—යක්ෂ ආරූඪය (Demonic Possession)—

හායි යාලුවනේ කොහොමද මගේ කලින් පොස්ට් වලට ඔයාලගේ ගොඩක් හොඳ ප්‍රතිචාර තිබ්බ . ඉතින් වෙනද වගේම වෙනස් දෙයක් මන් ඔයාලට ගෙනවා ඔයාලා හොල්මන් film බලනවානම් අනිවා දැකල ඇති අහල ඇති Demonic Possession ( යක්ෂ ආරූඪය ) කියන දෙය ඉතින් අද මන් කතාකරන්න යන්නේ මෙන්න මේ ගැන ....

—පිත්තල පදක්කම—

ගුනපාල මේ දරුවාව 12f පන්තියට ගෙනියන්න.මිස් ලලනා ට කියන්න මේ අලුත් දරුවෙක් කියලා පන්තියට ගන්න කියලා'විදුහල්පති තුමිය අසල සිටි මැදිවියේ සේවකයකු අමතා මා පෙන්වමින් පැවසුවාය....

—සුමනාගේ ආත්මය හොල්මන් වංගුවේදී මිනිසුන් බිලිගනියි—

පෙරදා සවස සිට ඇදහැළෙන චුරු චුරු වැස්ස තවමත් නිමාවී නැත. පියල් ඔරලෝසුවේ කටු දෙස බලාගෙන සිටියේ අරමුණකින් තොරවය....

—කය වටා ඇති රශ්මි වළල්ලේ අබිරහස—

මොකක්ද මෙි ඔිරා (Aura) කියන්නේ ඒ පිළිබද තොරතුරු ඔබ දන්නවාද ඔිරා කියා හදුන්වන්නේ අපේ සිරුර වටා ඇති වලාකුලක් වැනි ද්‍රව්‍යයකින් සමන්විත රශ්මි වලල්ලක් මෙය ශක්ති ජනකයක් (Energy Field ) වශයෙනුත් හදුන්වනවා.සැම ප්‍රාණියෙකු මෙන්ම වස්තුවක් වටාද මෙම රශ්මි වලල්ල පිහිටා තිඛෙනවා සාමාන්‍යයෙන් කෙනෙකුගේ ශරිරයේ සෙ මි 30-40 ක ප්‍රමාණයක් වටා මෙම රශ්මි වලල්ල විහිදි පවතිනවා අධ්‍යාත්මික වශයෙන් දියුණු පුද්ගලයන්ගේ මෙහි පරාසය විශාල වන්නට පුලුවන්....

—ළිඳේ දිය නෑ නාඳුනන තරුණිය—

මේ මාගේ මිත්රයෙකුට වූ ඈබෑද්දියකි. සුරේ මා සමග සෑහෙන කාලයක් එකට වෑඩ කළේය....

—කොටි තරුණියගේ දිෂ්ඨිය හමුදා සෙබලා නොමරා මරයි—

 ‘බූම්’...... එක දිගට ඇසෙන වෙඩි හඬට අතුරින් මොහොතින් මොහොත මහා පිපිරුම් ශබ්දයෙන් පරිසරය වෙළීයයි....

—රෝහල් සේවකයාගේ සත්‍ය අත්දැකීමක්…—

ඕං එහෙනම් ලියන්න හදන්නේ දවසකට මිනී 50 කට වඩා ගබඩා කරන රෝහලක සුලු සේවකයෙක් ගැන, ඒ ගැන මතක් කරනකොටත් ඒ ගැන දන්න මිනිස්සු ඉතිපීසෝ ගාථාව කියල තමන්ගේ ආරක්ශාව ගැන තහවුරු කරගන්න තරම් භයංකාර සිදුවීමක් ගැනයි.. ඔය හැමෝම අහල ඇති මේ රටේ ප්‍රමුඛ පෙලේ රාජ්‍ය බැංකුවකට කාලකන්නි ත්‍රස්තවාදියෝ බෝම්බ තිබ්බ.....

—මහ රැ ටිපර් වලට ගොඩ වෙන අංකල්ගේ අවතාරය—

මෙම සිදුවීම සිදුවන විට මා සේවය කලේ ඉදිකිරීම් සමාගමක ටිපර් රථ රියදුරෙක් ලෙසය.මා සේවය කල ටිපර් රථයද මාගේ මිතුරෙකු විසින් එම සමාගමේ සේවයට යොදවා තිබූ එකකි....

—මට ඊයෙ රෑ වෙච්ච සිදුවීමක්—

 මම හොල්මන් අදුශ්‍යමාන දේවල් විස්වාස කරාට ඊයෙ රාත්‍රිය වෙනකම් මට ඒ වගේ සිදුවීම් අත්දකින්න ලැබිලා තිබුනේ නැහැ...වැල් වටාරම් නැතුව කෙලින්ම කතාවට බහිමුඊයෙ මම maths cls ගිහින් ගෙදර එත්දි රෑ අටට විතර ඇති....

