ක්ලච් එකේ ලෙඩ ගැන දන්නවද

ඔටෝජියර් ලෙහෙසි තමයි හැබයි හරියට පාවිච්චි කරන්න පුලුවන්නම් බ්රෝ මැනුවල් ගියර් සිස්ටම් එකක් තියෙන වාහනයක් කිසිම අවුලක් නැතුව ඔටො ගියර් වාහනේකට වඩා ලොකු දුරක් යන්න පුලුවන්.හැබැයි එක හරියට පාවිච්චි නොකරොත් ලෙඩ දෙන්න පටන් ගන්න පලවෙනි තැන තමයි ක්ලච් එක....

වාහනේක පැල්ලම් යවන විදිය දන්නවද

වාහනේ මොකක් උනත් ඕක පිරිසිදුව තියාගන්න කරන්න පුලුවන් හැමදේම ඔබ කරන එක හරි බ්රෝ.හැබයි ලංකාව වගේ රටකදී එක ලෙහෙසි පහසු දෙයක් නම් නෙමෙයි....

නයිට්‍රජන් ටයර් ගැන දන්නවද

වාහනේ රෝදවලට හුලං ගහන එක අලුතෙන් අහන්න දෙයක් නෙමෙයිනේ.හැබයි වාහනේ රෝදවලට නයිට්‍රජන් හුලං ගහන් එක නම් ගොඩක් බ්රෝලට අලුත් දෙයක්....

ඔටෝ ගියර් ලෙඩ ගැන දන්නවද

සමහර බ්රෝලට හිතෙන්න පුලුවන් ඩ්‍රයිව් කරන්න ලෙහෙසි ඔටෝ ගියර් වාහන අරගන්න පුලුවන් එකේ ඇයි මැනුවල් වාහනයක් අරන් දුක් විදින්නේ මොකටද කියල. හැබයි පුතී ඔටෝ ගියර් වාහන ඩ්‍රයිව් කරන්න ලෙහෙසි උනාට එවා නඩත්තු කරන්න ගියාම මැනුවල් වාහන වලට වඩා ලොකු ගේමක් දෙන්න වෙනවා....

ඔටෝ ගියර් වාහන ගැන හරියට දන්නවද – i

ඔටෝ ගියර් වාහනයක් පදිනවා කියන්නෙ බ්රෝ සාමාන්‍යයෙන් මැනුවල් එකකට වඩා ගොඩක්ම ලේසි පහසු දෙයක්.හැබයි ඉතින් මැනුවල් වාහනයක් පදිනකොට එ එන ගැම්ම, දැනෙන තෘප්තිය, ලැබෙන අත්දැකීම යන කරුනු නම් ඕටෝ වාහනේකින් ගන්න අමාරුයි බ්රෝ....

වාහනේක ඇලෝයීවීල් ගැන හරියටම දන්නවද

වාහනයක් අරන් ඒකෙන් ගෙදර වැඩ බිස්නස් එකේ වැඩ කරන මිනිස්සු ඉන්න රටේ වාහනේන් තමගේ සමාජ තත්වේ ,වත්කම සහ බලය පෙන්වන උපකරණයක් ලෙස භාවිතා කරන අයත් ඉන්නවා. ඒවගේම සමහර අය වාහනයේ ඔරිජිනල් කන්ඩිශන් වෙනස් කරමින් වාහනයේ වැඩ කෑලි සහ පෙනුම වෙනස් කරමින් වාහන භාවිතා කරනවා....

වාහනේ එ/සී ගැන හරියට දන්නවද

හොදටම රස්නේ දවසකදී මහදවල් වාහනේ එ/සී එකත් නැතුව පැයක දෙකක ට්‍රැෆික් එකකට සෙට් උනාම තියෙන සනීපේ මහත්වරුනී.සන්තෝසෙට ඔය එහෙන් මෙහෙන් යන බයික් එකකට කෑගහලා තමයි සන්තෝසෙ පෙන්වන්නේ....

වාහනේ සවුන්ඩ් සිස්ටම් ගැන දන්නවද

කන පැලෙන්න සිංදූ දාගෙන යන වාහන ලංකාවේ අලුත් දෙයක් නෙමෙයි නේ බ්රෝ.වැඩිය ඕනේ නෑ පාරේ යන බස් වල එහෙම තියෙන සවුන්ඩ් සිස්ටම් දැක්කම ඇතිනේ ලංකාවේ මිනිස්සු සිංදුවලට දිලා තියෙන තැන දැනගන්න....

ටයර් ඉක්මනට ගෙවෙන්නේ ඇයි

මොන වාහනේ උනත් ටයර් වලින් හරියට වැඩ කරගන්න නම් බ්රෝ එවා හරියට නඩත්තු කරන්නම වෙනවා.හැබයි ඉතින් හැමදේම වගේ ටයරුත් පාවිච්චි කරන්න කරන්න ගෙවෙන නිසා මේ ගැන ඇහැගහගෙනම ඉන්න වෙනවා මොකද කට්ට නැතිවෙනකන් ගෙවුන ටයර් එකක් තියෙන වාහනෙක යනවා කියන්නේ බ්‍රෙක් නැති වාහනේක යනවා වගේ වැඩක් නිසා....

බැටරියේ අවුල් දැනගන්නේ කොහොමද

ඕනේම වාහනේක බැටරිය බැස්සොත් ආයෙත් ඉතින් එකේන් වැඩක් ගන්න බෑනේ බ්රෝ.එක නිසා වාහනයක් තියෙනවා නම් අනිවාරයයෙන් බැටරියට විශේෂ අවදානයක් දෙන්නම වෙනවා....

ඩ්‍රයිව් කරනකොට බ්‍රේක් නැතිවුනොත් මොකද කරන්නේ?

මේ දවස් වල නිවුස් බැලුවාම තියෙන වාහන අනතුරු තොගේ දැක්කම බ්‍රේක් කියලා දෙයක් නෑ කියලා තමයි බ්රෝ හිතෙන්නේ.හැපෙනවා හැපෙනවා ඉවරයක නෑ....