—කොටි තරුණියගේ දිෂ්ඨිය හමුදා සෙබලා නොමරා මරයි—

 ‘බූම්’...... එක දිගට ඇසෙන වෙඩි හඬට අතුරින් මොහොතින් මොහොත මහා පිපිරුම් ශබ්දයෙන් පරිසරය වෙළීයයි....

—රෝහල් සේවකයාගේ සත්‍ය අත්දැකීමක්…—

ඕං එහෙනම් ලියන්න හදන්නේ දවසකට මිනී 50 කට වඩා ගබඩා කරන රෝහලක සුලු සේවකයෙක් ගැන, ඒ ගැන මතක් කරනකොටත් ඒ ගැන දන්න මිනිස්සු ඉතිපීසෝ ගාථාව කියල තමන්ගේ ආරක්ශාව ගැන තහවුරු කරගන්න තරම් භයංකාර සිදුවීමක් ගැනයි.. ඔය හැමෝම අහල ඇති මේ රටේ ප්‍රමුඛ පෙලේ රාජ්‍ය බැංකුවකට කාලකන්නි ත්‍රස්තවාදියෝ බෝම්බ තිබ්බ.....

—මහ රැ ටිපර් වලට ගොඩ වෙන අංකල්ගේ අවතාරය—

මෙම සිදුවීම සිදුවන විට මා සේවය කලේ ඉදිකිරීම් සමාගමක ටිපර් රථ රියදුරෙක් ලෙසය.මා සේවය කල ටිපර් රථයද මාගේ මිතුරෙකු විසින් එම සමාගමේ සේවයට යොදවා තිබූ එකකි....

—මට ඊයෙ රෑ වෙච්ච සිදුවීමක්—

 මම හොල්මන් අදුශ්‍යමාන දේවල් විස්වාස කරාට ඊයෙ රාත්‍රිය වෙනකම් මට ඒ වගේ සිදුවීම් අත්දකින්න ලැබිලා තිබුනේ නැහැ...වැල් වටාරම් නැතුව කෙලින්ම කතාවට බහිමුඊයෙ මම maths cls ගිහින් ගෙදර එත්දි රෑ අටට විතර ඇති....

—ලක්දිවදී දෘශ්‍යමාන වූ ප්‍රේතයන්—

පුරාණ සීහළ වත්ථුවේ ප්‍රේතයන් පිළිබඳ තොරතුරු ඇත්තේය. සීහළ වත්ථුවේ සඳහන් වන්නේ ලක්දිවදී දෘශ්‍යමාන වූ ප්‍රේතයන් ගැනය....

—මහසෝනාගේ හෝරාව—

සියාතුගේ මලගෙදරට මිනිය බලන්ඩ ආපු කාගේත් කතාව වුයේ ගමේ දින තුනකදී සිදුවූ මරණයන් තුන පිලිබදවයි." බලපන්කො ගහක් ගලක් වගේ හිටපු මිනිස්සු තුන්දෙනේක්නේ මෙහෙම හේතුවක් හොයාගන්ඩ බැරිව මරුනේ හරියට ගමට යකෙක් ඇවිල්ල බිලි අරගෙන යනවා වගේ"අප්පු හාමි පැවසුවා" තුන්දෙනාම මරුනේ මහා රෑ "මරතේරිස් පැවසුවේ බුලත් කෙල පාරක් මිදුලට ගහන ගමන්....

—භූතාත්ම වෙතින් කලාව උගත් ලොව හොඳම ගුප්ත චිත්‍ර ශිල්පිනිය—

දන්නා දවසේ සිටම ඇය ආසා කළේ සුසාන භූමි, සොහොන් ගෙවල්, සොහොන් ගල් සහ ආදාහනාගාර යනාදියටය. කතෝලික සම්භවයකින් එන රටක්‌ වන එංගලන්තයේ ජනයා වැඩි වශයෙන් මෘත දේහ භුමදානය කළ ද සෙසු පිරිස ආදාහනාගාර වෙත යොමු වූහ....

