අරගෙන සදහටම..

නොදැනීම අහම්බෙන්ඇවිත් රැගෙන ආදරයකාලයක් පුරාවටඑකතුකර මතක පොත..අවසනදි ගියා නුඹරැගෙන ආ ආදරයඅරගෙන සදහටම.....

එකම දවසක්වත්

දවස් එකින් එක හරි ඉක්මනටම ඔහේ ගෙවෙන අපූරුව පුදුමයි තාමත් මට නුඹ මතකෙට නොඑන එකම දවසක්වත් හොයාගන්න නැතිහැටි ඒ තරමටම හිත ලියැවිලා නුඹෙ නමටම නොදන්නවට නුඹ මේ ගෙවෙන්නෙ අපි අපේ නොවුන පළමු අවුරුද්ද බවගෙවුනු සත් වසකට පසුව... --------------------------ඉස්සර හැන්දෑවට අපේ පොඩි පාරේ ආදරෙන් තුරුල් වෙලා කියූ ඒ පෙම් කතා ලොවට හොරෙන් අපි තනිවුනු හැටි ඉරට පේන්න හිනාවෙන හඳ එක්ක හඬන මගෙ මුරණ්ඩු හිත තාමත් ඉස්සර වගේම&nb...

ධනුවාගේ මිනි #13

සිදාදියෙ එහා කොනනිතර මුණගැහුණු ඒඅපෙ පාළු පටුමගේගෙවු ඒ සොඳුරු දිනතවම හරි ලස්සනයි..ඒ හෙලූ පෙම් සුසුම්අදත් යලි හමුවෙලාමේ විසල් අහස යටමුමුණනවා ඇති එදාදෙඩූ පෙම් රස වදන්.....

කියනවා නුඹෙ සුවඳ මට

වැහි බින්දු එකින් එකසිප ගනී මහ පොළොවදෙමින් ඒ පොරොන්දුවමා නුඹේ සදහටමදැනෙනවා නුඹෙ සුවඳඑදා මහ වැස්සකදිහමුවුණු හැටි මා නුඹහද කිති කවන සීතලටපුංචි මුවැත්තියක මෙන්තුරුලු වුණු හැටි ළඟටඅඩ අඳුරෙ මා නුඹතනිවුණු හැටි හෙමින්කියනවා නුඹෙ සුවඳ මටඅදත් කොනිත්තලා හිතඅපි අපේ නොවන බව

පැමිණි ගිම්හානයට

අමතකව දමාගිය වසන්තය යලි එන තෙක් බලා සිටි කාලයට නොතබාම තිතක් තබමි කොමාවක් පැමිණි ගිම්හානයට පෙම් බඳිනු කැමතිව..දන්නවද?...

ධනුවාගේ මිනි #12 – මම

ගිම්හාන හිරු එළිය ගත දවන නිරතුරුව කවදාද පැමිණෙන්නෙ වස්සාන වැහි සොඳුර නිවන්නට විඩා හද වේදනා විඳිමි මම; මමයි මේ මහ පොළොව විඳින විඳවන නිතර..

තුරුලතා කීවා මට

අවසාන දිනයඅද කියා දැන දැනමමම නුඹ බලන්නඅඩි තියපු හැටිමතකයි අද වගේතියපු අඩියක් ගානෙම..ගුලිකර මතක පොතඑකම එක පිටුවකටමතක නැති වෙන්න බෑ දුන්නු ඒ හද හසුනඑකම එක වතාවක්උඩින් පල්ලෙන් දෑස් වල අතගාවීසි කර දැමූ බවවිහාරමහාදේවියේ තුරුලතා කීවා මටපසුව සත් මසකට නිවන අතරමගගත දවන හිරු එළිය.....

පිංතාරුව

ආදරය අකුරු හතරක්විතරක්ම උනු කාලෙකඔය හිනාවටකතාකරන ඇස් වලටමං ආස කලේමගේම කරගන්නසදහටම ..ගෙවුන දවසක් ගානෙමආදරය හිතපුරාමපිංතාරු කලේ අපි අපේ නිසාවෙන්.....

මහපොළොව තවමත් එතැනමයි

ගිගුම් දී හඬන වැහි අහසටහඬන්නට දීහරස් වීදියෙ අයිනක..මහ ඇහැල ගහක් යටගෙතූ පෙම් පදඅසාගෙන සිටි වැහි බින්දුනැතිවුවද අද තනියට.....

අඟුළු

මින් පසුව හදවතට අඟුළු දැමිය යුතු බවට හදවතට දුන් ඉඟියහදවතටත් නොදැනීමමගහැරීගොස් තිබිණි,තනිවුණු මලානිකපුංචි බලාපොරොත්තුවක්හද කොනේ තවමත්ඉතිරි වී ඇත.

