ව්‍යවස්ථා අර්බුදය – දේශපාලන අර්බුදය මැද ලංකා දේශපාලනයේ අද සහ හෙට – ආචාර්ය චරිත හේරත්

ව්‍යවස්ථා අර්බුදය - දේශපාලන අර්බුදය මැදලංකා දේශපාලනයේ අද සහ හෙට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ අංශාධිපති-ආචාර්ය චරිත හේරත්Art TV රූපවාහිනිය සමග සිදුකළ සම්මුඛ සාකච්චාව. යුතුකම සංවාද කවයwww....

පාර හරිද?

-ආචාර්ය චරිත හේරත්-අගමැතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන කථාව යලිත් වතාවක් කරලියට පැමිනියේ මීට සති කීපයකටම පෙර පටන්මය. එය එසේ වුවත් රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා ඉවත් කළ යුතුයැයි යන මතවාදය මේ රටේ තියෙන්නේ අද ඊයේ සිට නොව මහ බැංකු හොරකම සිදුවූ දිනවල පටන්මය....

ආණ්ඩුවට තිබූ ජනවරම මැරිලා- ආචාර්‍ය චරිත හේරත්

පෙබරවාරි 10 මැතිවරණ ප්‍රතිඵලයෙන් මේ ආණ්ඩුවේ ජනමතය දැන් මැරී අවසන් බවත් එය අවබෝධ කරගෙන අලුත් පාර්ලිමේන්තුවකට ඉඩ දීම මේ මොහොතේ ආණ්ඩුවට සිදු කළ හැකි ඥානාන්විත පියවර බවත් ආචාර්‍ය චරිත හේරත් මහතා පවසයි.යුතුකම සංවාද කවය විසින් පසුගියදා පැවැත්වූ "පෙබරවාරි 10 රටවැසි ප්‍රකාශය" සම්මන්ත්‍රණයේ මුඛ්‍ය දේශනයක් සිදු කරමින් ඔහු මේ බව පැවසීය....

ලෝසියස් හොරකම් කළේ ‘සිවිල් සමාජයේ රෙදි ටිකද’?

-ආචාර්ය චරිත හේරත්පසුගිය සති කීපය තුළ මෙරට දේශපාලනයේ සිදුවූ දේවල් අතරින් මගේ සිත් ගත් විශේෂතම එකක් වූයේ මහ බැංකු හොරකම ගැන ජනාධිපති කොමිසමේ වාර්තාව එළියට ඒමත් සමග යහපාලන සිවිල් සමාජ කණ්ඩායමේ අයගෙන් දකින්නට ලැබෙන ප‍්‍රතිචාරයන් සහ හැසිරීම්ය. 2015 ජනාධිපතිවරණය මුල් කරගෙන මෙරට සමාජයේ මතුවූ අලූත්ම තාළයේ සිවිල් සමාජයක් බව මා කියන්නේ ඒ ව්‍යාපාරය පටන් ගත් තාලයේ සිටමය....

හැට දෙලක්ෂයට’ අත නොතියනු!

-ආචාර්ය චරිත හේරත්මෙවර මා ලියන්නට සිතුවේ මේ ආණ්ඩුවට 2015 ජනවාරි 8 දින ලැබුනා යැයි කියන හැට දෙලක්ෂයේ ජනවරම රුකගැනීම සදහා ආණ්ඩුවටම සම්බන්ධ කුඩා කණ්ඩායමක් මේ දිනවල කරගෙන යන දේශපාලන ජවනිකාව පිළිබදවය. රාවය පුවත් පතේ ලියන සමහර කණ්ඩායම් පවා නිතර ජප කරන මේ හැට දෙක්ෂයේ මන්ත‍්‍රණය ගැන කථා කිරීම වැදගත් වන්නේ පසුගිය ජනාධිපතිවරණයේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ජන්දය දුන් අයගේ ඇති විශේෂ වැදගත් කමක් ඇතැයි මා සිතන නිසා නොව ඒ ජන්දයෙන් පසුව හැට දෙලක්ෂයේ ‘අයිතිකාරයන්’ වශයෙන් පෙනී සිටින අය කියන කරන දේවල්වලින් මතුවෙන දේශපාලනය විම...

හවුලේ අවුල

-ආචාර්ය චරිත හේරත්-මේ රටේ අද තිබෙන්නේ එජාපය සහ ශ‍්‍රීලනීපය යන පක්ෂ දෙකේ එකතුවකින් සැදුන සමගි සන්ධාන ආණ්ඩුවක් යැයි බොහෝ අවස්ථාවල ආණ්ඩුවේ දේශපාලඥයෝ මහත් උජාරුවෙන් කියති. ඒ කියන සමගිය නිසා රටේ සංවර්ධනය වේගවත් වෙන බවද සමහර නායකයෝ නිතර දෙවේලේ දේශනා කරති....

ව්‍යවස්ථා ‘මංගල්‍යය’

-ආචාර්ය චරිත හේරත්-අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැදිම සදහා ආණ්ඩුව පත් කළ ව්‍යවස්ථා දයක සභාවේ වැඩ කටයුතු නිමා කර ඇති බව කියවුනේ මීට සති කීපයකට පෙර දිය. ව්‍යවස්ථා දයක සභාවේ අනුකමිටු වාර්තා 07 ද මේ වන විට ඉදිරිපත්වී ඇත....

ජන්ද නැති ‘ලිච්චවී’ රට

-ආචාර්ය චරිත හේරත් -මේ දිනවල අපේ රටේ දේශපාලනයේ එක් ප‍්‍රධාන මාතෘකාවක් වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර හෝ එසේත් නැතිනම් පනත් සංශෝධනය කර හෝ මැතිවරණ කල් දන්නේ කේසේද කියා හොයන එකය. මේ සමහර ඒවා දැනටමත් කාලය නිමා වී ඇති පලාත් පාලන ආයතනය....

අස්ගිරි ප‍්‍රකාශය – ආචාර්ය චරිත හේරත්

අස්ගිරි ප‍්‍රකාශය - ආචාර්ය චරිත හේරත් -රටේ වර්තමාන තත්වය ගැන තරමක් බරපතලවූත් අනෙක් අතට ඉතාමත් වැදගත් වූත් ප‍්‍රකාශයක් සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක හිමියන් ඇතුලූ කාරක සංඝ සභාව විසින් පසුගිය අගහරුවාද රටට ඉදිරිපත් කළේය. මේ ප‍්‍රකාශය ගැන රජයේ ස්ථාවරය හෝ ඒ පිලිබදව වූ රජයේ විවේචනයක් හෝ තවමත් ඉදිරිපත් වී නැත....

වාම ජාතිකවාදය

මේ දිනවල ඇහෙන එක් ප‍්‍රධාන මාතෘකාවක් වන්නේ ඇමති මණ්ඩලයේ සංශෝධනයක් නුදුරුරේම සිදුවන බවය. මේ සදහා එකගතාවක් ජනපති සහ අගමැති අතර ඇතැයි ඇතැම්හූ පවසන අතර මේ ගැන ඒ දෙදනා අතර කිසිම එකගතාවක් නැතැයි තවත් සමහරු පවසති....