—ලක්දිවදී දෘශ්‍යමාන වූ ප්‍රේතයන්—

පුරාණ සීහළ වත්ථුවේ ප්‍රේතයන් පිළිබඳ තොරතුරු ඇත්තේය. සීහළ වත්ථුවේ සඳහන් වන්නේ ලක්දිවදී දෘශ්‍යමාන වූ ප්‍රේතයන් ගැනය....

—මහසෝනාගේ හෝරාව—

සියාතුගේ මලගෙදරට මිනිය බලන්ඩ ආපු කාගේත් කතාව වුයේ ගමේ දින තුනකදී සිදුවූ මරණයන් තුන පිලිබදවයි." බලපන්කො ගහක් ගලක් වගේ හිටපු මිනිස්සු තුන්දෙනේක්නේ මෙහෙම හේතුවක් හොයාගන්ඩ බැරිව මරුනේ හරියට ගමට යකෙක් ඇවිල්ල බිලි අරගෙන යනවා වගේ"අප්පු හාමි පැවසුවා" තුන්දෙනාම මරුනේ මහා රෑ "මරතේරිස් පැවසුවේ බුලත් කෙල පාරක් මිදුලට ගහන ගමන්....

—භූතාත්ම වෙතින් කලාව උගත් ලොව හොඳම ගුප්ත චිත්‍ර ශිල්පිනිය—

දන්නා දවසේ සිටම ඇය ආසා කළේ සුසාන භූමි, සොහොන් ගෙවල්, සොහොන් ගල් සහ ආදාහනාගාර යනාදියටය. කතෝලික සම්භවයකින් එන රටක්‌ වන එංගලන්තයේ ජනයා වැඩි වශයෙන් මෘත දේහ භුමදානය කළ ද සෙසු පිරිස ආදාහනාගාර වෙත යොමු වූහ....

—මළගිය ආත්ම සිටින බ්‍රිතාන්‍යයේ අත්භූත වාසභවන—

මෙලොව පණ ඇති මිනිසකු අඩිය නොතබන කුරිරුකම් ගැබ්ව ඇති නපුරු දුෂ්ට ආත්මයන්ගෙන් සැදුම්ලත් ස්‌ථාන තිබෙන බව විශ්වාස කරන මිනිසුන් අදටත් සිටී. විවිධ අපරාධවලට ලක්‌වූවන් සහ ඇතැම් දුෂ්ට පුද්ලයන්, මරණයට පත්වීමෙන් ඔවුන්ගේ ආත්ම ද්වේශසහගත සිතිවිලිවලින් පණ ඇත්තවුන් පෙළීමට ලක්‌ කරන්නේය....

කොළඹ – ජාඇල මාර්ගයේ රියදුරන්ගේ ජිවිත උදුරා ගන්නා බිහිසුණු කාන්තා අවතාරය සැරිසරන හැටි මෙන්න

පසුගිය අගෝස්තු 29 දා අළුයම් යාමයේදී කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය හා එක් වන ජාඇල පිවිසුම් මාර්ගයේ මීටර් දෙසීයක් පමණ ගිය තැන මාරක මෝටර් රථ අනතුරක් සිදුවිය. එම අනතුරින් සචිත්ත සහ අරුණ චමීර යන අවුරුදු විසි ගණන්වල මුල් හරිය පසු කරමින් සිටි තරුණයන් දෙදෙනකු එතැනම මරු මුවට පත්වූ අතර තවමත් පාසල් සිසුවකු වන සඳරු නමැති තරුණයා බරපතළ තුවාල ලැබිය....

—තොවිලය – සත්‍ය කතාවක්—

ඔන්න බෙරගල පැත්තෙ පොඩි ගමක් තිබිල තියනව අක්කරසීය කියල.ඒ ගම මිනිස්වාසය අඩු නගරයෙන් වෙන් උනු අමුතුම ගමක්....

—වියරු නැන්දණිය—

 ඉතාලියේ වසර කීපයක් ගත කල මාත් මාගේ මවත් පියාත් ලංකාවට පැමිණියේ පසුගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේදීය.මාගේ පියාගේ එකම නැගණිය වූ මාලතීගේ(මගේ නැන්දාගේ) මළගමින් පසුව අපත් විදේශ ගත වූ බැවින් මාගේ මිත්තණියත් බාප්පත් කෑගල්ල ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවස හැර දමා රත්නපුර ප්‍රදේශයේ කුඩා නිවසක් මිලට ගෙන එහි පදිංචියට ගියේය....

—මළවුන්ගේ ආත්ම සැරිසරන බිහිසුණු වධකාගාරය – චිලිංග්හැම් මාලිගය—

අතීතයේ යුරෝපයේ සිටි වංශවතුන්ගේ බළකොටු හා මාලිගා බොහොමයක් තවමත් ඉතිරිව පවතී. මේ කියන්නට යන චිලින්ග්හැම් බළකොටු මාලිගාවද එවැන්නකි....

—හොල්මන් බොරුද? තවත් එක සත්‍ය කතාවක්—

මාත් උබලා වගේම මුලින් හොල්මන් විශ්වාස කරේ නෑ හොල්මන් විහිලුවට ගත්තා ඒත් මේ සිදුවීම් නිසා මා දැන් හොල්මන් තදින් විශ්වාස කරමි.අපට උනු සත්‍ය සිදුවීමකි....