කොමාවට පසු

පාවෙලා ඇවිදින් සුළඟක් වගේනැවතිලා හදේ සුසුමක් වගේලංවෙලා හිතේ සිසිලක් වගේදැනෙනවා නුඹගේ සෙනේ...සිතට දැනෙන මේ ප්‍රේමයනුඹේ නම වෙනුවෙන්මලියමි මම සදහටමවෙන් නොවී තුරුලේමනවතින්න සඳවතිය......

අසනි වැස්සක් වැහැපුදෙන්…

ඇසට ඇස හමුනොවෙන ලෝකෙකහිතක් තනියම මැරුණදෙන්...අහස ගොරවන විදුලි කොටවනඅසනි වැස්සක් වැහැපුදෙන්......

වැඩිමල් ප්‍රේමය

මගදි නැවතෙන ගැටෙනහරිම කලබල සැලෙන හිතක් නැවතිලා ටිකක් නුපුරුදු තැනක... නොසිතාම දෙවරක් ගැලවුණු හිතත් සතුටත් අරගෙන දෑතකින් යන්න ඔසවද්දි පයක් කළා හිත තරවටුවක් අරගෙන පය යලිත් කන් දුන්නා හිතට පොඩ්ඩක් ඒක වැඩිමල් හිතක්......

කිමද නුඹ හැමදාම

සුදු වැලි ඇතිරුවපාසල් මාවත දිගේ නුඹ හෙමින් හෙමින් පියමැන්න හැටි දුටිමි මම හැමදාම සති අන්ත හවස් කල හොරෙන් මේ තැබෑරුම් ජනේලේ කවුළුවෙන්...කිමද නුඹ හැමදාම ගනිනවද නුඹේ පය ගැටෙන වැලි කැට ගණනඅසන්නට සිතයි මට යන නිසා  බලාගෙන නොසෙල්වෙන රළු පොළොව......

දකින්නැති කව්රුවත්

ලියන කාලයේ මංපෙම් පුවත, ප්‍රේමයේ පන්හිඳෙන්ඉරගලත් පරව ගිය හවස්වලඇස් වලින් හිත් වලින්ජීවිතේ සිරකරන්සුසුම් උණුසුම් වෙන්න ඇතිනොදැක්කට කව්රුවත්අහක යන උඩු සුළඟහිතට බර වැඩි නිසාමං තාම තනියම අතරමං...

බලාපන් මගේ හිත

වලාකුළු සිපගන්න උස් කඳු මුදුන් ඇත නොසෙල්වී අව් වැසිද ඉවසනා අපූරුව බලාපන් මගේ හිත,අයුරු ඉවසන වෙනස්වන හැමදේම නොවෙනස්වු නියාවට...

හඬගා කියමි මම

උන්මාද අහසට හඬගා කියමි මම නුඹ ඔහොම ලස්සන තාලෙට වෙන තරමටම ප්‍රේමණීය තනිවෙලා මගේ හිත ගොන්නක විඳවන සිතුවිලි මතක... ඉඳින් කියන් මට කෙතරම් අසාධාරණද නුඹ...?...

එකක් නෑරම එකට

වැස්ස නුඹ,මේ තරම් ඉක්මනටගෙවුණු මේ මතකඑකක් නෑරම එකටතවරවපු හැටි දෑස මතදුටුව දින සිට මමමගේ පුංචි සුරංගනාවියයනෙන ගමනෙදිවේදිකාව ළඟපළමුවැනි...

සද දෙස බලා සැනසෙන්නම් විරාමෙක

පුන්සද වැහි වලා ඇවිදින් වසාගෙන කාලය ගිහින් සද අවරට ගසාගෙන සද එන තුරා සිටියත් නෙතු අයාගෙන සද නැති නිසා සිත ඇත ඉකි ගසාගෙන අහසට පොලව සේ අපි මේ සංසාරේ සිටියා වෙන්න ඇති උපදින හැම වාරේ හදවත පුරා සෙනෙහස ගලනා දෝරේ…

මතකෙට එද්දි නුඹ ගැන

හිරු බැස ගිහින් ලොව අදුරට ගිය සේම නුඹ ගිය නිසා මම අද තනියෙන් තාම ලෝකය එලිය කර නැග එන හිරු සේම ආවොත් ඔයා එලියයි මට හැමදාම ගොම්මන් අදුර කළුවර වෙන වෙලාවට පුන්සද වටා පීදෙයි තරු කලාවට මා දෙස බලා නුඹ…

හිනාවෙන පිණි බිංඳු

හිනාවෙන පිණි බිංඳුනොහිතාම යලි වරක්කොඳුරන්න සවනගටහිරු යලිත් එයි නේදවසන්තය අරගෙනම...වත්තෙ මායිම කොනකදාස්පෙති ගාලකටලංව හැදුනට මොකදසුදුම සුදු උඩවැඩියානුඹ හරිම හැඩකාර.....

සිත්තම කවි කළෙමි. කරන්නෙමි. විඳිමි.

හුදකලාව මිහිරිය. හිතේ අගුළු ලා ඇති සටහන් ගොඩ ගන්නේ හුදකලාව විසිනි....

ලියා ඇති සත්තමයි

බිදී විසුරුණුතවත් රිදුමකහීනි අගිස්සකලියා ඇති ආදරේසත්තමයිඇස් ගැටෙන ගැටෙනහැම තැනකනවතින එක නෙමෙයිපපුව මැද රිදෙන එකවිතරක්ම වෙයි දවසකකියලා ... 

ලියා ඇති සත්තමයි

බිදී විසුරුණුතවත් රිදුමකහීනි අගිස්සකලියා ඇති ආදරේසත්තමයිඇස් ගැටෙන ගැටෙනහැම තැනකනවතින එක නෙමෙයිපපුව මැද රිදෙන එකවිතරක්ම වෙයි දවසකකියලා ... 

ධනුවාගේ මිනි #14

සසර පුරුද්දකට මට නුඹවහමුවෙන්න ඇති මෙහෙමහිමි නැතත් නුඹව මටකරගන්න මගෙ විතරක්මලැබීමම වෙන්න ඇතිහමුවෙලා වෙන්වෙන්නහිත කොනක කදුළු කැටිවෙරදරයි සනසන්නසැනසුමක් මොටද තවබිම වැටුණු හදවතට.. 

තාම වෙනසක් නැතිව..

තාම වෙනසක් නැතිවගුරුපාර තියනවාවතුසුද්ද මල් යාය තවම මල් මවනවානුඹ මගේ නොවන බවහැම විටම දැනෙනවානෙතට කඳුලක් ගෙනෙනරිදුම යලි උනනවාමම තනිව ගුරුපාරෙකොනක තනි රකිනවාවෙන හිතක් නොලබන්නනුඹෙ පැතුම දැනෙනවාපැතූ නුඹ දුර ගිහින්මම තවම තැවෙනවා

හීනයක් නම් මෙලහකට

හීනයක් වගෙයි තාමත්අපි අපේ නොවන බව...පෙම් බැඳුනු හිනාවතාමත් නුඹෙයිහිත මුමුණනවා අදටත්......

නුඹ දවාගිය…

වෙලාවට වැහි අඳුර ගලන තුරුල් වෙලා ඉස්සර හිටි ඒ ඇසිල්ලවුනා මට කල්පයක්හතිවැටිලා අතරමංවෙන්නනුඹේ හිත ගාවම...තාමත් නුඹෙ සුවඳහැම මොහොතකමහිත පුරා ගලනබවදන්නවද......