මත්පැන් භාවිතයෙන් ඇතිවන අතුරු ආබාධ කිහිපයක් ගැන දැනගනිමු.

නිතර මත්පැන් භාවිතයෙන් විෂාදය (Depression), විජලනය මෙන්ම, අධිකව මත්පැන් පානය කිරීම මගින් අක්මාව තුළ සිරෝසිස් තත්ත්වය ඇතිවිය හැක. එමෙන්ම, මත්පැන් මගින් ඇතිවන වෙරිමත, වෙරිමතින් පසුව එන අසනීපමය ස්වභාවය (Hangover), සහ උදරයේ ඇතිවන අපහසුතා ද අමතක කළ නොහැක....

අයහපත් පුරුදු වලින් වැළකී සුවදායී දිවියක් ගතකරමු.

අප අතර පවතින ඇතැම් අයහපත් පුරුදු අපේ සෞඛ්‍යය කෙරෙහි දැඩි බලපෑම් ඇතිකරයි. එවැනි අයහපත් පුරුදු පැවතියද, ඔබට කිසිඳු රෝගයක ලක්ෂණයක් හෝ අපහසුතාවයක් නොදැනීම නිසා ඔබ නිරෝගී යැයි සිතාගෙන සිටිනවා විය හැක....

වේදනා අවම ආදරය

අන්ධකාරය නම් ගංගාවෙහි ගිලී, අවට තිබූ ශබ්ධයන් ජලයෙහි දිය වී, ඔරලෝසුවේ කොට කටුව දොළහ ඉලක්කමද පසුකර, මධ්‍යම රාත්‍රිය උදාවී තිබුණි....

අන්තිමට

අපේ ආදරය, අවසානයේ සැන්දෑවක අප දෙදෙනා අත් පටලන්, සැප හාන්සි පුටු වලට වී එක්ව ආදරයෙන්, නැවත හමුවන්නට, යලිත් ආදරෙන් අලුතෙන්ම පටන්ගන්නට වෙන්වයනු නිසැකයි. නමුත්,ආයිමත්.....

හිනාවෙන පිණි බිංඳු

හිනාවෙන පිණි බිංඳුනොහිතාම යලි වරක්කොඳුරන්න සවනගටහිරු යලිත් එයි නේදවසන්තය අරගෙනම...වත්තෙ මායිම කොනකදාස්පෙති ගාලකටලංව හැදුනට මොකදසුදුම සුදු උඩවැඩියානුඹ හරිම හැඩකාර.....

සිත්තම කවි කළෙමි. කරන්නෙමි. විඳිමි.

හුදකලාව මිහිරිය. හිතේ අගුළු ලා ඇති සටහන් ගොඩ ගන්නේ හුදකලාව විසිනි....

ධනුවාගේ මිනි #14

සසර පුරුද්දකට මට නුඹවහමුවෙන්න ඇති මෙහෙමහිමි නැතත් නුඹව මටකරගන්න මගෙ විතරක්මලැබීමම වෙන්න ඇතිහමුවෙලා වෙන්වෙන්නහිත කොනක කදුළු කැටිවෙරදරයි සනසන්නසැනසුමක් මොටද තවබිම වැටුණු හදවතට.. 

තාම වෙනසක් නැතිව..

තාම වෙනසක් නැතිවගුරුපාර තියනවාවතුසුද්ද මල් යාය තවම මල් මවනවානුඹ මගේ නොවන බවහැම විටම දැනෙනවානෙතට කඳුලක් ගෙනෙනරිදුම යලි උනනවාමම තනිව ගුරුපාරෙකොනක තනි රකිනවාවෙන හිතක් නොලබන්නනුඹෙ පැතුම දැනෙනවාපැතූ නුඹ දුර ගිහින්මම තවම තැවෙනවා

හීනයක් නම් මෙලහකට

හීනයක් වගෙයි තාමත්අපි අපේ නොවන බව...පෙම් බැඳුනු හිනාවතාමත් නුඹෙයිහිත මුමුණනවා අදටත්......

