අපේ රණවිරුවන්ගේ නිර්දෝෂීභාවය වෙනුවෙන් නැගී සිටින සුදු මහත්තයා – නේස්‌බි සාමිවරයා

නේස්‌බි සාමිවරයාගේ අමතක කළ ප්‍රකාශය-ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ - කිසිදු අධිකරණ ක්‍රියාවලියකට නතු නොවූ යුද අපරාධ චෝදනා නිසා ශ්‍රී ලංකාවට නව ව්‍යවස්‌ථාවක්‌ හෝ 13 වන සංශෝධනය පූර්ණ ලෙස බලගැන්වීමේ භයානක ක්‍රියාවලියට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සාමි මණ්‌ඩලයෙන් මරු පහරක්‌ එල්ල වී තිබේ. නේස්‌බි සාමිවරයා විසින් 2017 ඔක්‌තෝබර් මස 12 වන දින කළ එම ප්‍රකාශය මගින් බටහිර ප්‍රජාව ශ්‍රී ලංකාවට එරෙහිව වසර 9 ක කාලය තුළ දිගින් දිගටම එල්ල කරන ලද ද්‍රවිඩ සාමාන්‍ය වැසියන් 40,000 ක්‌ වන්නි නැගෙනහිර පෙරමුණේ ඝාතනය කළා යෑයි කරනු ලබන චෝදන...