—ග්ලූමි සන්ඩේ (Gloomy Sunday) – හංගේරියානු සියදිවි නසාගැනීමේ ගීතය—

ලෝකයේ සාපලත්, භයානකම සින්දු අතරින් අංක එක හැටියට අපිට මේ ‘හංගේරියන් සුයිසයිඩ් සෝංග්’ එක වෙන ‘ග්ලූමි සන්ඩේ’ නම් කරන්න පුලුවන්. මේ ගීතය ගැන අතීතයේ ඉඳන් ඇහෙන්නෙ ඉතාම අඳුරු සහ භීතිය දනවන තොරතුරුයි....

—ශාපලත් දුරකථන අංක—

මේ පාර පොඩ්ඩක් වෙනස් කතාවක් ලිව්වේ.තව හොල්මන් සෙල්ලමක් නම් නෙවෙයි මේ....

—මලවුන් යලි ගොඩ ගෙන උත්සව පවත්වන සුලවාසි වැසියන්—

අපේ රටේ වගේම බොහෝ රටවල මියගිය අයවලුන් වෙනුවෙන් බොහෝවිට සිහි කරවීම පිණිස නොයෙක් දානමය කටයුතු සහ ආවර්ජණය කරවීමට යම් උත්සව පවත්වනු ලබයි. එහෙත් මලවුන්ගේ දේහයන් ගොඩගෙන යලි ඒවා පිරිස්දු කර උත්සව පවත්වනවා අසා නෑ නේද,, නමුත් ඉන්දුනීසියාවේ දකුණු සුලවාසි කදුකර පෙදෙසේ torajan කියන ගම්මානයේ මිනිසුන් වසරක් පාසාම මලගිය සිරුරු වලවල් වලින් ගොඩට ගෙන ඔවුන් සිහි කරමින් උත්සවයක් පවත්වනවා,එය ඔවුන්ගේ ගෝත්‍රයේ චාරිත්‍රයක් බවත් සදහන් වසරක් පාසා සියලු නෑදෑ හිතවාදීන්ගේ මළමිණී ගොඩට ගෙන නාවා ඕජස් කුණු තුවාල පිසදමා අලුත් ඇදුම් අන...

—කට්ටඩියෙකු තම ජිවිතයේ ලද බිහිසුණුම අත්දැකීමක්—

ගොඩකවෙල රංවල පදිංචි හේරත් මුදියන්සේලාගේ වාසනහාමි කට්ටඩි මාමාගේ වයස අවුරැදු එකසිය දහයකි. දැනට ලංකාවේම සිටින වයෝවෘද්දම යකැදුරා වන්නේ ඔහුය....

—පෙළපත් දෙකක් සුනු විසුනු කල මඩුවන්වෙල වලවුවේ ශාපය—

මුළු මහත් නින්දගමම නිදිවර්ජිතව බලා සිටින්නේ කොයි මොහොතේ කෙබඳු පණිවිඩයක් වලව්වෙන් ඒද කියාය. අක්කර හතළිස් දහසකට ආසන්න නින්දගම් භූමිය පුරා අණසක පැතිරූ ‘මඩුවන්වෙල දිසාවේ’ සිය සයනයේ හාන්සි වී මහත් ආයාසයෙන් හුස්ම ගනිමින් සිටියි....

—මල් ශාලා රියදුරුගේ අත්දැකීම්—

මං මේ කියන්නේ යන්නේ මගේ අත්දැකීමක් නෙමෙයි අපේ සීයා ගැන කතාවක් එයා අද මේ ලොකේ නැහැ මං සීයා ගැන විස්තරයක් කරලා ඉන්නම්සීයා රැකියාව උනේ රියදුරු හැබැයි නිකන් රියදුරෙක් නම් නෙමෙයි අවමඟුල්රතයක රියදුරෙක් පානදුරේ ලාල් මල්ශාලාවේ .මිට වසර 35 කට විතර කලින් ,ඒ කලේ හරියට හොල්මන් තිබිලා තියේනවා හැබැයි අපේ සීයා පොඩ්ඩක් වත් බය මිනිහෙක් නම් නේමෙයි මන්තර පවා දන්නවා පරණ මිනිසුන් ඉන්නවා එයාව දන්නවා අනිවා සීයා රියදුරු රැකියාවට අමතරව ප්‍රසිද්ධ මිකැනික් කෙනෙක්ලාල් මල්ශාලාව ගොඩක් ප්‍රසිද්ධ යි ඒ කාලේ කලුතර හැම තෙනම මිනි එන්නේ එතන්...

