මේ ළඟ…. මේ ළඟ….!!

මහ ඉලුප්පල්ලමේ ජීවිතේ ගැන කියන්ඩ කතන්දර සිය ගානක් ඉතුරු වෙලා තියනවා. ඒ කතා ලියන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ අවුරුදු විස්සකට විතර ඉස්සර වෙච්ච දේවල් මතක් කර ගන්න එක....

තෑන්ක්ස් මචං මම මෙට්‍රික්ස්

කැම්පස් ජීවිතේට ඉස්සර කලනය (calculus) කියන ගණිතමය සංකල්පය ගැන අදහසක් වත් නොතිබ්බ අපිට, කෘෂි විද්‍යාවට අයිති සමහර සංකල්ප තේරුම් ගන්ඩ පහසු මගක් විදිහට කලනය ඉගෙන ගන්ඩ උනා. මේ කලනයේ එන එක කොටසක් තමයි න්‍යාස (matrix) ගැන තියන කොටස....

කෙල්ලක් නැති ජීවිතේ – වගෙයි නිකං සාගතේ

කාලෙකට පස්සේ ආයෙත් පේරාදෙණිය ගැන කතාවක් ලියන්ඩ හිතුවා. එහෙම හිතුනේ කව්ද ගොබිලෙක් මූණු පොතේ දාලා තිබ්බ, පේරාදෙණිය කැම්පස් එකේ තියන මල් පිපුනු රොබරෝසියා ගහක පින්තූරයක් දැකලා....

න්…නෑ ….මං කැම්පස් එක්…කේ නෙවෙයි

මං අන්තිමට කියපු හොල්මං කතාවේ පොලෝසිය ගැන තුං හතර තැනක තිබ්බ හින්ද සමහරු ඇහුව මට පොලෝසියත් එක්ක ඇරියස් එකක් තියනවද කියල. ඔය ඇරියස් කතාව හින්ද මට මතක් උනා අපේ බැච් එකේ හිටපු ‘ඇරියස්’ තිබ්බ චරිතයක් ගැන....

මේ දැන් අල්ලපු මාලූ – මාතර ඉඳන් ගෙනාපූ…

අපේ රටේ එක කාලෙක හරි අපූරු අධ්‍යාපන ඇමති කෙනෙක් හිටියා. ස්විමිං පූල් එකක වතුර ලෙවල් එක වැඩි කරන්ඩ මෙතුමා කරපු උත්සාහයක් ගැන ඒ කාලෙ පත්තරවල හෙම තිබුනා....