—ඩ්‍ර්‍ යිවර්ට වූ ඇබැද්දිය—

 "අද උදේ ඉදන් වැස්ස ඉවරයක් නෑ වැස්ස ඇතුවත් බෑ නැතුවත් බෑ එපා වෙනව ""කියමින්‍ රනවීර සියරතයට ගොඩවන ගැහැනු ලමුන් හට පවසන්නට විය . ""ඔව් අය්යේ ඒකනම් ඇත්ත දවස් කීයක ඉදන්ද දැන් නේද " නදීකාද පවසමින් රතයට ගොඩවුනි රනවීර යනු කාලයක පටන් සිය වෑන් රතයෙන් ඇගලුම් ආයතනයකට ගැහැනු ලමුන් ප්‍රවාහනය කරනු ලබන රියදුරෙකි ....

—යහපත් ආත්ම—

ඉන්ස්පෙක්ටර්, මම දැක්කා වෙච්ච සම්පූර්ණ සිද්ධිය.. " අනතුර සිදුවූ ස්ථානයට පැමිනි වයස තිහක පමන පිරිමි පුද්ගලයෙකු මීට සුළු මොහොතකට පෙර එහි සිදු වූ රිය අනතුර පිලිබදව සාක්ෂි දීමට ඉදිරිපත් විය....

—අනූගේ කතාව—

 මේ කතාව මං Primary එකේ teach කරන කොට මගෙ පන්තියට මට සහයට හිටපු හිතවත් ඉතාම රූමත් ගුරුතුමියක් ගැනයි. අැය නමින් අනූ......

—මහ ගෙදර වලව්ව—

අපෙ අම්මගෙ මහ ගෙදර වලව් විදිහට හදපු ටිකක් ගුප්ත ගෙදරක්....අපි එහෙ අවුරුද්දකට 5වතාවක් විතරයි යන්නෙ....

—අද්භූත මිණිරන් පතළ—

 ජයසිරි නම් ඔහුට රැකියාවක් නොවු බැවින් මිණිරන් පතළක අත් උදව් කරුවකු ළෙස සේවයට යොමුවූයේ ඉමහත් කැමැත්තකිනි. ඔහුට පැවරීතිබූ කාර්යය වූයේ පතලෙහි වැඩකරණ සේවක කාරකාදීන්ට ආහාර උයා පිහා දීමත් තේ පිළියෙල කරදීමත් වැනි සරල කටයුතු කිහිපයකි....

—මහා රැයේ තරුණයන් සමග යන තරුණිය හොල්මනක්‌ ද?—

මෙහි අකුරු කෙරෙන මෙකි කතාන්දර කෙලෙස පටන් ගෙන කෙලෙස අවසන් කරන්නද? යන්න මෙය ලියන මටද මහත් ප්‍රශ්නයකි....

—එම්බාම් කරන අවුරුදු 17 තරුණයෙක් කියපු කතාව—-

දාන සෙල්ලම් ඔක්කොම දාන්නේ ජීවත් වෙලා ඉන්න අවුරුදු 60 - 70 ටනේ , නිකමට හිතන්න දැනට අපිට අවුරුදු කීයක්ද , තව කීයක්ද ජීවත් වෙන්න කියල තියෙන්නේ කියලා. ඉන්න කාලේ හොදින් ඉන්න ඕනේ කාටවත් වැරද්දක් කරන්නේ නැතුව....

—හිමිකරුවන්ට අවාසනාව ගෙනා ශාපලත් භාණ්ඩ—

අපේ රටේ විතරක් නෙවෙයි ලෝකයේ අනෙක් රට වලත් සමහර උදවිය තමන්ට වාසනාව ලැබේ යයි බලාපොරොත්තුවෙන් විවිධ භාණ්ඩ තමන් ළඟ තියාගන්නවා. අපේ රටේ බොහෝ දෙනා අපල උපද්‍රව වලින් සහනය ලබා ගන්නට විවිධ මැණික් වර්ග පළඳිනවා....

—අදෘශ්‍යමාන බලවේගවලින් පිරි දිඹුලාගල හිමි වැඩ සිටි අද්භූත ගල්ලෙන—

අපි කවුරුත් දන්නා දිඹුලාගල හාමුදුරුවන්ගේ ජිවිතකතාව තුල අසන්නට ලැබෙන අද්භූත දේවල් රැසක් ගැන තමයි අද ඔයාලට කියන්න යන්නේ,යතිවරුන් දෙනම දෙයාකාරය. වයස් පරතරය....

