හිනා මල් – Laughing Flowers

හැමදාඔවුන් නෙළන විටනෙලුවා මමමලක් පරවීයන්නට මත්තෙන්ඉතින් දවසහිනාවෙයන්අරන් මගෙන් හිනාමලක්ඉක්කෝලෙ වැඩත් එක්ක කොහොමයැ මේවා ලියන්නෙ.... මීට විපතටපත් සිසුවෙක්.......

To her

As aone whoneverhad anybros or sistersand asa onewho neverknow thebrotherhoodand also a one who never knowto be ina goodbrotherhoodAs she cometo herenot alonebut with asomewhatnaughty boySo go onlittle onebe more courageousAnd alsowith mattersthere is abrother whowant to makeyou happyNot so muchdifficultto beunderstandbut anytimein future see when you can readthis as agood memoof yourgolden child-hood7th  B'day wishes to The Most Interested Reader in the blog Commun...

එයා

හිමින් හිනහීඵලින් බරබව මෙමටපෙන්නීමටඔයාගෙයින්ගෙනෙනා සිතින්සිත හිමින් හංගා ගියාමිතුරන් තිදෙනෙකිසෙමින්වැනෙමින්මෙහෙ බලාදොරින්ජනලෙන්හිමින් බැලුවේමට ඔයාහිරුගෙ රශ්මියදරා ඉදගෙනලොවට උස්වූතැන ඔයාහෙනක් ගහමිය ගියා මටහිටප ඒකාමර සගා කාමරයට පෙනී දැන් පරලොව ගොස් ඇති ඔබටයි මේ පොල් ගස් මිතුරානි ස්තූතියි ලගින් ඉද සුවදුක් විමසුවාට- රන්වන් මකරා -

දික් කලිසම්

ඔබ මේ වදන් පෙළ කියවමින් සිටිනවා නම්, ඔබට කීමට ආරංචි දෙකක් ඇත. එකක් හොද ආරංචියකි....

නත්තල

මෙගිනි අව්වෙත්පුවත් මැදිරියෙහිම වැටීමටගනියිපුවත් කියනාවුන්ට එතනත්ඉතින් හීතලදැනෙයිහිසේ ඉදලාරතේ රතු පාටින්දිලෙයිකොයින්දෝ ඇවිදින්පප්පා එහෙ මෙහෙදුවයිසුපිරි හල්වලඉන්න වුන්ටත්ඉතින් පිස්සුවදැනෙයිඉහේ ඉදලාරතේ රතු පාටින්දිලෙයිපාරෙ යනකොටපප්පා ඇවිදින්ටොපී චොක්ලට්පුදයි අපේකඩයෙන් ගන්නබඩු යැයිපප්පා හෙමිහිට කියයි - ජෑ මා නත්තල් -- රන්වන් මකරා -

දිසාපාමොක්

වෙනත් ඉටිපන්දම් එකිනෙකදැල්වීමට නිවි නිවීදැල්වෙයිඑගිනි දැල්වීබලා හිදිනාවිටදි ඔහුගේතිරේ අවසන් වී නිමෙයිසියුම් දුම්රො‍ටු හිමින්හිමිහිට ඉහලටනගියිඅහෝ! ඔහුගේමලගමයි'යැයිදැවෙන ඉටිපන්දම් හඩයි- රන්වන් මකරා -

ක්‍රේන්ද්‍රික ඛන්ඩ

රවුමක් වටේඇත විහිදීකරුණාකරකරදල කරන්නෙපාපුන්චි අපේ හිතටරවුමට රවුමටකරත්ත රෝදයවගේ ඇදීයන්න ගියාමැකිලාප්ලීස් අනේඛණ්ඩ මචෝකරදර කරන්නෙපාදහය වසරෙගණිත පොතේමුලින්ම ඇවිදින්කරදර කරන්නෙපාමිණුම් පොතේමුල් පි‍ටු ටිකදියකර හරින්නෙපාපෛතගරස් ප්ලීස්ඔයා මේ පැත්තේඑන්න එපා.පෛත මචෝඇවිත් ගිහින්මැරුම් කන්නඑපා පෛතගරස් ඔයාඇවිත් මග හැරයන්න එපා ගමේලමෝ සියළු දෙනාබලා ඉදීඔබ එනතුරු....

ඇය යන්න ගියා මැකිලා

ඇය යන්න ගියා මැකිලා නගරය තුල තුරු අතු අතරේ ගී ගයමින් හිඳ අප තුරුලේ  ඇය යන්න ගියා මැකිලා ඇය යන්න ගියා මැකිලා උණු කදුලක් නෙතු අග තවරා  මිහිදුම් සලුවෙන් මුහුණ වසා නිල්ල නිලන නිල් මුහුද මැදින්සඳ එළියේ මංපෙත පාදා මරණය  සඟවා ගොලුවූ හදකින් යන්න ගියා මැකිලා ඇය යන්න ගියා මැකිලා......... යලි හමු වෙන බව බවමද පවනක් හිස අත ගා කීවද අදහා ගන්නට නොහැකිය කිසි දින ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර මුල් ගායනය - ...

