මා කිසිවිටෙකත් ඔබට අවංක නැත !

මා කිසිවිටෙකත් ඔබට අවංක භාවයක් පෙන්වා නොමැත. මා එසේ වර්තමානයේ නොකලත් අනාගතයේදී හෝ එසේ ඔබ කෙරෙහි අවංක වේ යැයි සිතන්නේනම් ඔබ ඔබවම රවටා ගැනීමකි....

සිංහලබෞද්ධයාගේ හෙළුව

උපතින් කවුරුත් බ්‍රහ්මයෙක්වත් වසලයෙක්වත් වෙන්නේ නෑ, උපතින් කවුරුත් උසස්වත් පහත්වත් වෙන්නෙ නෑ, කෙනෙක්ගෙ ක්‍රියාවෙනුයි ඒක තීරණය වෙන්නෙ කියලා බුදුහාමුදුරුවො ඉගැන්නුවලු....

කංකුණාපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි

සමාන්තර විශ්වයක එක්තරා රටක් තියෙනවලු. ඒ රටේ තියෙනවලු අවුරුදු ගාණක් තිස්සේ ඒ රටේ ජීවත් වුන ජනකොටසක් තුල මුල් බැසගත්ත දහමක්....

මෙරු – එන්න පිලිස්සී මැරෙන්න

ජීවිතයේ අවසානය, අවසානයම කියල පිළිගන්න අපේ හිතේ තියෙන නොකැමැත්ත කොයිතරම් බලවත්ද කියන එකට මරණින් පස්සේ මොන විදියකින් හරි තියෙන පැවැත්මක් ගැන අවුරුදු දහස් දසදහස් ගණනක් තිස්සේ අපි තුළ තිබ්බ විශ්වාසයට වඩා තවත් සාක්කියක් ඕනද?...

අසරණ

වැඩිහිටි නිවාසයක ඉන්න, පාරක් අයිනක අම්බලමක, වහල දාපු කඩපිලක එහෙමත් නැත්නං ගරා වැටෙන, දියසෙවෙල කාපු බිත්ති තියෙන ගෙදරකට වෙලා තනියම උයා පිහාගෙන කාල ලෙඩක් දුකක් හැදුනම තැනින් තැන කළු පුස් කාපු තුවායක් ඔළුවෙ පෙරවගෙන හැරමිටියක් ඇන ඇන ඉස්පිරිතාලෙ බෙහෙත් පෝලිමේ ඉන්න වයසක අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් දැක්කොත් අපි හැමෝටම මතක් වෙන්නෙ ඒ අය නොකා නොබී දුක් විඳල ලොකු මහත් කරපු දරුවන්....

හරි හොඳ ගෑණි

කොයි පිරිමියත් බලාපොරොත්තු වෙන්නෙ ලෝකෙ ඉන්න හොඳම කෙනා තමන්ගෙ බිරිඳ කරගන්න. කවුද සෙකන්ඩ් ඩිග්‍රී එකේ සිලෙක්ෂන් එකක් කරන්නෙ පිස්සු නැත්නම්....

ජාත්‍යාල් පික්ෂුව

මිනිසුන් රටවල්, ආගම්, භාෂා, ජාතීන්, වර්ණ, දේශපාලනය පාදකකොට බෙදීමකට ලක් වී ඇතිබව දනිමු. මෙය ලංකාවට පමණක් අදාල වූ කාරණාවක් නොව මුළුමහත් ලෝකයේම තත්වයයි....