වසර 20කට පෙර බිල්ගේට්ස් පළ කළ අනාවැකි!

ලෝකයේ පරිගණක දැවැන්තයකු වූ මයික්‍රොසොෆ්ට් සමාරම්භකයා වූ බීල් ගේට්ස් 1999 දී පොතක් ලිව්වා, Business @ the Speed of Thought යන නමින්. මීට වසර 20කට පමණ පෙර ඒ පොත ලියමින් ඔහු විස්මිත අනාවැකි ගණනාවක් ම පළ කර තියෙනවා....

එදත් මෙහෙමයි අදත් එහෙමයි!

වසර 2060කට පෙර ලියූ ලියැවිල්ලක් අපට ලැබුණා. කි‍්‍රස්තු පූර්ව 43 දී රෝමයේ විසූ දේශපාලකයකු, දාර්ශනිකයකු, පඬිවරයකු, ලේඛකයකු, පරිවර්තකයකු, දේශකයකු මෙන් ම කොන්සල්වරයකු ද වූ සිසෙරෝ (Cicero) ලියූ ලේඛනයක් ලෙසයි, මෙය හැඳින්වෙන්නෙ....

භාරතයේ පද්ම ශී‍ර සම්මානයෙන් පිදුම් ලැබූ කවියා පාසල් ගොස් ඇත්තේ තුනේ පන්තියට විතරයි!

භාරත රත්න, පද්ම විභූෂණ සහ පද්ම භූෂණවලින් පසු, පද්ම ශී‍ර යනු ඉන්දියානු සිවිල් වැසියකුට පිරිනැමෙන සිවුවැනි වදගත්ම ගෞරව සම්මානයයි. ඉන්දීය රජය විසින් සෑම වසරකම මෙම සම්මාන විවිධ ක්ෂේත‍ර අලලා ප‍්‍රදානය කිරීම සිදුකෙරෙනවා....

ඩ්‍රෝන යානයක ඇසින් ලොව විස්මිත දසුන් නරඹන්න!

අප ජීවත් වන ලෝකයේ ගුවනේ සිට බලන විට කෙතරම් විස්මිතද? කුරුල්ලකු මෙන් පියාසර කරමින් ගියොත් මේ දසුන් නිසැකවම දැක ගත හැකියි....

මෙන්න ඔබට ජීවිතය ‘ලේසි කරන ඊසි වැඩ’ – Life Hacks!

ෂූ ලේස් එකට සුටුස් ගාලා ගැටය දමන්න ඉගෙන ගන්න! යන අපේ සටහන පළ වුණාට පස්සෙ ඒවාගේ තව ඒවා නැද්ද කියලා බොහොම දෙනෙකු ප‍්‍රශ්න කළා....

ෂූ ලේස් එකට සුටුස් ගාලා ගැටය දමන්න ඉගෙන ගන්න!

ලෝකයේ සපත්තු භාවිත කරන වැඩිදෙනකු මුහුණපාන ලොකු ප‍්‍රශ්නයක් තමා, සපත්තුවල ෂූ ලේස් ගැටහහන එක. උදේ පාන්දරට ව්‍යායාම් සඳහා ඇවිදින අයට මේක තරමක් අමාරු කාර්යයක්!...