—මළගිය ආත්ම සිටින බ්‍රිතාන්‍යයේ අත්භූත වාසභවන—

මෙලොව පණ ඇති මිනිසකු අඩිය නොතබන කුරිරුකම් ගැබ්ව ඇති නපුරු දුෂ්ට ආත්මයන්ගෙන් සැදුම්ලත් ස්‌ථාන තිබෙන බව විශ්වාස කරන මිනිසුන් අදටත් සිටී. විවිධ අපරාධවලට ලක්‌වූවන් සහ ඇතැම් දුෂ්ට පුද්ලයන්, මරණයට පත්වීමෙන් ඔවුන්ගේ ආත්ම ද්වේශසහගත සිතිවිලිවලින් පණ ඇත්තවුන් පෙළීමට ලක්‌ කරන්නේය....

—තොවිලය – සත්‍ය කතාවක්—

ඔන්න බෙරගල පැත්තෙ පොඩි ගමක් තිබිල තියනව අක්කරසීය කියල.ඒ ගම මිනිස්වාසය අඩු නගරයෙන් වෙන් උනු අමුතුම ගමක්....

—වෙසමුණි හෙවත් වෛශවණ—

 හෙල යක්ෂ සභාවේ නායකයා ලෙස හැඳින්වෙන්නේ වෙසමුණි යක්ෂ රජුයි. අති විශාල යකඩ යගදාවක් හා රන්කඩුව ඇත....

—මළවුන්ගේ ආත්ම සැරිසරන බිහිසුණු වධකාගාරය – චිලිංග්හැම් මාලිගය—

අතීතයේ යුරෝපයේ සිටි වංශවතුන්ගේ බළකොටු හා මාලිගා බොහොමයක් තවමත් ඉතිරිව පවතී. මේ කියන්නට යන චිලින්ග්හැම් බළකොටු මාලිගාවද එවැන්නකි....

—හොල්මන් බොරුද? තවත් එක සත්‍ය කතාවක්—

මාත් උබලා වගේම මුලින් හොල්මන් විශ්වාස කරේ නෑ හොල්මන් විහිලුවට ගත්තා ඒත් මේ සිදුවීම් නිසා මා දැන් හොල්මන් තදින් විශ්වාස කරමි.අපට උනු සත්‍ය සිදුවීමකි....

—ග්ලූමි සන්ඩේ (Gloomy Sunday) – හංගේරියානු සියදිවි නසාගැනීමේ ගීතය—

ලෝකයේ සාපලත්, භයානකම සින්දු අතරින් අංක එක හැටියට අපිට මේ ‘හංගේරියන් සුයිසයිඩ් සෝංග්’ එක වෙන ‘ග්ලූමි සන්ඩේ’ නම් කරන්න පුලුවන්. මේ ගීතය ගැන අතීතයේ ඉඳන් ඇහෙන්නෙ ඉතාම අඳුරු සහ භීතිය දනවන තොරතුරුයි....

—මලවුන් යලි ගොඩ ගෙන උත්සව පවත්වන සුලවාසි වැසියන්—

අපේ රටේ වගේම බොහෝ රටවල මියගිය අයවලුන් වෙනුවෙන් බොහෝවිට සිහි කරවීම පිණිස නොයෙක් දානමය කටයුතු සහ ආවර්ජණය කරවීමට යම් උත්සව පවත්වනු ලබයි. එහෙත් මලවුන්ගේ දේහයන් ගොඩගෙන යලි ඒවා පිරිස්දු කර උත්සව පවත්වනවා අසා නෑ නේද,, නමුත් ඉන්දුනීසියාවේ දකුණු සුලවාසි කදුකර පෙදෙසේ torajan කියන ගම්මානයේ මිනිසුන් වසරක් පාසාම මලගිය සිරුරු වලවල් වලින් ගොඩට ගෙන ඔවුන් සිහි කරමින් උත්සවයක් පවත්වනවා,එය ඔවුන්ගේ ගෝත්‍රයේ චාරිත්‍රයක් බවත් සදහන් වසරක් පාසා සියලු නෑදෑ හිතවාදීන්ගේ මළමිණී ගොඩට ගෙන නාවා ඕජස් කුණු තුවාල පිසදමා අලුත් ඇදුම් අන...

—කට්ටඩියෙකු තම ජිවිතයේ ලද බිහිසුණුම අත්දැකීමක්—

ගොඩකවෙල රංවල පදිංචි හේරත් මුදියන්සේලාගේ වාසනහාමි කට්ටඩි මාමාගේ වයස අවුරැදු එකසිය දහයකි. දැනට ලංකාවේම සිටින වයෝවෘද්දම යකැදුරා වන්නේ ඔහුය....