—රිය අනතුර—

 මෙම සිදුවීම සිදුවන විට මා සේවය කලේ ඉදිකිරීම් සමාගමක ටිපර් රථ රියදුරෙක් ලෙසය.මා සේවය කල ටිපර් රථයද මාගේ මිතුරෙකු විසින් එම සමාගමේ සේවයට යොදවා තිබූ එකකි....

—පිල්ලියට බිලිවු ව්‍යාපාරිකයා—

ලංකාවෙ ප්‍රධාන නගරෙක රෙදි වෙලදාම් කරන ව්‍යාපාරිකයෙක් හිටියා. ඔහු බැලුවොත් හැම අතින්ම සම්පූර්ණය්....

—නිෂාදිගේ නිරුවතට වහවැටුණු පේ‍්‍රතයා—

දින කිහිපයක සිට වෙනදා නොදැනෙන කුමක් හෝ අමුත්තක් සිදුවෙමින් පවතින බව වරින්වර ඇගේ සිතට දැනුණි. එහෙත් සිදුවන්නේ කුමක්දැයි කියා අවබෝධයක් ඇයට නැත....

—හිස නැති මළකද—

ගමේ බීමට දස්සයා ඔහුය... ඔහු සමග කිසිම පානයක් කරට කර බීමට ගමේ කිසිදු ජගතෙක් සොයාගත නොහැකි තරම්‍ ය.....

—සොහොන් පිල්ලිය සමඟ නිදාගත් බබුන් ආතා—

මා උපන් මහ ගෙදර පිහිටියේ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ කඳයාය නම් වූ අතිශයින් ම කිසිදු පහසුකමකින් තොර වූ ගම්මානයකය. සවස පහේ කනිසම වැදෙන විටදී පවා අන්ධකාරය වෙලා ගෙන තිබුණේ රූස්‌ස ගස්‌ කොලන් හා මහ කැලෑව ගම අරක්‌ගෙන සිටි හෙයිනි....

—විශ්වීය බලවේගයන්—

විශ්වීය බලවේගයන් පිළිබඳව අවිශ්වාසයක් ගොඩ නැගීම, නූතන ලෝකය තුළ ජීවත් වන ඔබවැන්නවුන්ට සධාරණය.අවබෝධ කරගැනීමට නූතනයේ දී පවා අපහසු යම් යම් ගුප්ත සිදුවීම් පිළිබඳව යථාර්ථය හෙලිකිරීමට ගෙන ඇති උත්සාහයක් සහ ප්‍රසිද්ධ කතා පුවත් කිහිපයක් ඔබ වෙනුවෙන් පහත ඉදිරිපත් කර ඇත....

—සූරිය කන්ද—

වර්ශය වශයෙන් සදහන් කල හැකි කාලයක 1994 වර්ශයේ ජෙප්පන් විසින් කරන ලදයැයි සැලකෙන මිනීමැරැම් විශාල ප්රමානයකට සම්බන්ද,සූරියකන්ද අදටත් නිහඩ ඌ ආත්මයන් ගේ විලාප හඩ සුලගත් සමග ඇසෙනා පාළු පෙදෙසකි. මා ගමන් ගත්තේ මාතර බලාය එකල මඩු⁣වන්වෙල දිසාවේගේ බල පෙදෙසක් වූ මෙය අදවන විට පාළු පාරක් පමනක් ඇති ඉදහිට පෙම් වතුන් යතුරැපැදිවලින් සැරිසරනා මූදු මට්ටමේ සිට අඩි 800ක් පමණ ඉහලින් පටු වංගු වලින් ද සුද්දන්ගේ යටත් විජිතයක් බව⁣ට නිහඩව සාක්කි දරනා කුඩා පාලම් වලින්ද සමන්විත මගකි....

