ආසයි මං

අහසක් තරම් ආදරේක හති වැටිලා තනිවෙන්නආසයි මං නුඹේ ළඟනැවතිලා හිනැහෙන්න...මල් වැස්සක් වගේදැනි දැනී සනහනඔය පුංචි හිතේඋණුසුමට ගුලි වෙන්න......

නුඹ

සෙමින් හමනා සුළඟට ඔහේ පාවෙන ලස්සනසමන් මල් ඉත්තටලැබුණෙ කොහොමදනුඹේ සිනහව..විසල් දහවල් එළියටනිලට දිලිසෙන ලස්සනසොඳුරු නිකැළැල් අහසටලැබුණෙ කොහොමදනුඹේ ඇස් දෙක......

අසනි වැස්සක් වැහැපුදෙන්…

ඇසට ඇස හමුනොවෙන ලෝකෙකහිතක් තනියම මැරුණදෙන්...අහස ගොරවන විදුලි කොටවනඅසනි වැස්සක් වැහැපුදෙන්......

වැඩිමල් ප්‍රේමය

මගදි නැවතෙන ගැටෙනහරිම කලබල සැලෙන හිතක් නැවතිලා ටිකක් නුපුරුදු තැනක... නොසිතාම දෙවරක් ගැලවුණු හිතත් සතුටත් අරගෙන දෑතකින් යන්න ඔසවද්දි පයක් කළා හිත තරවටුවක් අරගෙන පය යලිත් කන් දුන්නා හිතට පොඩ්ඩක් ඒක වැඩිමල් හිතක්......

දකින්නැති කව්රුවත්

ලියන කාලයේ මංපෙම් පුවත, ප්‍රේමයේ පන්හිඳෙන්ඉරගලත් පරව ගිය හවස්වලඇස් වලින් හිත් වලින්ජීවිතේ සිරකරන්සුසුම් උණුසුම් වෙන්න ඇතිනොදැක්කට කව්රුවත්අහක යන උඩු සුළඟහිතට බර වැඩි නිසාමං තාම තනියම අතරමං...

බලාපන් මගේ හිත

වලාකුළු සිපගන්න උස් කඳු මුදුන් ඇත නොසෙල්වී අව් වැසිද ඉවසනා අපූරුව බලාපන් මගේ හිත,අයුරු ඉවසන වෙනස්වන හැමදේම නොවෙනස්වු නියාවට...

හඬගා කියමි මම

උන්මාද අහසට හඬගා කියමි මම නුඹ ඔහොම ලස්සන තාලෙට වෙන තරමටම ප්‍රේමණීය තනිවෙලා මගේ හිත ගොන්නක විඳවන සිතුවිලි මතක... ඉඳින් කියන් මට කෙතරම් අසාධාරණද නුඹ...?...

එකක් නෑරම එකට

වැස්ස නුඹ,මේ තරම් ඉක්මනටගෙවුණු මේ මතකඑකක් නෑරම එකටතවරවපු හැටි දෑස මතදුටුව දින සිට මමමගේ පුංචි සුරංගනාවියයනෙන ගමනෙදිවේදිකාව ළඟපළමුවැනි...

හිනාවෙන පිණි බිංඳු

හිනාවෙන පිණි බිංඳුනොහිතාම යලි වරක්කොඳුරන්න සවනගටහිරු යලිත් එයි නේදවසන්තය අරගෙනම...වත්තෙ මායිම කොනකදාස්පෙති ගාලකටලංව හැදුනට මොකදසුදුම සුදු උඩවැඩියානුඹ හරිම හැඩකාර.....

සිත්තම කවි කළෙමි. කරන්නෙමි. විඳිමි.

හුදකලාව මිහිරිය. හිතේ අගුළු ලා ඇති සටහන් ගොඩ ගන්නේ හුදකලාව විසිනි....

