වේදනා අවම ආදරය

අන්ධකාරය නම් ගංගාවෙහි ගිලී, අවට තිබූ ශබ්ධයන් ජලයෙහි දිය වී, ඔරලෝසුවේ කොට කටුව දොළහ ඉලක්කමද පසුකර, මධ්‍යම රාත්‍රිය උදාවී තිබුණි....

හිනාවෙන පිණි බිංඳු

හිනාවෙන පිණි බිංඳුනොහිතාම යලි වරක්කොඳුරන්න සවනගටහිරු යලිත් එයි නේදවසන්තය අරගෙනම...වත්තෙ මායිම කොනකදාස්පෙති ගාලකටලංව හැදුනට මොකදසුදුම සුදු උඩවැඩියානුඹ හරිම හැඩකාර.....

සිත්තම කවි කළෙමි. කරන්නෙමි. විඳිමි.

හුදකලාව මිහිරිය. හිතේ අගුළු ලා ඇති සටහන් ගොඩ ගන්නේ හුදකලාව විසිනි....

ලියා ඇති සත්තමයි

බිදී විසුරුණුතවත් රිදුමකහීනි අගිස්සකලියා ඇති ආදරේසත්තමයිඇස් ගැටෙන ගැටෙනහැම තැනකනවතින එක නෙමෙයිපපුව මැද රිදෙන එකවිතරක්ම වෙයි දවසකකියලා ... 

ලියා ඇති සත්තමයි

බිදී විසුරුණුතවත් රිදුමකහීනි අගිස්සකලියා ඇති ආදරේසත්තමයිඇස් ගැටෙන ගැටෙනහැම තැනකනවතින එක නෙමෙයිපපුව මැද රිදෙන එකවිතරක්ම වෙයි දවසකකියලා ... 

ධනුවාගේ මිනි #14

සසර පුරුද්දකට මට නුඹවහමුවෙන්න ඇති මෙහෙමහිමි නැතත් නුඹව මටකරගන්න මගෙ විතරක්මලැබීමම වෙන්න ඇතිහමුවෙලා වෙන්වෙන්නහිත කොනක කදුළු කැටිවෙරදරයි සනසන්නසැනසුමක් මොටද තවබිම වැටුණු හදවතට.. 

තාම වෙනසක් නැතිව..

තාම වෙනසක් නැතිවගුරුපාර තියනවාවතුසුද්ද මල් යාය තවම මල් මවනවානුඹ මගේ නොවන බවහැම විටම දැනෙනවානෙතට කඳුලක් ගෙනෙනරිදුම යලි උනනවාමම තනිව ගුරුපාරෙකොනක තනි රකිනවාවෙන හිතක් නොලබන්නනුඹෙ පැතුම දැනෙනවාපැතූ නුඹ දුර ගිහින්මම තවම තැවෙනවා

හීනයක් නම් මෙලහකට

හීනයක් වගෙයි තාමත්අපි අපේ නොවන බව...පෙම් බැඳුනු හිනාවතාමත් නුඹෙයිහිත මුමුණනවා අදටත්......

නුඹ දවාගිය…

වෙලාවට වැහි අඳුර ගලන තුරුල් වෙලා ඉස්සර හිටි ඒ ඇසිල්ලවුනා මට කල්පයක්හතිවැටිලා අතරමංවෙන්නනුඹේ හිත ගාවම...තාමත් නුඹෙ සුවඳහැම මොහොතකමහිත පුරා ගලනබවදන්නවද......

අරගෙන සදහටම..

නොදැනීම අහම්බෙන්ඇවිත් රැගෙන ආදරයකාලයක් පුරාවටඑකතුකර මතක පොත..අවසනදි ගියා නුඹරැගෙන ආ ආදරයඅරගෙන සදහටම.....

එකම දවසක්වත්

දවස් එකින් එක හරි ඉක්මනටම ඔහේ ගෙවෙන අපූරුව පුදුමයි තාමත් මට නුඹ මතකෙට නොඑන එකම දවසක්වත් හොයාගන්න නැතිහැටි ඒ තරමටම හිත ලියැවිලා නුඹෙ නමටම නොදන්නවට නුඹ මේ ගෙවෙන්නෙ අපි අපේ නොවුන පළමු අවුරුද්ද බවගෙවුනු සත් වසකට පසුව... --------------------------ඉස්සර හැන්දෑවට අපේ පොඩි පාරේ ආදරෙන් තුරුල් වෙලා කියූ ඒ පෙම් කතා ලොවට හොරෙන් අපි තනිවුනු හැටි ඉරට පේන්න හිනාවෙන හඳ එක්ක හඬන මගෙ මුරණ්ඩු හිත තාමත් ඉස්සර වගේම&nb...

ධනුවාගේ මිනි #13

සිදාදියෙ එහා කොනනිතර මුණගැහුණු ඒඅපෙ පාළු පටුමගේගෙවු ඒ සොඳුරු දිනතවම හරි ලස්සනයි..ඒ හෙලූ පෙම් සුසුම්අදත් යලි හමුවෙලාමේ විසල් අහස යටමුමුණනවා ඇති එදාදෙඩූ පෙම් රස වදන්.....

කියනවා නුඹෙ සුවඳ මට

වැහි බින්දු එකින් එකසිප ගනී මහ පොළොවදෙමින් ඒ පොරොන්දුවමා නුඹේ සදහටමදැනෙනවා නුඹෙ සුවඳඑදා මහ වැස්සකදිහමුවුණු හැටි මා නුඹහද කිති කවන සීතලටපුංචි මුවැත්තියක මෙන්තුරුලු වුණු හැටි ළඟටඅඩ අඳුරෙ මා නුඹතනිවුණු හැටි හෙමින්කියනවා නුඹෙ සුවඳ මටඅදත් කොනිත්තලා හිතඅපි අපේ නොවන බව

පැමිණි ගිම්හානයට

අමතකව දමාගිය වසන්තය යලි එන තෙක් බලා සිටි කාලයට නොතබාම තිතක් තබමි කොමාවක් පැමිණි ගිම්හානයට පෙම් බඳිනු කැමතිව..දන්නවද?...

ධනුවාගේ මිනි #12 – මම

ගිම්හාන හිරු එළිය ගත දවන නිරතුරුව කවදාද පැමිණෙන්නෙ වස්සාන වැහි සොඳුර නිවන්නට විඩා හද වේදනා විඳිමි මම; මමයි මේ මහ පොළොව විඳින විඳවන නිතර..

තුරුලතා කීවා මට

අවසාන දිනයඅද කියා දැන දැනමමම නුඹ බලන්නඅඩි තියපු හැටිමතකයි අද වගේතියපු අඩියක් ගානෙම..ගුලිකර මතක පොතඑකම එක පිටුවකටමතක නැති වෙන්න බෑ දුන්නු ඒ හද හසුනඑකම එක වතාවක්උඩින් පල්ලෙන් දෑස් වල අතගාවීසි කර දැමූ බවවිහාරමහාදේවියේ තුරුලතා කීවා මටපසුව සත් මසකට නිවන අතරමගගත දවන හිරු එළිය.....

පිංතාරුව

ආදරය අකුරු හතරක්විතරක්ම උනු කාලෙකඔය හිනාවටකතාකරන ඇස් වලටමං ආස කලේමගේම කරගන්නසදහටම ..ගෙවුන දවසක් ගානෙමආදරය හිතපුරාමපිංතාරු කලේ අපි අපේ නිසාවෙන්.....