—Anneliese Michel | මේ ඇයගේ කතාවයි—

උපත - 21 September 1952ස්ථානය - Leiblfing, Bavaria, West Germanyවෛද්‍ය විද්‍යාව පවා පුදුමයට පත කල මෙම කතා පුවත ඔබ අසා නැතුව ඇති. මෙය භුත විද්‍යාවට ඇලුම් කරන ඔබ දැන සිටිය යුතු කතාවකි.....

—අවදි සිහින (Lucid Dreaming)—

අවදි සිහින ගැන, මේක කරන විදිහ ගැන ගොඩක් අය අහල තියෙනවා දැක්කා. මේක සිහින පාලනය කියලත් හදුන්වනවා....

—මහසෝනා—

දින තුන හතරක් එක දිගට ඇද හැලුන වැස්ස යන්තම් හෝ පෑව්වේ හවස් වරැවේ ය. " අපෝ මාර වැස්සක්නෙ වැස්සෙ තව පොඩ්ඩකින් අයේ ම පටන් ගනී" කියමින් ගෙට ඇතුලු වුයේ අසල්වාසි ගෙදර අයියා ය....

—මියගියත් පාඩම් කිරීමට ආ මිතුරා—

සාමාන්‍ය පෙළ විභාගය සඳහා වසර අග භාගයේ මා වැඩි උනන්දුවක් දැක්වූ හෙයින් කාලය වැඩිපුර ගත කළේ පොත පත් සමඟයි. නමුත් තනියම පාඩම් කිරීම කම්මැලිකම ගෙන දෙන කරුණක් නිසා පන්තියේ මිතුරන් සමඟ රාත්‍රියේ පාඩම් කිරීමට අපිව යොමුකළේ පන්තිභාර ගුරුතුමා බව ගෞරවයෙන් සිහිපත් කළ යුතුමය....

—ලංකාවට කුවේණිගේ ශාපය වැදිලාද?—

අතීත සිංහල රජ කාලේ සිදු වූ අද්බූත කතා අහන්න කැමති ගොඩක් පිරිසක් ඉන්නවා. මමත් ඒ වගේ අතීතයේ සිදු වූ අද්බූත දේවල් කියවන්න, හොයන්න ගොඩක් කැමති කෙනෙක්....

—පරණ කාරය—

(සත්ය සිදුවීම් කීපයක්මත ගොඩනැගුනු නිර්මානයකි)  " ඔය රෙද්දවල් අතෑරල දාපන් බන් ලොකුපුතේ උඹට මම කවදාවත් පාවිච්චි කරපු දේවල් අරන් දීල තියද මට කියපන් .... " අල්ලපු කාමරයේ සිට මට ඔහු ආඩපාලි නගයි අම්මා නිහඩය මා සසලව ඇත....

—අනූ නවයෙන් බේරුණු හැටි—

සාමාන්‍ය පෙල විභාගයට පාඩම් කරන්න මගේ යාලුවෝ හැමෝම අවේ අපේ ගෙදරට.කට්ටිය රෑ 8 විතර වෙනකොට අපේ ගෙදරට එනවා....

—පසුගිය සියවසේ හොඳම පේනකාරිය—

බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් යානයක්‌ වාණිජ මට්‌ටමෙන් මුල් වරට ප්‍රංශයට යන්නේ 1930 ඔක්‌තෝබර් 05 වැනිදාය. R 101 නමැති මෙය යානය ප්‍රංශයේ උතුරු කොටසේ පිහිටි බීවොයි නමැති ගම්මානයට ගිනිගෙන කඩා වැටෙයි....

—ඇනබෙල් (Annabell) බෝනික්කා—

අප ජීවත්වන වන ලෝකය වනාහී අකමැත්තෙන් වුවද පිළිගත යුතු යතාර්තයන්ගෙන් පිරී පවත්නා තැනකි. අයෙකු මෙලොව ඇති සියලු දේ විද්යාත්මකව පැහැදිලි කිරීමට උත්සුක වන අතර ඇතැමුන් ගුප්ත දේවල් කෙරෙහි ගෞරව සම්ප්රයුක්ත බියක් දක්වනු ලබයි....