ලියා ඇති සත්තමයි

බිදී විසුරුණුතවත් රිදුමකහීනි අගිස්සකලියා ඇති ආදරේසත්තමයිඇස් ගැටෙන ගැටෙනහැම තැනකනවතින එක නෙමෙයිපපුව මැද රිදෙන එකවිතරක්ම වෙයි දවසකකියලා ... 

ලියා ඇති සත්තමයි

බිදී විසුරුණුතවත් රිදුමකහීනි අගිස්සකලියා ඇති ආදරේසත්තමයිඇස් ගැටෙන ගැටෙනහැම තැනකනවතින එක නෙමෙයිපපුව මැද රිදෙන එකවිතරක්ම වෙයි දවසකකියලා ... 

ධනුවාගේ මිනි #15

වැහි බිඳුවලටහෙමින් සේදෙනවතුසුද්ද මලක්වුනා නම් මගෙ හිතත්...සෝදනවා මමනුඹෙ මතකඑකක් ගානෙම......

ධනුවාගේ මිනි #14

සසර පුරුද්දකට මට නුඹවහමුවෙන්න ඇති මෙහෙමහිමි නැතත් නුඹව මටකරගන්න මගෙ විතරක්මලැබීමම වෙන්න ඇතිහමුවෙලා වෙන්වෙන්නහිත කොනක කදුළු කැටිවෙරදරයි සනසන්නසැනසුමක් මොටද තවබිම වැටුණු හදවතට.. 

තාම වෙනසක් නැතිව..

තාම වෙනසක් නැතිවගුරුපාර තියනවාවතුසුද්ද මල් යාය තවම මල් මවනවානුඹ මගේ නොවන බවහැම විටම දැනෙනවානෙතට කඳුලක් ගෙනෙනරිදුම යලි උනනවාමම තනිව ගුරුපාරෙකොනක තනි රකිනවාවෙන හිතක් නොලබන්නනුඹෙ පැතුම දැනෙනවාපැතූ නුඹ දුර ගිහින්මම තවම තැවෙනවා

හීනයක් නම් මෙලහකට

හීනයක් වගෙයි තාමත්අපි අපේ නොවන බව...පෙම් බැඳුනු හිනාවතාමත් නුඹෙයිහිත මුමුණනවා අදටත්......

නුඹ දවාගිය…

වෙලාවට වැහි අඳුර ගලන තුරුල් වෙලා ඉස්සර හිටි ඒ ඇසිල්ලවුනා මට කල්පයක්හතිවැටිලා අතරමංවෙන්නනුඹේ හිත ගාවම...තාමත් නුඹෙ සුවඳහැම මොහොතකමහිත පුරා ගලනබවදන්නවද......

අරගෙන සදහටම..

නොදැනීම අහම්බෙන්ඇවිත් රැගෙන ආදරයකාලයක් පුරාවටඑකතුකර මතක පොත..අවසනදි ගියා නුඹරැගෙන ආ ආදරයඅරගෙන සදහටම.....

එකම දවසක්වත්

දවස් එකින් එක හරි ඉක්මනටම ඔහේ ගෙවෙන අපූරුව පුදුමයි තාමත් මට නුඹ මතකෙට නොඑන එකම දවසක්වත් හොයාගන්න නැතිහැටි ඒ තරමටම හිත ලියැවිලා නුඹෙ නමටම නොදන්නවට නුඹ මේ ගෙවෙන්නෙ අපි අපේ නොවුන පළමු අවුරුද්ද බවගෙවුනු සත් වසකට පසුව... --------------------------ඉස්සර හැන්දෑවට අපේ පොඩි පාරේ ආදරෙන් තුරුල් වෙලා කියූ ඒ පෙම් කතා ලොවට හොරෙන් අපි තනිවුනු හැටි ඉරට පේන්න හිනාවෙන හඳ එක්ක හඬන මගෙ මුරණ්ඩු හිත තාමත් ඉස්සර වගේම&nb...