ඇති හිටියා සෙනෙවිරුවන්

අපේ ගමේ පිරිමි පරාණ වල මධු විත පානය කිරීමේ අසම සම හැකියාව ගැන මම ගිය සතියේ ලියපුවාම (කවුරු හරි බීලා හිටපු කෙනෙකුට ඒ ලිපිය මග ඇරුනා නං මෙන්න ලිංක් එක ඒ ලිපියට) මගේ යාළුවො දෙතුං දෙනෙක්ම මට කතා කරලා -අයියෝ ඔව්ව මොනවද අපේ ගමේ අහලකින් වත් තියන්ඩ පුලුවන්ද උඹලට, ඔය වගේ වැඩ අපි කලේ උඹලා මොන්ටිසෝරි යන කාලෙය වගේ අපිව පීචං වෙන කතා ගොන්නක්ම කියලා දැම්මෝය. මේක අපේ ගමේ ප්‍රෞඩත්වයටද මොකද්ද එකට නව නිංගිරාවක්ය....

බීම සහ බීම

 මිනිස්සු හරි පුදුමය. ඉනුත් අපේ ගමේ මිනිස්සු හරිම පුදුමය....

කවුද ඩෝ චණ්ඩි?

අපේ ලයනල් රංවල මහත්තයගේ ලස්සන ගේය පදයක් නිතරෝම මේ දවස් වල ඇහෙනවා...මේ අවුරුදු කාලේ ......

අධෝවාත චක්‍රවර්තී

කවුරු කවුරුත් දන්නවනේ අධෝවාතයක් කියන්නේ මොකද්ද කියලා. සරළ සිංහල  බාසාවෙන් කියනවනං පඩයක් ගැන තමයි අද කතාව....

එහෙවු නිදහසේ ස්වර්ග රාජ්‍යයට…!

අද පෙබරවාරි මාසේ පටං ගත්තා. ඊයේ පෙරේදා වැහැපු වැස්ස නොවෙන්ඩ මේ පාර නිදහස් දවසට අලගල්ලේ කන්ද වත් නගින්ඩ තිබ්බා කියල තමයි ගමේ කොල්ලෝ කෙල්ලෝ කියන්නේ....

බාචිගේ බඹර චක්කරේ

පහුගියදා බාචි ගැන ලියපුවාම (මේ තියෙන්නේ ඒ පෝස්ට් එක) කීප දෙනෙක් මගෙන් ඇහුවා 'අමරණීය චරිතයක්' කියල මං බාචි ගැන කිව්වට මොකද, ඔය වගේ වැඩ දෙක තුනක් වෙච්ච ඕන තරං මිනිස්සු හැම ගමකම වගේ ඉන්නවය ඒ හිංදා බාචිගේ ඔය කියන තරං විශේෂත්වයක් නැතිය කියලා. මගේ පපුව හෝස් ගාලා ගියා හත් දෙයියනේ අපේ ගමේ හිටපු අමරණීය චරිතෙකට මං මහා අසාධාරණයක් කෙරුවා නේදෝ කියලා....

කව්රුවත් බය වෙන්ඩ එපා

අපේ ගමේ හිටපු අමරණීය චරිතයක් ගැන තමා අද කියන්ඩ යන්නේ. අමරණීය කියපුවම කෙනෙකුට ප්‍රශ්නයක් මතු වෙන්ඩ පුළුවන් මේකා අමුර්තේ බීපු දෙවියෙක්ද කියලා....

වල් ඌරන්ගේ සතුරෝ

ඉස්සර කාලේ වල් ඌරෙක් එලා ගන්නවා කියන්නේ ලොකු රාජකාරියක්. අපේ පැත්තෙ භාවිතා වෙච්ච මදු වලින් ඌරෙක් වගේ ලොකු සතෙක් අල්ලගන්නවා තියා හිතිල්ලත් බොරු....

අප්පුහාමි අත්තගේ වැඩ

මේ දවස්වල අපේ ගම් පැත්තට අනෝරා වැස්ස. සැහෙන කාලෙකට පස්සේ මේ පාරවත් 'උල් හොල්ලන්ඩ' වහියි කියල තමයි කාගේත් බලාපොරොත්තුව....