—පාන්දර 3 අභිරහස—

හායි යාලුවනේ ගොඩක් අයට තිබ්බ තවත් ප්‍රස්නයක් තමයි පාන්දර 3 ට ඇහැරෙන එක එතකොට ඇයි මේ පාන්දර 3 මේ තරම් විශේෂ කියන එක.ඉතින් මන් ඒ ගැන මගේ දැනුමේ හැටියට ඔයාලට යමක් දෙන්නයි යන්නේ ....

—හමුදා කදවුරට කොටි පහර දෙද්දී ගුවන් නියමුවන් බේරා ගන්නට අඳුරේ ආ අමුත්තා—

යුද්ධය අවසන් වෙමින් තිබූ කාල වකවානුවයි. නැගෙනහිර පලාතෙන් ඒවන විට එල්ටීටීඊ ක‍්‍රියාකාරකම් බොහෝදුරට තුරන් කර තිබුණි....

—පනාගොඩ ආච්චි—

ඇය අපේ තාත්ත ගේ අම්මාගේ බාලම නැගනියයි. ඇය කොළඹ බාලිකාවක නැවතී අකුරු කරන සමයේ එම පාසල අසලම පිහිටි ඉහල පෙලේ පිරිමි පාසලක සිසුවකු සමග සබදතාවක් ගොඩ නගා ගන්නා ලදින් එය ආරංචිවූ ඇගේ පියා නැවත ඈ නිවසට රැගෙනවිත් තමා ලග නවතාගන්නා ලදී....

—කුහකයෝ—

  පුතේ මම යනව එහෙනම් වැඩට ඔයාල පරිස්සම්න් ඉන්න.. තාත්තේ තාත්තේ මේ කෑම එක අරන් යන්න මොනව වෙලද මන්ද අද මෙයාට.....

—ටියුඩර් මාමා—

මේ කතාව උනේ මීට අවුරුදු කීපයකට කලින් අප නිවසේ සේවය කල පුද්ගලයෙකුට.. ඔහු නමින් ටියුඩර්....

—තවත් සත්‍ය අත්දැකීමක්—

අද මන් ඔයාලට කියන්න යන්නේ මන් අහපු කතාවක්. මේ සිදුවීම උනේ මගේ යාලුවෙක්ගේ අම්මා කෙනෙක්ට....

—චුට්ටෙ—

මේක මගෙ අම්මගෙ තාත්තට ඒ කියන්නෙ අත්තට උන සිද්ධියක්...පොඩි කාලෙ ගමේ ගියාම රෑ වෙනකොට අත්තගෙ පැදුරට පැනල අත්තට තුරුල් වෙන්නෙ ගමේදි අම්ම තාත්ත ගාව නැති ආරක්ශාවක් අත්ත ගාව තිබුණු නිසා වෙන්නැති....

—මාරකය—

මේ සිද්දිය වෙලා දැන් අවුරුදු 5ක් විතර වෙනවා.. මාගේ හොදම මිතුරකු වන දිලුම් ගේ මිත්තනියගෙ හදිසි වියොව දැනගත් මා කලබල වී ඒ මොහොතෙම මලගෙදර යාමට තීරනය කලෙමි කොලබින් කිලෝමීටර් 260 පමන දුරක් මට යාමට තිබුනද මා එ දු ර පවා නොතැකුවේ දිලුම් ගේ මිත්තනිය මා පොඩි කල මාගේ කැතකුනු අතගා මා ඇති දැඩිකල මෙහෙකාරිය උවද මට ඇය මාගේ 2නි මව තරම් ලෙන්ගතු වීමය....

—බටපොත—

මම මේ කියන්නෙ ඇත්තම සිද්ධියක් මේක තාමත් හිටපු ගමන් මිනිස්සු දැකලා බය වෙනවා. මුලින්ම සමාව ඉල්ලනවා මට කථා ලියන විදිහට ලියන්න තේරෙන්නැ ඒත් මම මෙකෙ කතා කියෙව්වාම හිතුවා මේකත් කියන්න ඕනේ කියලා මම ග⁣මේ නමත් කියන්නම් හොයලා බලන්න ඇත්තද බොරැද කියලා ඔයාලාම....