දුනු වායෙක්මි මම

දුනු වායෙක්මි මමසිතූ දේ කරනදුනු වායෙක්මි මමවදන් පද විදිනදුනු වායෙක්මි මමයුද බිමේ දිවි පුදනදුනු වායෙක්මි මමනිදහසේ කල් ගෙවනදුනු වායෙක්මි මමමිනී මරු හී එවනදුනු වායෙක්මි මමඑල්ලයකට විදිනදුනු වායෙක්මි මමපේලියට හී එවනදුනු වායෙක්මි මමවදන් පද පෙල් එවනදුනු වායෙක්මි මමඔහේ කවි ලියනදුනු වායෙක්මි මමමැරෙන තුරු මග අසන- රන්වන් මකරා -

නිදහස

ලියමි මමනිදහසේකුරු‍ටු ගාමීමම නිදහසේකියමි මම නිදහසේඉදිමි මම නිදහසේකොහේවත් යනගොන් වැඩක්පවරා මටනීති දැමුවේඔහුමයි ඔහුගෙපුවරුවෙ මමපිස්සු නටනවා යැයිකියා කිවේ එයාමයිඑය මගේ හැටියයිඔහුට ඕනෑ පොතබලන් ලිපි ලිවීමයි එය අදාලයඔහුට ඕනෑ දේ ලියූ මම හරිගොන් හරකෙක්මිඔහුට වැටහුණු නැතේ මගෙ හිතබොහෝ අදහස් ඇතඑය මගේ හැටියයිඔහුට ඕනෑ ලෙසටමම ලිපි නොලීවේමගේ හැටියයිමමත් කිසිදා රාමුවේ නොයිදිමිඒක දැන ගනු මැනගුරාණෙනි...මහත් සේරාමු ගත වූප....

කවිකම

කවිකුරු‍ටු ගෑමිදවසක් පුරාඉන්පසුව මටඇතිව බැස්සෙමිනිසදසටකෙම්පූතලේඇතුලේඉන්නා අයගෙසෙල්ලම්දින තුනක්පුරාමවින්දෙමිඇහුවෙමිඑපාවුණිඑයට වඩාසතය ලෝකයවෙත පිය නගනඑක යහපත්ද එය අසමිඅවසන මටමමට වීම එපාවිණනැවත කවියටබැස්සෙමිමම කවියෙක්මිසිතූ දේ ලියනකිසිදු රාමුවක්මට ඇත්තේනැතිය හැමදාමපන්තියේ ගුරුතුමාකියනා විදිහටමෙහෙම ලිව්වොත්මම ගුටි කාලා නවතීවි....ඇත්තටම එයසත්ය ය....

පන්ති භාර ගුරුතුමාට නොරිස්සූ කවි හිත

යන එන තැන එවිට මිහිරම         දැනීයන්කන බොන තැන මෙතන රසයම දැනීයන්ගෙන යන දේ වඩා ඉගෙනුම  ගෙනේයන්යන තැන මෙතන දැනුමම         ලැබීයන්ගිය තැන පළමු කොට වැන්දේ බෝධිරජරජ කළ තැනය මණි අඛ්ඛිත       නාගරජවැඩ සිටි තැනය අප ලොව්තුරු  මුණිදුරජගිය තැන එතන සිත් ගත්තේ    කරපු රජදෙවෙනි කොට ගියේ මැදුර             කටස්වාභාවිකව වායුව සමන            කොටඇති බව කියුව තැන එය       &nbs...

බ්ලොග් ගීතය….. ( අද අපෙ තාත්තා )

අද අපේ තාත්තා ගෙදර ඇවිල්ලාඅඩිය පොලොවෙ ගහලා..මවෙත ඔරවලා අහපුදේට මට කට උත්තර නෑනේ.....

සුබ පැතුම් !!

සුදෝ සුදු හිම වැ‍ටුනෙ නැති වුනාටපිනි වැටේ හැම රෑකමපින්නේ තෙමී තෙමී අද රෑටඔන්න සුබ පැතුවා මං ඔබටමෙලි කිස්මස් පොම් ලන්වන් මකලා ‍ටු ඕල් බොගර්ස්  හැමෝම සුබ පතලා මට තාම බැරි වුනාපුලුවන් වුන වෙලාවේ....සුබ පැතුවා දයාඹර බ්ලොග් හිතවතුන්ටපුරුදු පරිදි බ්ලොගේ දැලි අගුරු කල මම                                        ...

අසව් ! අසව් ! අසව් !

බොහෝ කලෙකින්බ්ලොගේ දූවිලි ගසා දමලාබ්ලොගට මම එන්ටර් වුනාබ්ලොගේ ලෝකේ අලුත් පෝස්ට් හෙම ගොඩ ගොඩක්පබ්ලිශ් වෙලාඑකින් එක කියවනව මේ දිනදෙක තුනේ මට වැඩ වැඩි වෙලාපාසලත් නිවාඩුයිඑනිසා මට පාලුයි වගේඑ පාලුව නැති වෙන්න මකරාඅලුත් වැඩකට සෙට් වුනේආඩුඊනෝ කියාලයි ඒකෙ නම පොතේ තිබුනේබ්ලොගේ ලෝකෙට අලුත් වැඩ කිඩ ටිකක් එක්කලා නැවත මකරාමෙහෙට ආ බව කියනවාඩෝං ඩොං ඩොං....අසව් !...

එහෙවු අපි වැනි උන්ට බුදු සරණම තමයි …

හැමෝගෙම හිතනිදහසේ ගී ගයනඅද ...විභාගේ ඉවරයිනමුත් ඒ සතුටඇත්තේ අන්තිම පේලියේතමයි ......

විභාග කවි ( ෆීලින් ඇන්ග්‍රි )

කවුරු කවුරුත්හොර කරනකොපි කරනවිභාගෙ අතරින්විශ්වයේජීවත්වෙනචරිතයක්උත්තරේබැරලයට දමයිහොර කරලා කුමකටද?තෑගි හම්බෙනවාද?...