එකක් නෑරම එකට Posted: December 1, 2017 at 3:09 am by වැස්ස නුඹ,මේ තරම් ඉක්මනටගෙවුණු මේ මතකඑකක් නෑරම එකටතවරවපු හැටි දෑස මතදුටුව දින සිට මමමගේ පුංචි සුරංගනාවියයනෙන ගමනෙදිවේදිකාව ළඟපළමුවැනි...
සිත්තම කවි කළෙමි. කරන්නෙමි. විඳිමි. Posted: June 4, 2017 at 5:54 pm by හුදකලාව මිහිරිය. හිතේ අගුළු ලා ඇති සටහන් ගොඩ ගන්නේ හුදකලාව විසිනි....
හැමෝටම සුභ අලුත් … Posted: April 14, 2017 at 8:27 am by කියන්න නම් ලොකු දේවල් නෑ.. අලුත් කාලයක් අලුත් ජීවිතයක්.....
නෙළුම්යායයි මමයි Posted: March 26, 2017 at 11:12 am by කාලයක් තිස්සෙ ලියන්න පොඩි උණක් තියන නිසා පොඩියට අටවගත්තු බ්ලොග් කෑල්ලකුත් තියන නිසා, අන්තර්ජාලෙ ජංජාලෙ අස්සෙ අහම්බෙන් දැකපු නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලට ඇවිල්ල ඔලුව දාන්න හිතුනා ධනුවාටත්.අන්තිමට දවස එනකල් බලන් ඉඳලා, පාරෙ ට්රැෆික් බාධක එහෙමත් ජය අරන් තියන තැනට (වොටර්ස් එජ් :D ) ඇවිත් බලද්දි පටන් අරන් උත්සවේ....