—හමුදා කදවුරට කොටි පහර දෙද්දී ගුවන් නියමුවන් බේරා ගන්නට අඳුරේ ආ අමුත්තා—

යුද්ධය අවසන් වෙමින් තිබූ කාල වකවානුවයි. නැගෙනහිර පලාතෙන් ඒවන විට එල්ටීටීඊ ක‍්‍රියාකාරකම් බොහෝදුරට තුරන් කර තිබුණි....

—පනාගොඩ ආච්චි—

ඇය අපේ තාත්ත ගේ අම්මාගේ බාලම නැගනියයි. ඇය කොළඹ බාලිකාවක නැවතී අකුරු කරන සමයේ එම පාසල අසලම පිහිටි ඉහල පෙලේ පිරිමි පාසලක සිසුවකු සමග සබදතාවක් ගොඩ නගා ගන්නා ලදින් එය ආරංචිවූ ඇගේ පියා නැවත ඈ නිවසට රැගෙනවිත් තමා ලග නවතාගන්නා ලදී....

—කුහකයෝ—

  පුතේ මම යනව එහෙනම් වැඩට ඔයාල පරිස්සම්න් ඉන්න.. තාත්තේ තාත්තේ මේ කෑම එක අරන් යන්න මොනව වෙලද මන්ද අද මෙයාට.....

—ටියුඩර් මාමා—

මේ කතාව උනේ මීට අවුරුදු කීපයකට කලින් අප නිවසේ සේවය කල පුද්ගලයෙකුට.. ඔහු නමින් ටියුඩර්....

—තවත් සත්‍ය අත්දැකීමක්—

අද මන් ඔයාලට කියන්න යන්නේ මන් අහපු කතාවක්. මේ සිදුවීම උනේ මගේ යාලුවෙක්ගේ අම්මා කෙනෙක්ට....

—චුට්ටෙ—

මේක මගෙ අම්මගෙ තාත්තට ඒ කියන්නෙ අත්තට උන සිද්ධියක්...පොඩි කාලෙ ගමේ ගියාම රෑ වෙනකොට අත්තගෙ පැදුරට පැනල අත්තට තුරුල් වෙන්නෙ ගමේදි අම්ම තාත්ත ගාව නැති ආරක්ශාවක් අත්ත ගාව තිබුණු නිසා වෙන්නැති....

—මාරකය—

මේ සිද්දිය වෙලා දැන් අවුරුදු 5ක් විතර වෙනවා.. මාගේ හොදම මිතුරකු වන දිලුම් ගේ මිත්තනියගෙ හදිසි වියොව දැනගත් මා කලබල වී ඒ මොහොතෙම මලගෙදර යාමට තීරනය කලෙමි කොලබින් කිලෝමීටර් 260 පමන දුරක් මට යාමට තිබුනද මා එ දු ර පවා නොතැකුවේ දිලුම් ගේ මිත්තනිය මා පොඩි කල මාගේ කැතකුනු අතගා මා ඇති දැඩිකල මෙහෙකාරිය උවද මට ඇය මාගේ 2නි මව තරම් ලෙන්ගතු වීමය....

—බටපොත—

මම මේ කියන්නෙ ඇත්තම සිද්ධියක් මේක තාමත් හිටපු ගමන් මිනිස්සු දැකලා බය වෙනවා. මුලින්ම සමාව ඉල්ලනවා මට කථා ලියන විදිහට ලියන්න තේරෙන්නැ ඒත් මම මෙකෙ කතා කියෙව්වාම හිතුවා මේකත් කියන්න ඕනේ කියලා මම ග⁣මේ නමත් කියන්නම් හොයලා බලන්න ඇත්තද බොරැද කියලා ඔයාලාම....

—ආටානාටිය සුත්‍රය—

හුගක් අය කියනවා බුදු වදන නිවන් මගට යන පාර පමණක් කියන දර්ශණයක් කියලා. මේ අය කියන දෙයක් තමා බුදු දහමේ යක්ශයන් එලවන්න , එ අමනුශ්‍ය කරදර වලින් බේරෙන්න විදි කියලා නැහැයි කියලා....

—සුල්තාන්ගේ මාලිගාව—

 නිව් ඔර්ලීන්ස්, ඇමරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ විශාලතම නගරයයි. ඒ නගරයේ ඇති ඩෝෆයින් වීදියත් ඔර්ලීන්ස් වීදියත් කෙළවර වෙන තැන ඇති අංක 716 ලිපිනය ඇති නිවස සුවිශේෂ තැනකි....

—(නො)මළ මිනි—

" හොදටම විස්වාසද මේ රස්සාවට කැමැත්තෙන්මයි ආවේ කියලා..."" ඔව් මහත්තයො "" කලින් driving රස්සාව කරල තියනවා ද "" ඔව්......

—සුලෝචනා—

"මචන් උබ පලයන් මන් ලෙක්චර් හෝල් එකට දුවලා එන්නම්"මා සලිත වෙත එසේ පවසා තුන් වන මහලේ පිහිටි දේශන ශාලාව වෙත දිවගියේ මා මගේ පොත් කීපයක් අමතක වී දමා ආ බව සිහි වීමෙනි.වේලාව හවස හතර පසු වී තිබුණි....

—අත්තම්මා—

අපෙ අත්තම්මා ඒ කියන්නෙ තාත්තගෙ අම්මා ජීවත් වුණේ ලොකු තාත්තලාගෙ ගෙදර.එයා නිතරම අපේ ගෙදර ආවා....

—මියගිය ඇය නැවත පැමිණෙයි – සත්‍ය කතාවක්—

මේක අපේ සර් කෙනෙකුට උන ඇත්තම සිදු වීමක්.සර් කැම්පස් එකේ ඉදලා කාලෙකට පස්සෙ ගෙදර ආවට පස්සෙ උන සිද්දිය....

—කළු දුමාරය – සත්‍ය කතාවක්—

මේ කතාවත් සත්‍ය කතාවක් නමුත් මේක මට සිද්ද වෙච්ච කතාවක් නම් නෙවෙයි.නමුත් මේක මගේ බිරිදට සිද්ද වෙච්ච කතාවක්....

—කට්ටඩියෙකු තම ජිවිතයේ ලද බිහිසුණුම අත්දැකීමක්—

ගොඩකවෙල රංවල පදිංචි හේරත් මුදියන්සේලාගේ වාසනහාමි කට්ටඩි මාමාගේ වයස අවුරැදු එකසිය දහයකි. දැනට ලංකාවේම සිටින වයෝවෘද්දම යකැදුරා වන්නේ ඔහුය....