කොමාවට පසු

පාවෙලා ඇවිදින් සුළඟක් වගේනැවතිලා හදේ සුසුමක් වගේලංවෙලා හිතේ සිසිලක් වගේදැනෙනවා නුඹගේ සෙනේ...සිතට දැනෙන මේ ප්‍රේමයනුඹේ නම වෙනුවෙන්මලියමි මම සදහටමවෙන් නොවී තුරුලේමනවතින්න සඳවතිය......

අසනි වැස්සක් වැහැපුදෙන්…

ඇසට ඇස හමුනොවෙන ලෝකෙකහිතක් තනියම මැරුණදෙන්...අහස ගොරවන විදුලි කොටවනඅසනි වැස්සක් වැහැපුදෙන්......

හඬගා කියමි මම

උන්මාද අහසට හඬගා කියමි මම නුඹ ඔහොම ලස්සන තාලෙට වෙන තරමටම ප්‍රේමණීය තනිවෙලා මගේ හිත ගොන්නක විඳවන සිතුවිලි මතක... ඉඳින් කියන් මට කෙතරම් අසාධාරණද නුඹ...?...

එකක් නෑරම එකට

වැස්ස නුඹ,මේ තරම් ඉක්මනටගෙවුණු මේ මතකඑකක් නෑරම එකටතවරවපු හැටි දෑස මතදුටුව දින සිට මමමගේ පුංචි සුරංගනාවියයනෙන ගමනෙදිවේදිකාව ළඟපළමුවැනි...

ලියා ඇති සත්තමයි

බිදී විසුරුණුතවත් රිදුමකහීනි අගිස්සකලියා ඇති ආදරේසත්තමයිඇස් ගැටෙන ගැටෙනහැම තැනකනවතින එක නෙමෙයිපපුව මැද රිදෙන එකවිතරක්ම වෙයි දවසකකියලා ... 

ලියා ඇති සත්තමයි

බිදී විසුරුණුතවත් රිදුමකහීනි අගිස්සකලියා ඇති ආදරේසත්තමයිඇස් ගැටෙන ගැටෙනහැම තැනකනවතින එක නෙමෙයිපපුව මැද රිදෙන එකවිතරක්ම වෙයි දවසකකියලා ... 

හීනයක් නම් මෙලහකට

හීනයක් වගෙයි තාමත්අපි අපේ නොවන බව...පෙම් බැඳුනු හිනාවතාමත් නුඹෙයිහිත මුමුණනවා අදටත්......

එකම දවසක්වත්

දවස් එකින් එක හරි ඉක්මනටම ඔහේ ගෙවෙන අපූරුව පුදුමයි තාමත් මට නුඹ මතකෙට නොඑන එකම දවසක්වත් හොයාගන්න නැතිහැටි ඒ තරමටම හිත ලියැවිලා නුඹෙ නමටම නොදන්නවට නුඹ මේ ගෙවෙන්නෙ අපි අපේ නොවුන පළමු අවුරුද්ද බවගෙවුනු සත් වසකට පසුව... --------------------------ඉස්සර හැන්දෑවට අපේ පොඩි පාරේ ආදරෙන් තුරුල් වෙලා කියූ ඒ පෙම් කතා ලොවට හොරෙන් අපි තනිවුනු හැටි ඉරට පේන්න හිනාවෙන හඳ එක්ක හඬන මගෙ මුරණ්ඩු හිත තාමත් ඉස්සර වගේම&nb...

ධනුවාගේ මිනි #13

සිදාදියෙ එහා කොනනිතර මුණගැහුණු ඒඅපෙ පාළු පටුමගේගෙවු ඒ සොඳුරු දිනතවම හරි ලස්සනයි..ඒ හෙලූ පෙම් සුසුම්අදත් යලි හමුවෙලාමේ විසල් අහස යටමුමුණනවා ඇති එදාදෙඩූ පෙම් රස වදන්.....

