපයක් සමාජජාලා කළඹයි(PHOTO)

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ගුවන් ගමනක නිරත වී සිටින ආකාරය දැක්වෙන ඡායාරුපයක් මේ දිනවල සමාජ මාධ්‍ය තුල දැඩි කතා බහට ලක් වී තිබෙනවා.මෙම ඡායාරූපයෙන් පෙනී යන්නේ ඔහු ගුවන් යානයක ව්‍යාපාරික පන්තියේ ගමන් කරන ආකරයයි....

පළාත් පාලන මැතිවරණය ගැන ෆේස්බුක් මත විමසුම ගැන විශ්ලේෂණයක් – UPFA – A Brighter Future

ෆේස්බුක් තුල ශ්‍රී ලංකික ජනගහනය මේ වන විට මිලියන 6ක් පමණ වේ. ෆේක් profile ප්‍රමාණය අඩුම තරමේ ඉන් 15% වත් වන බව මගේ අනුමානයයි....

පාර්ලිමේන්තුවට වැද්දකු යවනවා – වැදි නායක

මහියංගණ දඹාන වැදි ජනතාව නියෝජනය කරමින් සිය වැදි පරපුරේ කෙනකු ඉදිරියේදී පාර්ලිමේන්තුවට යැවීමට තමන් තීරණය කර ඇතැයි දඹාන වැදිනායක ඌරුවරීගේ වන්නියලැත්තෝ සතිඅන්ත පුවත්පතකට විශේෂ ප්‍රකාශයක් කර තිබේ.වත්මන් දේශපාලන ක්‍රමය තුළ වැදි ජනතාවගේ අයිතිවාසිකම් ඔවුන්ගේ ප්‍රශ්න සහ ඔවුනට මුහුණදීමට තිබෙන විවිධ ගැටලු සම්බන්ධව පළාත් සභාව තුළ නගර සභාව, ප්‍රාදේශීය සභාව මෙන්ම පාර්ලිමේන්තුව තුළද (හඬක්) නැඟීම සඳහා වැදි ජනතාවම නියෝජනය කරන උගත් තරුණයකු ඉදිරියේදී දේශපාලනයට අවතීර්ණ වීම සම්බන්ධව තමන්ගේ කිසිදු විරුද්ධත්වයක් නැතැයිද එය සිද...

පොහොට්ටුවේ කොළඹ පුරපති අපේක්ෂකයා – නෙත් Fm පොලිටිකල් IQ අභියෝගයට පැමිණි මිලින්ද රාජපක්ෂ පළමු වතාවට ලැබූ ජයග්‍රහණය .! (VIDEO)

මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ IQ බුද්ධි මට්ටම පරීක්ෂා කරන නෙත් fm පොලිටිකල්  IQ අභියෝගය මේ දිනවල පැවැත්වෙනවා. එහි පස්වෙනි අභියෝගය ලෙස ඊයේ දිනයේ (11) තරගයට සහභාගී වූයේ ඒකාබද්ධ පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභා , පුරපති අපේක්ෂක මිලින්ද රාජපක්ෂයි....