නිදහස

ලියමි මමනිදහසේකුරු‍ටු ගාමීමම නිදහසේකියමි මම නිදහසේඉදිමි මම නිදහසේකොහේවත් යනගොන් වැඩක්පවරා මටනීති දැමුවේඔහුමයි ඔහුගෙපුවරුවෙ මමපිස්සු නටනවා යැයිකියා කිවේ එයාමයිඑය මගේ හැටියයිඔහුට ඕනෑ පොතබලන් ලිපි ලිවීමයි එය අදාලයඔහුට ඕනෑ දේ ලියූ මම හරිගොන් හරකෙක්මිඔහුට වැටහුණු නැතේ මගෙ හිතබොහෝ අදහස් ඇතඑය මගේ හැටියයිඔහුට ඕනෑ ලෙසටමම ලිපි නොලීවේමගේ හැටියයිමමත් කිසිදා රාමුවේ නොයිදිමිඒක දැන ගනු මැනගුරාණෙනි...මහත් සේරාමු ගත වූප....

කවිකම

කවිකුරු‍ටු ගෑමිදවසක් පුරාඉන්පසුව මටඇතිව බැස්සෙමිනිසදසටකෙම්පූතලේඇතුලේඉන්නා අයගෙසෙල්ලම්දින තුනක්පුරාමවින්දෙමිඇහුවෙමිඑපාවුණිඑයට වඩාසතය ලෝකයවෙත පිය නගනඑක යහපත්ද එය අසමිඅවසන මටමමට වීම එපාවිණනැවත කවියටබැස්සෙමිමම කවියෙක්මිසිතූ දේ ලියනකිසිදු රාමුවක්මට ඇත්තේනැතිය හැමදාමපන්තියේ ගුරුතුමාකියනා විදිහටමෙහෙම ලිව්වොත්මම ගුටි කාලා නවතීවි....ඇත්තටම එයසත්ය ය....

පන්ති භාර ගුරුතුමාට නොරිස්සූ කවි හිත

යන එන තැන එවිට මිහිරම         දැනීයන්කන බොන තැන මෙතන රසයම දැනීයන්ගෙන යන දේ වඩා ඉගෙනුම  ගෙනේයන්යන තැන මෙතන දැනුමම         ලැබීයන්ගිය තැන පළමු කොට වැන්දේ බෝධිරජරජ කළ තැනය මණි අඛ්ඛිත       නාගරජවැඩ සිටි තැනය අප ලොව්තුරු  මුණිදුරජගිය තැන එතන සිත් ගත්තේ    කරපු රජදෙවෙනි කොට ගියේ මැදුර             කටස්වාභාවිකව වායුව සමන            කොටඇති බව කියුව තැන එය       &nbs...

මා රොබෝ නිර්මාණ කරුවෙක්මි.

පසුගිය දින කිහිපයේම වැඩ අධික නිසා බ්ලොගර් වරුන්ට අවුරුදු පැතීමටද නොහැකි විය. මම එරන්දි බ්ලොගියේ පමණ ලිංකුවක් මුහුණු පොතේ තිබූ නිසා එහි ගොඩ වූවෙමි....

දොස්තර මහත්තයෝ මේ අසරණ මිනිසුන්ගෙ කදුළු ඔබ තුමන්ලාට සාපයක් වේවි.

දොස්තර මහත්වරුන් වෙත ලියමි,ජීවක වෙදදුරු තුමාගෙන් පැවත එන්නා යැයි කියන්නාවූ නූතන වෙදදුරු තුමන්ලා පසුගියදා වැඩ වැරුමක් කළා යැයි රන්වන් මකර අධිරාජ්‍යයට දැන ගන්නට ලැබුණු බව ඔබ තමුන්නාන්සේලා දැන ගත යුතු බව තරයේ පවසා සිටිමි.කරුණාකර පහත වීඩියෝ පටය අවසානවන තුරු නරඹන්න....

බ්ලොග් ගීතය….. ( අද අපෙ තාත්තා )

අද අපේ තාත්තා ගෙදර ඇවිල්ලාඅඩිය පොලොවෙ ගහලා..මවෙත ඔරවලා අහපුදේට මට කට උත්තර නෑනේ.....

එහෙවු අපි වැනි උන්ට බුදු සරණම තමයි …

හැමෝගෙම හිතනිදහසේ ගී ගයනඅද ...විභාගේ ඉවරයිනමුත් ඒ සතුටඇත්තේ අන්තිම පේලියේතමයි ......

තාත්තාගෙ ආසාව

ඡායාරූප ගූ ගලෙන්මේ විභාග කටේ පෝස්‍ටුවක් දාන්න හිතක් නැති උනත් ජිවිත කතාවට අමුණලා තියන්න අමතක වෙයි කියලා ඔන්න අදම ඇමිණුවා. ඔන්න ඒක ඔයාලත් රසවිදලා හොද නරක කියන්නකෝ....

මාළුන්ට ගස් නැගීමට උගන්වන අධ්‍යාපන ක්‍රමය

 ගොඩ කාලෙකින් ලිපියක් ලියන්නත් බැරි උනා. කොහෙද ඉතින් මේ ඉස්කෝලෙ වැඩත් එක්ක....