නුඹ දවාගිය…

වෙලාවට වැහි අඳුර ගලන තුරුල් වෙලා ඉස්සර හිටි ඒ ඇසිල්ලවුනා මට කල්පයක්හතිවැටිලා අතරමංවෙන්නනුඹේ හිත ගාවම...තාමත් නුඹෙ සුවඳහැම මොහොතකමහිත පුරා ගලනබවදන්නවද......

දුම්පානය කිරීම මගින් හානි සිදුවිය හැකි අවයව 9 ක්

දුම්පානය කිරීම ඔබේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑම් කලහැකි බව ඔබ දැනටමත් දන්නවා වියහැක. නමුත්, සැබැවින්ම එය සිදුවන්නේ කෙලෙසද යන්න පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට මෙම ලිපිය වැදගත් වේ....

ආට් එක

නෙම්සිස් චකිතය සමග විසදුමක් පෙනහළු සිපගන්නේ නිරායාසයෙන්. ඒ වේලාවට ජිවිතේ අන්තිමට තෝරගන්නේ මොනවද ඇහුවොත් විසදුමයි සිංදුවයි තෝරගයි....

අරගෙන සදහටම..

නොදැනීම අහම්බෙන්ඇවිත් රැගෙන ආදරයකාලයක් පුරාවටඑකතුකර මතක පොත..අවසනදි ගියා නුඹරැගෙන ආ ආදරයඅරගෙන සදහටම.....

දෙගිඩියාවෙන් ගැලවෙන්නේ කොහොමද?

සමහර විට, යම් යම් තීරණ ගැනීමේදී අප දෙගිඩියාවකට පත්වීම සාමාන්‍ය දෙයකි. නමුත්, එය නිතරම ඉස්මතුවීම සාමාන්‍ය දෙයක් නොවේ....

එකම දවසක්වත්

දවස් එකින් එක හරි ඉක්මනටම ඔහේ ගෙවෙන අපූරුව පුදුමයි තාමත් මට නුඹ මතකෙට නොඑන එකම දවසක්වත් හොයාගන්න නැතිහැටි ඒ තරමටම හිත ලියැවිලා නුඹෙ නමටම නොදන්නවට නුඹ මේ ගෙවෙන්නෙ අපි අපේ නොවුන පළමු අවුරුද්ද බවගෙවුනු සත් වසකට පසුව... --------------------------ඉස්සර හැන්දෑවට අපේ පොඩි පාරේ ආදරෙන් තුරුල් වෙලා කියූ ඒ පෙම් කතා ලොවට හොරෙන් අපි තනිවුනු හැටි ඉරට පේන්න හිනාවෙන හඳ එක්ක හඬන මගෙ මුරණ්ඩු හිත තාමත් ඉස්සර වගේම&nb...

ධනුවාගේ මිනි #13

සිදාදියෙ එහා කොනනිතර මුණගැහුණු ඒඅපෙ පාළු පටුමගේගෙවු ඒ සොඳුරු දිනතවම හරි ලස්සනයි..ඒ හෙලූ පෙම් සුසුම්අදත් යලි හමුවෙලාමේ විසල් අහස යටමුමුණනවා ඇති එදාදෙඩූ පෙම් රස වදන්.....

පැමිණි ගිම්හානයට

අමතකව දමාගිය වසන්තය යලි එන තෙක් බලා සිටි කාලයට නොතබාම තිතක් තබමි කොමාවක් පැමිණි ගිම්හානයට පෙම් බඳිනු කැමතිව..දන්නවද?...

ධනුවාගේ මිනි #12 – මම

ගිම්හාන හිරු එළිය ගත දවන නිරතුරුව කවදාද පැමිණෙන්නෙ වස්සාන වැහි සොඳුර නිවන්නට විඩා හද වේදනා විඳිමි මම; මමයි මේ මහ පොළොව විඳින විඳවන නිතර..

පිංතාරුව

ආදරය අකුරු හතරක්විතරක්ම උනු කාලෙකඔය හිනාවටකතාකරන ඇස් වලටමං ආස කලේමගේම කරගන්නසදහටම ..ගෙවුන දවසක් ගානෙමආදරය හිතපුරාමපිංතාරු කලේ අපි අපේ නිසාවෙන්.....