කියනවා නුඹෙ සුවඳ මට

වැහි බින්දු එකින් එකසිප ගනී මහ පොළොවදෙමින් ඒ පොරොන්දුවමා නුඹේ සදහටමදැනෙනවා නුඹෙ සුවඳඑදා මහ වැස්සකදිහමුවුණු හැටි මා නුඹහද කිති කවන සීතලටපුංචි මුවැත්තියක මෙන්තුරුලු වුණු හැටි ළඟටඅඩ අඳුරෙ මා නුඹතනිවුණු හැටි හෙමින්කියනවා නුඹෙ සුවඳ මටඅදත් කොනිත්තලා හිතඅපි අපේ නොවන බව

ධනුවාගේ මිනි #7 – අමතකද දැන් නුඹට..

හිරු බසින ගොම්මනේගංතෙරේ බංකුවකආදරේ පිරුණු හැටිගිගුම් දෙයි නිරතුරුව..තුරුල් වී මා ළඟටනොදොඩාම කිසිවක්ඇස් වලින් හිත් වලටකතාකල නිමේෂයඅමතකද දැන් නුඹට.....

තව එකම එක වතාවක්

ආසයි ආදරේ කරන්නතව එකම එක වතාවක්අවසන් හුස්මට පෙරජීවිත කාලෙටමඅහිංසක හිතකටතුරුල් කරගෙනහද පතුලටමරකින්නට හැමදාම

මට කලින් මියදෙන්න

පුදුමයකි තවම නුඹඉන්නෙ කොහොමැයි ඔහොමනොදැනෙනා සේ හැඟුමපෙර එදා නිරතුරැවතුරැල් වී මගෙපපු ගැබේ මැද්දටමහැර නොයන බවවෙන් නොවන බවමගෙන් කිසි දිනකියු නුඹමදැයි අද..මා නොමැති ලොව නුඹටහිඳිනු බැ‌රියැයි තනිවමට කලින් මියදෙන්නපැතූ මගෙ තුරුලෙ හිඳමේ නුඹමදැයි අදහැර ගිහින් නොඑන්නටනිමා කර අපෙ ගමනනුඹ කියු හැමදේමකෙරූ ඒ ආදරයබොරුවක්ම බැව් ලියාහදවතේ මගෙ කොනක

නමක් සොයමි තවම

අඳුරු සවසක ගුලිවවැස්සෙ ගණ සීතලටතුරුලේ මගෙ නතර වුණුකුමරියේ නුඹඅවතැන්ව තිබුඒ මගේ ජීවිතය...පිහිද නුඹෙ ආදරෙන්පිරවු සැටි සෙනෙහසින්අරුමයකි මට තවමනුඹේ ඔය සොඳුරු පෙම.....

කුමරියක් අහිංසක

මගෙ හිතෙත් තිබුනාආදරයක් කරපු නුඹටමපිට රූපෙට නොකරපුනැති වුවද ලස්සන දවසකවෙනදා වගේම ඉන්නහැකි වුණු නුඹ එක්කම..දනිමි මානොතේරුන බව නුඹටමගෙ රළු හිතේ ආදරයලොකුවට පෙන්නන්නටනොතේරුන නිසා......

ධනුවාගේ මිනි #1

ඇහේවිද වරක් හෝමගෙ හදේ නින්නාද තවම නෑ ඇරඹුමක්අතරමං වෙලා මමඅපේ ඒ මතකවලඔබ නැතුව ඔබ එක්ක

හදවතකි; හිස්තැනකි.

රිදෙනවා තාමත්නුඹටම වෙන්වුනුසියුම් තැන්හද මඬල පුරාවටමතක් වී පෙරදිනේඅප එකට හිටි හැටිපුදුමයි නුඹටඉන්න පුළුවන්කමනොදැනෙනා සේපෙර මතක දිනපොත...හිත පිරෙන්නමනුඹ පමණක්මපැතූ මම අදතැවෙමි ඇයි නුඹට මමකලේ මෙතරම් ආදරය,නුඹ කලේ ආදරයලඟ ඉන්න මොහොතටදැනෙන ඒ හැඟීමටපමණක්ම නම්සත් වසක් පුරාවටපින්තුරය අන්තර්ජාලයෙනි....