නීතිය නමන්නට ගොස් කොලේ ඉරා ගැනීම

- ආචාර්ය නාලක ගොඩහේවා -පසුගිය සතියේ කාගේත් අවධානයට ලක්වූ ප්‍රවෘතියක් වූයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමට පොලිස් මුල්‍ය අපරාධ විමර්ශණයට නීතිපති අවසරය ලැබී ඇති බවයි. මෙම ප්‍රවෘතියත් සමග බොහෝ දෙනෙකු කැලබීමට පත්වූ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගැනීමේ ප්‍රයත්නය හෙලා දකිමින් විවිධ දේශපාලනඥයින්, වෘතිකයින් හා පූජක තුමන්ලා අදහස් දක්වනවා දකින්නට ලැබුනි....

මහා නායක හිමිවරුන්ටත් වංචා කර ගෙනෙන ද්‍රෝහී රණවිරු දඩයම් පනත…

සැප්තැම්බර් 21දා පාර්ලිමේන්තුවට ගෙන එන දේශ ද්‍රෝහී පනතට අත උස්සන දේශ ද්‍රෝහීන් මතක තබා ගනිමු.-ආචාර්‍ය නාලක ගොඩහේවා-30 අවුරුදු යුද්ධයක් අවසන්කොට රටේ විශාල මහජන ප්‍රසාදයක් දිනා සිටි මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සඳහා එදා විපක්ෂයට උදව් දී 2015 දී වත්මන් රජය බලයට ගෙන ඒමට ප්‍රධාන වශයෙන් දායක වූ බාහිර බලවේග 3ක් විය1....