—මහසෝනා තුළින් කියවෙන අපේ නරවෘක ඉතිහාසය—

නරවෘකයන් හෙවත් werewolves ලා පිළිබඳ මුල්ම සඳහන් කිරීම් ඇත්තේ නැගෙනහිර යුරෝපීය ජනප්‍රවාද තුළය. ලයිකැන්ත්‍රොපි (Lycanthropy) ලෙස හඳුන්වන මෙය එක්තරා ආකාරයක බෝවෙන රෝගයකි....

—පෙළපත් දෙකක් සුනු විසුනු කල මඩුවන්වෙල වලවුවේ ශාපය—

මුළු මහත් නින්දගමම නිදිවර්ජිතව බලා සිටින්නේ කොයි මොහොතේ කෙබඳු පණිවිඩයක් වලව්වෙන් ඒද කියාය. අක්කර හතළිස් දහසකට ආසන්න නින්දගම් භූමිය පුරා අණසක පැතිරූ ‘මඩුවන්වෙල දිසාවේ’ සිය සයනයේ හාන්සි වී මහත් ආයාසයෙන් හුස්ම ගනිමින් සිටියි....

—මල් ශාලා රියදුරුගේ අත්දැකීම්—

මං මේ කියන්නේ යන්නේ මගේ අත්දැකීමක් නෙමෙයි අපේ සීයා ගැන කතාවක් එයා අද මේ ලොකේ නැහැ මං සීයා ගැන විස්තරයක් කරලා ඉන්නම්සීයා රැකියාව උනේ රියදුරු හැබැයි නිකන් රියදුරෙක් නම් නෙමෙයි අවමඟුල්රතයක රියදුරෙක් පානදුරේ ලාල් මල්ශාලාවේ .මිට වසර 35 කට විතර කලින් ,ඒ කලේ හරියට හොල්මන් තිබිලා තියේනවා හැබැයි අපේ සීයා පොඩ්ඩක් වත් බය මිනිහෙක් නම් නේමෙයි මන්තර පවා දන්නවා පරණ මිනිසුන් ඉන්නවා එයාව දන්නවා අනිවා සීයා රියදුරු රැකියාවට අමතරව ප්‍රසිද්ධ මිකැනික් කෙනෙක්ලාල් මල්ශාලාව ගොඩක් ප්‍රසිද්ධ යි ඒ කාලේ කලුතර හැම තෙනම මිනි එන්නේ එතන්...

—රිය අනතුර—

 මෙම සිදුවීම සිදුවන විට මා සේවය කලේ ඉදිකිරීම් සමාගමක ටිපර් රථ රියදුරෙක් ලෙසය.මා සේවය කල ටිපර් රථයද මාගේ මිතුරෙකු විසින් එම සමාගමේ සේවයට යොදවා තිබූ එකකි....

—නිෂාදිගේ නිරුවතට වහවැටුණු පේ‍්‍රතයා—

දින කිහිපයක සිට වෙනදා නොදැනෙන කුමක් හෝ අමුත්තක් සිදුවෙමින් පවතින බව වරින්වර ඇගේ සිතට දැනුණි. එහෙත් සිදුවන්නේ කුමක්දැයි කියා අවබෝධයක් ඇයට නැත....

—හිස නැති මළකද—

ගමේ බීමට දස්සයා ඔහුය... ඔහු සමග කිසිම පානයක් කරට කර බීමට ගමේ කිසිදු ජගතෙක් සොයාගත නොහැකි තරම්‍ ය.....

—සොහොන් පිල්ලිය සමඟ නිදාගත් බබුන් ආතා—

මා උපන් මහ ගෙදර පිහිටියේ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ කඳයාය නම් වූ අතිශයින් ම කිසිදු පහසුකමකින් තොර වූ ගම්මානයකය. සවස පහේ කනිසම වැදෙන විටදී පවා අන්ධකාරය වෙලා ගෙන තිබුණේ රූස්‌ස ගස්‌ කොලන් හා මහ කැලෑව ගම අරක්‌ගෙන සිටි හෙයිනි....