නොදන්නවට නුඹ

හමුවෙලා මගතොටදිඅතීතයෙ මගේවුනුසිනාකැන් අතරින්..ඇහෙනවද තාමත්ඉස්සර වගේහදවතේ සුසුම් හඬ.....

ධනුවාගේ මිනි #7 – අමතකද දැන් නුඹට..

හිරු බසින ගොම්මනේගංතෙරේ බංකුවකආදරේ පිරුණු හැටිගිගුම් දෙයි නිරතුරුව..තුරුල් වී මා ළඟටනොදොඩාම කිසිවක්ඇස් වලින් හිත් වලටකතාකල නිමේෂයඅමතකද දැන් නුඹට.....

ධනුවාගේ මිනි #6 – සත්තමයි

ආයෙත් යන්න පුළුවන් නම් මම නුඹව දුටුමුල්ම දිනයටසත්තමයි යනවා මංනුදුටු සේ මම නුඹව

දන්නවද ? නුඹ

හිතට සතුටක්නොදැනෙන්නමකඩන් වැටිලාමුළු හිතමදුක් වෙන්නරිදවෙන්නවෙයි කියා දැන දැනමතවත් වරක්කළා මම ආදරයතවත් හදකටඅද ආයෙ මං තනිවුනාදන්නවද ? නුඹදන්නෙවත් නැතිව ඇතිමම කෙරුව ආදරයඒත් රිදුනා මේ හිතනුඹේ ඔය පොඩි දේටත්බිඳුනු හද පෙර දවසඑක්කලේ අමාරුවෙන් නිසා.....

තව එකම එක වතාවක්

ආසයි ආදරේ කරන්නතව එකම එක වතාවක්අවසන් හුස්මට පෙරජීවිත කාලෙටමඅහිංසක හිතකටතුරුල් කරගෙනහද පතුලටමරකින්නට හැමදාම

මට කලින් මියදෙන්න

පුදුමයකි තවම නුඹඉන්නෙ කොහොමැයි ඔහොමනොදැනෙනා සේ හැඟුමපෙර එදා නිරතුරැවතුරැල් වී මගෙපපු ගැබේ මැද්දටමහැර නොයන බවවෙන් නොවන බවමගෙන් කිසි දිනකියු නුඹමදැයි අද..මා නොමැති ලොව නුඹටහිඳිනු බැ‌රියැයි තනිවමට කලින් මියදෙන්නපැතූ මගෙ තුරුලෙ හිඳමේ නුඹමදැයි අදහැර ගිහින් නොඑන්නටනිමා කර අපෙ ගමනනුඹ කියු හැමදේමකෙරූ ඒ ආදරයබොරුවක්ම බැව් ලියාහදවතේ මගෙ කොනක

ධනුවාගේ මිනි #4

සීත මන්දාරමේ පිනි වැස්සෙදි තාම දැනෙනවා තුරුල් වී හිටිය හැටි දන්නවද?? ආදරෙයි තාමත් මංවෙනස්වුණු නුඹට නෙමෙයි තුරුල් වුණු නුඹට......

ගම්මානේ – 3

කදමලු එහෙම අරගෙන ලොකු අම්මාටපසුදින උදෑසන කඩමණ්ඩිය ලඟටසේපාලිකා ආවා ටවුමට යන්ටටවුමෙන් ගන්නවා බස් එක දුම්බරටනගා උදේ යන බව මට කිව් හින්දාආවා බලන්නට නුඹ දුර යන හින්දාප්‍රවෙසමට යන්නට ඕනා හින්දාඑන්නද මමත් ටවුමට යනකන් කැන්දාසිරිල් අයියා තකහනියක් මේ උදයේආවේ අපරාදෙ මේ කලබලයේයන්නට බැරිද මේ ටික දුර මට තනියේකලිනුත් ගිහින් හුරු ගමනක් නොවැ අයියේතාමත් මුරණ්ඩුව අඩු නැහැ නේදහරි ආඩම්බරයි ඉස්සර වාගේමමට ආදරේ හිතුනේ මේවට නේදනොකියා කියන බහ රසයකි පෙරසේමඅයියන්ඩිට තාම තේරිලා නැහැ වාගේමම නැහැ තවම බහ දීලා දීගේතව දුර හ...

නමක් සොයමි තවම

අඳුරු සවසක ගුලිවවැස්සෙ ගණ සීතලටතුරුලේ මගෙ නතර වුණුකුමරියේ නුඹඅවතැන්ව තිබුඒ මගේ ජීවිතය...පිහිද නුඹෙ ආදරෙන්පිරවු සැටි සෙනෙහසින්අරුමයකි මට තවමනුඹේ ඔය සොඳුරු පෙම.....