ඖෂධ පෑලෑටි 01 – 10

අපි විසින් හදුන්වාදෙන මෙම අළුත් ලිපි පෙල මගින් ඔෟෂධ පැලෑටි හදුනා ගැනීම සදහා ඔබට සහය විමට බලාපොරොත්තු වනවා.ඔෂධ පැලෑටි වර්ග හදුනා ගෑනිම සදහා හොදම ක්‍රමය වනුයේ එම ශාක වල විඩියෝ දර්ශන ගෙන ඒම වේ....

මොණරකුඩුම්බිය

ඖෂධ ශාක සමිපව ඔබට හදුන්වාදිම යටතේ අද ඔබට හදුන්වා දෙන්නේ මොනරකුඩුම්බිය ශාකයයි.Vernonia Cinerea(L) Less විද්‍යත්මක නාමයෙන් හදුන්වන Compositae කුලයට අයත් මෙම ශාකය සමිපව පහතින් බලන්න

පොල් පළා

අද අපි ඔබට හදුන්වා දෙන්න යන්නේ පොල් පළා ශාකයයි.බෙහෙත් ඖෂධයක් වශයෙන් ඉතා වැදගත් මෙම ශාකය සමිපව දැකගන්න පහත රූප රාමුව බලන්න

ඖෂධ ශාක 04 – අදු ශාකය

නයාට අදු කොළ වගේ කියල කථාවක් අහල තියෙනවානේ.අදු ශාකය දැකල තියනවද, නැත්තම් පහල විඩියෝවෙන් අදු ශාකය බලාගන්න......

ඖෂධ ශාක 02 – විෂ්ණුක්‍රාන්ති

දෙවන කොටසින් අප ගෙන එන්නේ සිංහල ආයුර්වේද වෙදකමට යොදාගන්නා විෂ්ණුක්‍රාන්ති ශාකයබලන්න පහලින් මෙම ශාකය

ඖෂධ පෑලෑටි 01 – නවහන්දි

කොහොමද යාළුවනේ..ගොඩ දවසකින් මෙම බ්ලොග් එකට ලිපි ලියන්න අවස්ථවක් නොලැබුන අතර, අද ඉදන් අළුත් ලිපි පෙලක් ලියන්න හිතුවා....