හන්තාන අහස යට -03

ඔරලොසු කණුව දෙසට පියනැගෙන අතරතුර කොළඹ ඒ/සී හොල්ට් එක අසලින් හැරී පාර මාරුවෙන්නේ නිරායාසයෙනි. මන්ද යත් දුමක් දැමීම අනිවාර්ය වන නිසාත් ඔරලෝසු කණුව අසල සුවපහසු කලාපයක් මේ‍ පාන්දර සොයා ගැනීම උගහට බව අත්දැකීමෙන් දන්නා නිසාවෙනුත් ය....